ආන්ඩුවෙන්ම දාපු (ව්‍යාජ) වරාය විකිනීමට විරුද්ද සෙට් එක කියන්නෙ කව්ද සර්ට හරියට වැඩ කරන්න දෙන්නැලු.
ඒ අයලු සර්ව රවටල වරාය විකුනන්න යන්නෙ සර් අහින්සකලු සර් බබාලු. දරුවනි මොකො වෙන්නෙ
ආන්ඩුවෙන්ම දාපු (ව්‍යාජ) වරාය විකිනීමට විරුද්ද සෙට් එකේ යටින් සර්ගෙ වලිගෙ පේනව දැන්

ආන්ඩුවෙම සෙට් එකක් එක්ක පිකට් කරන්න යන්නෙ පරිස්සමින් අමුතු ගේමක් යන්නෙ