බයියෝ දැඩි තීරණයක් ස්ථාවරයක....

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    6SQ6yD5.jpg

    title එක ඩාම් ඩුම් උනා. ගනන් ගන්න එපා. 🤭
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    @erozan
    ඇයි වේසියේ විමල් බැසිල් දිනේෂ් වගේ රටට ආදරේ මිනිස්සුත් කැමති එකෙකුට සපෝර්ට් නොකර පොනිලා වගේ මහ බැංකු හොරෙක්ට පොහොට්ටුව සපෝර්ට් කරන්නේ?
    මිනිස්සු රනිල්ට කැමතිනම් පොහොට්ටුවට චන්දෙ දෙන්නේ නැහැනේ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මූ කියන්නේ බැසිල් ට ඕන දේ නේද සාමාන්‍යයෙන් ??
    dullas ehemat pohottuwene, pohottuwa kedila tiyenne, ranil ta support karanna mahindalage direct katu kana jonny prasanna miriskudu wage un witarai
     
    • Like
    Reactions: dilann

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    මෙ සාගල කියන බල්ලගෙ ඔලුව පලන්නෙ නැතුව අරගලේ ඉවර කරන්න හොද නැ
    පෝර්ට් එක අටපාස් ගුපියොන්ගෙන් පිරෙන්න එක හේතුවක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    dullas ehemat pohottuwene, pohottuwa kedila tiyenne, ranil ta support karanna mahindalage direct katu kana jonny prasanna miriskudu wage un witarai
    පොහොට්ටුවේ උන්ට රාජපක්ෂලාට වහල් කරම් කරන එක ඇර වෙන දෙයක් තිබ්බේ නෑ . උන්ව පාර්ලිමේන්තුවට ගෙනාවේ රාජපක්ෂ පෙන්නල නේ. දැන් උන් අයින් උනාම ඕක කැඩෙන්න ඉඩ තියනව. මෙච්චර කල් මහින්දට බයේ හිටපු උන් ඇති ගොඩක්.
    හොරු ටික සෙට් වෙන්ව මයිනගේ බැසිල්ගේ පැත්තට .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    dullas ehemat pohottuwene, pohottuwa kedila tiyenne, ranil ta support karanna mahindalage direct katu kana jonny prasanna miriskudu wage un witarai
    ඔය කැඩුන එකත් තනි නාට්‍යක් බන්, ඔතන වෙන්නෙ පොහොට්ටුවෙන් හැලෙන ඡන්ද ටික බාගන්න එක. දැන් බොරුවට දෙගොල්ලො තරහයි කියලා රගනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    6SQ6yD5.jpg

    title එක ඩාම් ඩුම් උනා. ගනන් ගන්න එපා. 🤭

    ඇට නම ලක්ෂයත් ඡන්දය දිලා තව තුනෙන් දෙකකුත් දිලා පත්කරලා යැව්වේ ඡන්දය පැරදුණු එකෙක්ව ජනාධිපතිකරන්න කියලා ඇහෙද්දි බයියෝ...

    (සොරි ඒ තරම් අජූත ගැලපෙන පොටෝ එකක් නැ හොයන්න)
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පොහොට්ටුවේ උන්ට රාජපක්ෂලාට වහල් කරම් කරන එක ඇර වෙන දෙයක් තිබ්බේ නෑ . උන්ව පාර්ලිමේන්තුවට ගෙනාවේ රාජපක්ෂ පෙන්නල නේ. දැන් උන් අයින් උනාම ඕක කැඩෙන්න ඉඩ තියනව. මෙච්චර කල් මහින්දට බයේ හිටපු උන් ඇති ගොඩක්.
    හොරු ටික සෙට් වෙන්ව මයිනගේ බැසිල්ගේ පැත්තට .
    කොහොමත් තනි පොහොට්ටු ආන්ඩුවක් හදන් මේක ගොඩ දාගෙන ඡන්දයක් තියෙන්න උන් කන්වින්ස් කරනවා ඇති (ඔව්, කරන්න බැහැ, නමුත් නූගත් පොහොට්ටු මන්ත්‍රීලා අන්දන්නෙ එහෙමයි).
    කලින් ඡන්දයක් තිබ්බොත් අනාතයිනෙ, ස්වර්වපාක්ශික ආන්ඩුවක් හදලා. අනෙක රාජපක්ශලා තනියෙම හොරා කෑවෙ නැහැ, අරුනුත් හවුල් කරන් කලේ. ඒ කපටි කමට.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    6SQ6yD5.jpg

    title එක ඩාම් ඩුම් උනා. ගනන් ගන්න එපා. 🤭

    Just to revenge Sri Lankan public he he...
    මිනිහගෙන් පලිගන්න දවසට 100ට විතර ගහන්න දෙන්න වෙන ගොන් පොට් එකක ජොබ් එකට ගියා වගේනෙ
    රනිල්ට කන්යාභාවය පූජකරන එක😄😄😄
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඇට නම ලක්ෂයත් ඡන්දය දිලා තව තුනෙන් දෙකකුත් දිලා පත්කරලා යැව්වේ ඡන්දය පැරදුණු එකෙක්ව ජනාධිපතිකරන්න කියලා ඇහෙද්දි බයියෝ...

    (සොරි ඒ තරම් අජූත ගැලපෙන පොටෝ එකක් නැ හොයන්න)
    ලැජ්ජවක් තියෙන උන් නෙමෙයි ඕකුන් , මට අදත් එකෙක් කියනවා රනිල් මහත්තයා එක්ක ලේසි වෙන්නෙ නෑලු.
    දැන් උන්ගෙ සබ්කොන්ජස් මයිනඩ් එකේ අලුත් මාස්ටර් රනිල්. රාජපක්ශලා ඉවරයි . (මේක කොහොම වෙනවද මන්දා බන් මුන් ඔක්කොම හිතන්නෙ එක විදියට , )