බයියෝ දැඩි තීරණයක් ස්ථාවරයක....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,545
    167,035
    113
    එකමත් එක රටක
    Just to revenge Sri Lankan public he he...
    මිනිහගෙන් පලිගන්න දවසට 100ට විතර ගහන්න දෙන්න වෙන ගොන් පොට් එකක ජොබ් එකට ගියා වගේනෙ
    රනිල්ට කන්යාභාවය පූජකරන එක😄😄😄
    පලිගන්න නෙවෙයි බන්.
    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දිර්ගකාලින් දේසපාලුවන්ගේ අනාගතය රැදෙන්න නම් මේ ක්‍රමය තියෙන්නේ ඕනේ. ඒකට ඔය උන්ගේ සෙට් එක ඇතුලෙම උන් ඉන්න ඕනේ. රාජපක්ෂලාට නාමල්ලාගේ අනාගතේ ගැන හීන ඇති. කොහොමත් උන් මෙහෙ නේ. උන්ව බේරිලා ඉන්න රනිල් පුටුවේ ඉන්නම ඕන. ඩලස් ව මහින්දට ෂුවර් නම් ඌව අගමැති කරනවනේ ඉතින්. රනිලෙක් ගේන්න ඕන නෑ නේ.
    නඩු වලින් බේරෙන්න හොරු ටිකටත් රාජපක්ෂලාව ආරක්ෂා කරගන්න ඕනේ. රනිල් තමයි 69 ලක්ශේ එකම පැතුම.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    6SQ6yD5.jpg


    title එක ඩාම් ඩුම් උනා. ගනන් ගන්න එපා. 🤭
    Rajapakalata hire yanna thiyena baya kohomada
    Lol
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් කාඩිනල්ට එහෙම පුලුවන් ඕනෙ නම් බෝම්න ගැස්සුවට ගෝඨාව අල්ලන්න. ආට්ගල් ඕයී!!
     
    • Like
    Reactions: dilann

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    නන්දසේන හැර ඕන පකෙක්. බයියන්ට හික් ගෑවෙන්න රනිල් එනව නම් වඩාත් හොඳයි.
     
    • Haha
    Reactions: Walter White

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "", සාගරය වහෙන් ඔරෝ කියන්නෙ හොරකම් කරල මාට්ටුවෙලා ඉන්න රාජපක්ශල බේරගන්න රනිල් පොහොට්ටු පාර්ලිමන්ට් චන්ද වලින් ඇපයක් ඉල්ලනවා ඒක නිසා රනිල්ට දෙන්න උනා කියන එක..
    උගෙ ටෝන් එකෙන් ඇගවෙන්නෙ රනිල්ට අහුවෙලා ඉන්නෙ, දෙනව හැර වෙන කරන්න දෙයක් නෑ සොරී කියල ",
    Fb

    In nuts shell 🤭🤭🤭
     
    • Haha
    Reactions: Champ HB

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,035
    113
    එකමත් එක රටක
    නන්දසේන හැර ඕන පකෙක්. බයියන්ට හික් ගෑවෙන්න රනිල් එනව නම් වඩාත් හොඳයි.
    එක රාජපක්ෂයෙක් හිටියොත් ඇති බන්. උන් ඒක තමයි මේ කරන්න හදන්නේ. ඔක්කොම රාජපක්ෂලා සීන් එකෙන් අයින් නොකර එකෙක් හරි නත්නම් උන්ගේ පවුලේ එකා වගේ ඉන්න රනිල පත්කරගන්න යන්නේ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලැජ්ජවක් තියෙන උන් නෙමෙයි ඕකුන් , මට අදත් එකෙක් කියනවා රනිල් මහත්තයා එක්ක ලේසි වෙන්නෙ නෑලු.
    දැන් උන්ගෙ සබ්කොන්ජස් මයිනඩ් එකේ අලුත් මාස්ටර් රනිල්. රාජපක්ශලා ඉවරයි . (මේක කොහොම වෙනවද මන්දා බන් මුන් ඔක්කොම හිතන්නෙ එක විදියට , )
    ඔතෙන්ට ප්‍රභාකරන් ආවත් පොහොට්ටු නුගත්තූ ඌ අදහනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,035
    113
    එකමත් එක රටක
    ඔතෙන්ට ප්‍රභාකරන් ආවත් පොහොට්ටු නුගත්තූ ඌ අදහනවා.
    අර වියත් මගේ කියන උන්ට කොන්ද පණ නෑ බන්.
    උන්ට මේ අරගලේ වෙලාවේ වෙනම ගේමක් ගහල උන්ගේ එකෙක් නායකයා වෙනකන් ගේන්න තිබ්බ ඕන නම්..
    උන් ඔක්කොම වියත් නිසා එකාට එකා නැතුව ඇති හැබැයි. :rofl:
     
    • Haha
    Reactions: sakuntha1996

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අයි අයියෝ
    මේ 2019 දී මහ බැංකු හොරා කියපු යෝධයා නේද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    ඌ රට ගිය බං. දැන් USA.
    සුවර්ද හරියට?

    මොකද මුලින්ම මෝසම කැදවපු වෙලාවේ ගිහින්නැ, යන්නැ කියලා දැනුම් දුන්නා උසාවියට.