බයියෝ~ප්ලීස්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කෝ බන් මේ අදවත් බයියෙක් සියදිවි නසාගනීද? අද ගෝටා අල්ලස් එකේ. අනේ කව්රු හරි නැද්ද බයියෙක් මේ උතුම් රට බේරගත්ත මනුස්සයා වෙනුවෙන් අල්ලස් එකට විරුද්ධව අල්ලස් එක ඉස්සරහා ගිණි තියාගන්න? කෝ මේ කොන්ද පණ තියන බයියෝ? එළකිරි එකේ ගිණි තියාගන්න බෑ ඔන්න :D:D:D:D


දිල්වාලේ නෑ වගේ, principal ඌ ඉස්කෝලේ කට් කරලා elakiri එකේ රවුම් ගහනවා කියලා අල්ලගෙන කියන්නේ. :dull:
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව

    දින සියය ඉවරයි......
    1 අපේ රට දැන් කේතුමතීපුරයක්.
    2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.
    3 ඔක්කොම හොරු ඇල්ලුවා..රට ගිය අයව ලංකාවට ගෙනාව.
    4 වේලේ සුදාගේ පාපොච්චාරනය අනූව යමින් කුඩු දුමිය හිරේ දැම්ම.
    5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.
    6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්රවාහණ නැව් සේවයක් දාල -
    7 හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්.
    8 යෝශිතගේ සුදු අස්වයො නුවර වැව වටේම මිනිසුන්ට නොමිලේම යන්න තියල.
    9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ- මාතර ටැක්සි සර්විස් එකක් දාල.
    10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල.
    11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් - කොටින්ම පා.ච රණවක පාර්ලිමේන්තු එන්නේ රනිල් එක්ක එකම වහානේ.
    12 සෝමවංශයි - අනුර කුමාරයි අඹ යාලුවො වගේ - කොයි වේලාවෙත් එකටමයි.
    14 දැන් විධායක ජනාධිපති ක්රමයත් අහෝසියි. ඔක්කොම බොහොම සමගියෙන් අලුත් ව්යවස්තා සංශෝධනයට අත ඉස්සුවා.
    15 රටේ අරාක්ශාව වෙන කිසිම දවසකටත් වඩා තහවරු වෙලා.
    16 මයිත්රීී රට යන කොට තනියෙන්මයි යන්නේ. අඩුගානේ නෝනව වත් එක්ක යන්නේ නෑ.
    17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.ගොවියා ත් සතුටෙන්.
    18 බ්ඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ..
    19 පඩිය 10000/= ක් ම වැඩිකරලා බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා
    20 ලංකා ඉතිහාසයේ මේ දක්වා වුණු ලොකුම හොරකම මේ රජයෙ මහ බැoකුවේ ලොක්ක කරා කියල සමහරු කියන්නේ ඉරිසියාවට. ඉරිසියාකරයො කොහේද නැත්තෙ?
    22 ඇමතිවරු 25යි ඉන්නෙ එයාල පයින්මයි යන්නෙ හෙලිකොප්ටර් කාර් මොනවත්ම නෑ. 23 අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..
    24 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා
    25 රටම සoවර්ධනය වෙනව..කර්මාන්ත පුරයක් වගේ..
    26 දැන් ඉතින් ඉතුරු වේලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එක විතරයි මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ මහා බල - මහානුසංශ පිංකමේ බලෙන් - දිව්ය බල දිව්ය සම්පත් ලැබේවා....!!
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අධම කුජීත පළිගැනීමේ ව්‍යාපාරයක නියලි සිටින ටොයියෙකුට ගොඩාාක් රිදිල fake එකෙනුත් රෙප් කපල

    බයියෝ~ප්ලීස් 04-23-2015 11:26 AM ammata hukanna purudu weyan
    කූරගල 04-23-2015 11:26 AM ube ammata hukanne kari mahindayadha awajathakayo ? ube thaththa ponnaya nisa
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ බන් අද එක බයියෙක්වත් යන්නේ නැද්ද ඇල්ලස් කොමිසමට ගොතා වෙනුවෙන්? නොදකින් මුන් වගේ කටෙන් බතල හිටවන පොන්ටින්ලා :D:D:D:D
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කෝ බන් අද එක බයියෙක්වත් යන්නේ නැද්ද ඇල්ලස් කොමිසමට ගොතා වෙනුවෙන්? නොදකින් මුන් වගේ කටෙන් බතල හිටවන පොන්ටින්ලා :D:D:D:D

    කෝබං අත්තඩංගුවට අරන්නේ? මාර වැඩේ ඕයි:D
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කෝ බන් අද එක බයියෙක්වත් යන්නේ නැද්ද ඇල්ලස් කොමිසමට ගොතා වෙනුවෙන්? නොදකින් මුන් වගේ කටෙන් බතල හිටවන පොන්ටින්ලා :D:D:D:D

    මාද්‍ය සන්දර්ශණය විනාඩි 10 න් ඉවරයිනෙ බං....:P
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කෝ බන් මේ අදවත් බයියෙක් සියදිවි නසාගනීද? අද ගෝටා අල්ලස් එකේ. අනේ කව්රු හරි නැද්ද බයියෙක් මේ උතුම් රට බේරගත්ත මනුස්සයා වෙනුවෙන් අල්ලස් එකට විරුද්ධව අල්ලස් එක ඉස්සරහා ගිණි තියාගන්න? කෝ මේ කොන්ද පණ තියන බයියෝ? එළකිරි එකේ ගිණි තියාගන්න බෑ ඔන්න :D:D:D:D

    පොර අල්ලස් එකෙන් එලියට ආවා උබ දන්නෙ නැද්ද? පුලුවන් වැඩක් කරපන් ටොයියනේ:rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොර අල්ලස් එකෙන් එලියට ආවා උබ දන්නෙ නැද්ද? පුලුවන් වැඩක් කරපන් ටොයියනේ:rofl:

    ආයේ දවසක එනවා කිව්වා පරික්ෂනේට. ඒක උඹ දන්නේ නැද්ද? පව් බන් උඹලා දන්නේ මේකේ කටෙන් බතල හිටවන්න විතරයි. :D:D:D
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    හැබැයි බලේ තිබ්බනම් ගොටා මල්ලි බලෙන් හරි එකෙක්ව ගිනිතියා ගන්න සලස්වනවා...

    දිල්වාලේ හරි ඉරෝෂාන් හරි තියාගනියි ,සුනිමලයා නම් මෛත්‍රීගේ පැත්තට පැන්නා :rofl:

    :lol::lol:

    Dilwaale ada re 9.00 president ge wishesha prakashayen passe ginitiyagannawalu :P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියෝ උනත් මේකේ ඉන්න පොන්ටින්ලට වඩා මුන්ට කොන්දක් තියනවා. :D:D:D

    GLA_1736.jpg