බයියෝ ද වෙනස් විය හැක

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    එදා
    141808040_3963802996964644_8396947376530956906_o.jpg




    අද
    141258872_3963803126964631_244105954266188920_o.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නිදහස් චන්ද දායකයො එහෙම තමයි

    ටොයියො බයියො ජෙප්පෝ කියලා ලේබල් ගහගෙන චන්දෙ දුන්න එකාගෙ වරදක් දකින්න බැරි උන් පොන්නයො.
    මේකෙ සජිත්ට කතිරෙ ගැහුවා කියලා ආඩම්බරවෆන උනුත් දාර පොන්නයො
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ස නම් වේවැල අතට ගන්නේ නැත. බයියන් දැන් එය අතට ගත යුතුය.

    දැන් තමයි බයියන්ට හිතෙන්නේ යාලුවෝ කියපු දේවල් හරි කියල.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආන්ඩුවෙන්ම දාපු (ව්‍යාජ) වරාය විකිනීමට විරුද්ද සෙට් එක කියන්නෙ කව්ද සර්ට හරියට වැඩ කරන්න දෙන්නැලු.
    ඒ අයලු සර්ව රවටල වරාය විකුනන්න යන්නෙ සර් අහින්සකලු සර් බබාලු. දරුවනි මොකො වෙන්නෙ😂

    ආන්ඩුවෙන්ම දාපු (ව්‍යාජ) වරාය විකිනීමට විරුද්ද සෙට් එකේ යටින් සර්ගෙ වලිගෙ පේනව දැන්😀
    ආන්ඩුවෙම සෙට් එකක් එක්ක පිකට් කරන්න යන්නෙ පරිස්සමින් අමුතු ගේමක් යන්නෙ