බයියෝ රට බේරාගත් අවසාන අවස්තාව

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    MSFpz2B.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,509
    113
    :lol: බයියන්ට ගූ ගිහිං ඇති දැං නං... ඕක දැං කවදට අත්සන් කරන්නද බං ආණ්ඩුව එකඟ වෙලා තියෙන්නෙ?
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් කල දෑ…
    • කලින් පැවති ආණ්ඩු විවේචනය නොකර නව රජයේ වැඩපිළිවෙළ කාර්යක්ෂම
      ඉදිරියට ගෙන යාම.
    • රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත් කිරීම.
    • ජනාධිපති කාර්ය මණ්ඩලය හා පරිවාර රථ සීමා කිරිම සහ ජනාධිපති නිල නිවස
      ලෙස තමගේ පදිංචි නිවසම තෝරා ගැනීම.
    • භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් අනාගත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දෙන පොරොන්දුව.
    • මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත
      නාම පුවරු වෙනුවට මාර්ගයේ නම සහිතව රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරිමට
      උපදෙස් දීම.
    • තම ධූර කාලය තුළ පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කිරීමේදී සිදුවන මුදල් නාස්තියවළක්වාලමින් හමුදා උත්තමාචාර වැනි දේ අවලංගු කිරිම
    පොදු ජන යහපත වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ…
     මහජනතාවට සිය දුක්ගැනවිලි ඝෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙමින් පළමුවරට ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කිරීම.
     බන්ධනාගාර දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රතිසංශෝධනයකට ලක් කර පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට සිදුකරන අපරාධ මෙහෙයුම් නතර කිරීමට පියවර ගැනීම.
     සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක සහ නීතිගරුක සමාජයක් ගොඩනැගීමට සමාජයක් ගොඩනැගීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීම
     නාගරික සංවර්ධනයේ වේගවත් පිම්මකට අවශ්‍ය සැලසුම් සකස් කරමින් නිලධාරීන්ට උපදෙස් දීම.
     පළමු වතාවට නිවසක් මිලදී ගැනිමේ දී සහන පොළියක් සහිත දිගුකාලීන ණය ප්‍රදානය
     අනුකූලතා සහතිකය (COC) එක් දිනකදී නිකුත් කිරීම
     නිවාස හෝ සුළු ව්‍යාපාර ඉදිකිරීමේදි නිසි පරිදි සම්පූර්ණ කර ඇති සැලසුම් එක් දිනකදී අනුමත කිරීම
     නිවසක් නොමැති දුගී පවුලක් තෝරාගෙන එක් ග්‍රාමසේවා වසමකට එක් නිවස බැගින් නිවාස 14,000ක් ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම.
     ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමට ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීම
     ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පානීය ජල සම්බන්ධතා එක් ලක්ෂ පනස්දහසක්

     දුරකථන ගාස්තු මත අය කර තිබු බද්ද 25% කින් පහත දැමීම.
     15% වැට් බද්ද8% දක්වා පහත හෙළීම.
     ආපදා අවස්ථාවල සහන සැලසීමට බාධා වන චක්‍රලේඛණ සංශෝධනය කිරීමට උපදෙස්
     රක්ෂිතවල වාසය කරන පිරිස් සුදුසු ස්ථානවල පදිංචි කිරීමට පියවර ගැනීම
     සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී අක්ෂි පරීක්ෂාව පමණක් සිදු කිරීම
     දිවයින පුරා කුඩා නගර අලංකාරවත් ලෙස නවීකරණය කොට සංවර්ධනය කිරීමට පියවර ගැනීම
     ජනවාරි 01 දා සිට මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කතෘභාග ගෙවීම ආරම්භ කිරීම

     පාතාලය හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය දීම.

     පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාවටභාර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම.

     පරිසර පවිත්‍රතාව පොලීසියේ සහ සෙසු කණ්ඩායම්වල අවධානයට ලක් කිරීම සඳහා වන ක්ෂණික වැඩපිළිවෙළ.
     මාර්තු 01 වනදා සිට වතුකම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රු 1000ක් කිරීම
     අඩු අදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිම
     අඩු අදායම්ලාභීන් වෙනුවෙන් ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රෝනික කාඩිපතක් නිකුත් කිරීම
     දිළිදු හා අඩු ආදායම්ලාභීන් ලෙසහඳුනාගනුලබනපුද්ගලයන්ටඉඩම්අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිස්සංකරණ කොමිසන් සභාව සහ බිම් සවිය සමග සම්බන්ධිකරණය කර කෘෂිකර්ම සංවර්ධන සහ නිවාස හා ව්‍යාපාර වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනම් යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම
     රටින් පිටවීමේ දී සහ මෙරටට පැමිණිමේදී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවයකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ගුවන්තොටුපොළ කටයුතු විධිමත් කිරීමට පියවර ගැනීම.
     මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කිරීමට අදාළ අංශවලට උපදෙස් දීම
     මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට උපදෙස් ලබාදීම
    – රත්නපුර අධිවේගයට ප්‍රමුඛතාව
    – කොළඹ මාර්ග තදබදයට ඉක්මන් පිළියම්
    – ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මග පානදුර දක්වා
    – පොදු ප්‍රවාහනය නැංවිමට සැලසුම්
    – ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන්ගේ මූලිකත්වයෙන්

    ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් කරා…
     නව ආර්ථික මාදිලියක් සැකසීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරමින් වගකීම් පැවරීම.

     රට තුළ කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගත් නව උත්ප්‍රෙරණයක් ඇති කිරීම

     සියලු දිස්ත්‍රික්කයන්හි ඇති ආයෝජන අවස්ථා හදුනාගෙන ඒ සඳහා අවසර දීම රජය මගින් සිදුකර විදෙස් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිම.

     එම්සීසී ගිවිසුම පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීම.

     රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගැනීම.

     පසුගිය රජය මගහැර තිබූ දැවැන්ත ආයෝජන අවස්ථා නැවත රටට ලබා ගැනීමට කටයුතු කිරීම

    අධ්‍යාපනය සහ අනාගත දරු පරපුර වෙනුවෙන්…
     “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛතාව දෙමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම.

     පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම

     උසස් පෙළ සමත් සියලු සිසුන්ට සරසවි වරම් සහතික කිරීම අධ්‍යාපනයෙන් පිරිපුන් පරපුරක් රටට දායාද කිරීමේ අමුණින් ගත් වැදගත් තීන්දුවකි.

     උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් නොලබන තරුණ තරුණියන් වෘත්තීය පුහුණුව සමග ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය මුසු කරගත් සුහුරු තාක්ෂණවේදීන් බවට පත්කිරීමේ කඩිනම් වැඩපිළිවළෙක් දියත් කර තිබේ.

     වයස අවුරුදු 20 වන විට උපාධිලාභී තරුණ තරුණියන් රුකියා සදහා සූදානම් කිරීමේ වැඩපිළිවෙළක් හදුන්වාදීම.

     ඉතා දිළිඳු පවුල්වල කිසිදු සුදුසුකමක් නොලත් තරුණ තරුණියන්ට කාර්ය සාධන බලකායක් යටතේ රැකියා ලක්ෂයක් බිහිකරමින් ආර්ථික වශයෙන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ ජනවාරි 15 වනදා සිට ක්‍රියාවට නැංවීම.

     ඉදිරි කාලසීමාව තුළ හෙද පාඨාමාලා හදාරන අය සහ ගුරු පුහුණුව ලබන අය උපාධි අවස්ථා දක්වා රැගෙන යාමට සැලසුම් සකස් කෙරෙමින් පවතී.

     අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධන බලකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගෙන තිබේ.

     ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ස්ථාපනය කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සකසා ඇත.

     රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට ඝෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් රැකියා විරහිත උපාධිධාරින්/ ඩිප්ලෝමාධාරින් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම

     රැකියා විරහිත උපාධිධාරින් සේවා නියුක්ත කිරීමේ ව්‍යාපෘතිය යටතේ අයැඳුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ නැංවිමට පියවර ගැනීම

    රාජ්‍ය සේවය වෙනුවෙන්…
     රාජ්‍ය ආයතන දේශපාලනයෙන් මුදා ගැනීමේ පළමු පියවර ලෙස මෙවර මහ මැතිවරණයේ දී (2020) දේශපාලන කටයුතුවලට රජයේ සේවකයින්ට සම්බන්ධවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීම.

     රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ දී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම.

     රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම.

     රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්ෂ දෙක හමාරක් දක්වා අඩු කිරිම.

     රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයෙන් සිදු කිරීමට උපදෙස් දිම.

     රාජ්‍ය ආයතනවල අනවශ්‍ය සියලු උත්සව නතර කිරීමට උපදෙස් දීම.

     සේවයට බඳවා ගැනීමේ දි සියලුම දිස්ත්‍රික්ක සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදිමට සැලසුම් කිරීම රාජ්‍ය සේවය වෙනුවෙන් ගත් වැදගත් තීන්දු තීරණ අතර වේ.

     සියලු රාජ්‍ය ආයතන ලාබ ලබන සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සකස් කිරීම‍

     ලාභ අපේක්ෂා නොකරන ආයතන ජනතාවට සතුටුවිය හැකි හොද මහජන සේවාවක් සපයන ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සැකසිම.

     කාර්යක්ෂම ජනතා සේවයක් උදෙසා සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීම

     1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වහාම යාවත්කාලීන කිරීම

    අපේකම සුරැකෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කරා…
     ආර්ථික පුනරුදය සදහා සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනයකට සැලසුම් (2025 වන විට ඇමරිකන් ඩොලර් බිලියන 10කවාර්ෂික ආදායමක් ඉලක්ක කර ගනී)

     රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීමේ දී ඇපයට තබා ඇති දේපළ වෙන්දේසිය වහාම අත්හිටුවන ලෙස උපදෙස් දීම.

     සරුංගල්, පහන් කූඩු වැනි නිෂ්පාදන පිටරටින් ආනයනය පාලනය කිරීමට නීති සැකසීම.

     රාජ්‍යආයෝජන, ජාතික සංවර්ධන සැලසුම්, ප්‍රසම්පාදනව්‍යාපෘතිවිශ්ලේෂණ සහ කලමනාකරණ අංශ කාර්යක්ෂම කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදනකාර්යාංශයක් පිහිටුවීම.

     කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් අන්තර් අමාත්‍යාංශකාර්යසාධනබලකායක්ස්ථාපනයකිරීම.

     දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරිම.

     සාම්ප්‍රදායික සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී සිදුවු අපහසුතා වැලැක්විමට අදාළ සංශෝධන හඳුන්වා දීම.

     මසකට රුපියල් මිලියන 21ක කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කොට ගොවිජන මන්දිරයට රැගෙන යාම.

     තිරිඟු පිටි ඒකාධිකාරය නිසා පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස සෙසු ආනයනකරුවන්ටදතිරිඟුපිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම

     කෘෂිකර්ම, ව්‍යාපාර හෝ නිවාස ඉදිකර ගැනීම සදහා තිස් අවුරුදු බදු පදනම මත ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම

     ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරිම.

     මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීම

     ප්‍රමිතිය අසම්පුර්ණ වී කිලෝවකට රුපියල් 44ක්.

     වැසී ගිය කුඩා වී මෝල් හිමියන් බලගැන්වීමට පියවර ගැනීම

     දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවිමට පියවර ගැනිම

    කොරෝනා වසංගතය හමුවේ…
     කොරෝනා වෛරසය පැතිර යමින් තිබු චීනයේ වෙසෙන සියලු සිසුන් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගැනීම සහ ශ්‍රී ලාංකීය ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ගයන්ට එළැඹීම.

     වුහාන් නගරයේ සිටි සිසුන් සිය රට ගෙන්වා ගත් සිව්වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමින් ජාත්‍යන්තරව රටට පිළිගැනීමක් ලබාදීම.

     පවතින වසංගත තත්ත්වය හමුවේ ලොකු කුඩා සියලු කර්මාන්තකරුවන් රැක ගැනීමට මූල්‍ය පහසුකම් සැපයීම.

     පක්ෂ විපක්ෂ සියලු කණ්ඩායම් ගෙන්වා ජනතා ගැටලු සාකච්ඡා කිරීම

     ජන ජීවිතය අඩාල නොවීමට විශේෂඥ උපදෙස් අනුව සැලසුම් සකස් කිරීම

     රුපියල් පන්දහසේ දීමනාවක් සියලු ජන කොටස් ආවරණය වන පරිදි ලබාදීම

     ණය ගත් ව්‍යාපාරිකයන්ට සහන සැලසීම

     නවෝත්පාදන නිර්මාණ සදහා රට විවෘත කිරීම

     පවතින තත්ත්වය හමුවේ කෘෂි අපනයන ආර්ථිකයකට සැලසුම් සකස් කිරීම

     ඊ- අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම

     දිවයිනේ සියලුම මුඩු බිම් හමුදාවේ සහය ඇතිව කෘෂි සංවර්ධනය සදහා උපදෙස් ලබාදීම

     ජන ජීවිතය අඩාල කරන පතාල කල්ලි මර්දනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහනට හසු කර ගැනීම

     රාජ්‍ය නිලදාරින්ට බාධාවකින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව සැලසීම

     ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ ස්වයං රැකියා සඳහා යොදා ගන්නා මෝටර් රථ ඇතුළුව පහළොස් ලක්ෂයකට කල්බදු වාරික සහන ලබාදීම

     මහජන පැමිණිල සඳහා ජනාධිපති මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීම

     කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම පිණිස සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල (ඉටුකම) පිහිටුවා එය ශක්තිමත් කිරීම.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    MCC වෙනුවෙන් බයියෝ ලියපු ලස්සන රචනා තියෙනවා

    MCC ගිවිසුම ගැන තේරෙන සිංහලෙන්

    73174659_10156573140480233_1989603849949675520_n.jpg
    ගොඩක් අය මගෙන් ඉල්ලිමක් කලා MCC ගිවිසුම ගැන තේරෙන සිංහලෙන් ලියන්න කියලා.. ☺

    ඊට කලින් මේ ටික කියන්නම ඕනෙ

    තමුං කැමති දේශපාලනය වෙනුවෙන් පෙනී ඉන්න එක ඕනෙ මනුස්සයෙක්ගෙ අයිතියක්..!

    නමුත් රටට අහිතකර දේකදි මම විශ්වාස කරනවා රටේ හැම මිනිහම හිටගන්න ඕනෙ එක තනි සරළ රේඛාවක් උඩ..

    Millennium challenge corporation හෙවත් MCC ගිවිසුම ගැන ප්‍රශ්නෙ අදාල වෙන්නෙ පොහොට්ටු අපිටවත් යු ඇන් පී ඔහෙලටවත් විතරක් නෙමෙ..මේ මුළු රටේම හැම මිනිහෙක්ටම මේක අදාලයි.. මෙකෙං වෙන බලපෑම උබලටත් වෙනවා අපිටත් වෙනවා..

    මචං උබලා උබලාගෙ අපේක්ශකයා දිනවන්න ඕනෙ ගලි වලකට පනින්න සුදානම් බව ඇත්ත.. ඒවා සුදු හදුන් සුවදයි කියන්න උබලගෙ දිව නැවෙන බවත් ඇත්ත ..

    ඒත් මචං යු ඇන් පී උබලා හදවතට එකඟව කොහොමද කියපං නහය වහන් මේ වගෙ ගඳ ගහන විශ බීජයක් ගැන ගුණ වරුණා ලියන්නෙ?

    යකෝ මේ රටේ අපි වගෙම උබලත් ඉන්න ඕනෙ නේද?

    ප්‍රභාට ඊ ලම දීලා හරි ඇමරිකාවට ලංකාව ලියලා දීලා හරි සජියා කොහොමින් හරි දිනන්න ඕනෙ කියන මතයෙ නම් උබලා ඉන්නෙ අර

    " මර ලා හරි ගන්න ඕනෙ " කියන නූගත් ගංගොඩේ බයියගෙ ගොඩේමයි උබත් ඉන්නෙ.

    ඇමරිකාව මචං අපි ගැන ආදරෙන් ඇස් අන්ධ වෙලා අපිට ලව් කරන්න නොඑන බව උබත් දන්නවා අපිත් දන්නවා

    ඇමරිකාව මැදිහත් උන අත පෙව්ව රටවල් වල වර්තමාන කේදාන්ත අපි වගේම උබලත් අහලා තියෙනවා..

    උබ දන්නවද මචං නව යටත් විජිතවාදය කියන වචනෙ තේරුම??

    බර වැඩි නේද?

    සිංහලෙන් කියන්නම්.. කපන්න බැරි අත ඉබින සිස්ටම් එකට තමයි නව යටත් විජිත වාදය කියන්නෙ

    ගොඩක් දියුණු රටවල් අපි වගෙ සූපිං රටවලට උම්මා දෙන්න වගෙ ඇවිල්ලා පතුරවන්නෙ යටත් විජිතවාදයක් තමයි!

    නව යටත්විජිතවාදය යටතේ දියුණු රටවල් අපි වගෙ තුන්වෙනි ලෝකෙ රටවලට අත පොවන ආකාර 3 ක් තියෙනවා

    1) ආර්ථිකය නතු කරගැනීමෙන්
    2) සමාජීය සංස්කෘතික අත පෙවීම් වලින්

    3)තාක්ශණික ආක්‍රමණ වලින්

    මේ වගෙ උපක්‍රමික මැදිහත් වීම් හරහ ඔවුන් තමන්ගෙ බලය අපිට පතුරවනවා..

    අමතක කරන්නෙපා මේ කිසි දෙයක් ආදරේට වන්නෙ නෑ..

    1948 දි සුද්දො අපිට නිදහස දුන්නා..

    ඇත්තම කතාව උන් 1948 ඉදන් තමයි එතෙක් කපපු අපේ අත ඉබින්න ගත්තෙ..

    1948 න් පස්සෙ මේ රටේ උන සිද්දි කීපයක් මන් මතක් කරන්නම්

    වික්ටෝරියා ජලාශය ඉදිකීරීම , ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ඉදිකිරීම , BMICH හැදීම වගෙ බොහො දේ විදේශ ප්‍රධාන ආධාර මත සිදුවුනා

    මේ එකක්වත් නරක දේවල් කියලා නෙමෙ මන් මේ කියන්නෙ

    මේ දේවල් අපිට ලැබෙනකොට අපි ඒ වෙනුවෙන් එකග වියයුතු කොන්දේසි මාලාවන් හැම තැනකදිම තිබුනා

    රූපවාහිනි සංස්ථාව ජපාන ආධාර යටතේ ලැබුනම ජපානය අපට නියම කලා වසර 10 ක් යනකල් ජපානයෙන් පමණක් රූපවාහිනි මිලදිගත යුතු බව

    ඒ කාලේ මේ වගෙ සුමිහිරි යටත් කර ගැනීම් තිබුනා

    නමුත් වර්තමානෙ මේ නව යටත් විජිත වාදය ඒ වගෙ මිහිරි ටොකු නෙමෙ අනින්නෙ..

    විශේශයෙන් ඇමරිකාව වගෙ රටවල්..

    මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙ මහත්තයො..

    හරි අපි කතා කරමු මේ MCC ගැන

    මීලේනියම් චැලේන්ජ් කෝපරේශන් හෙවත් එම් සී සී හිටපු ඇමරිකන් ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුශ් ගෙ යෝජනාවකට අනූව 2004 දි පිහිටවපු ද්වීපාර්ශවික විදේශ ආධාර ඒජන්සියක්

    මූලස්ථානය වොශිටන් ඩී. සී වල තියෙන්නෙ වර්ථමානයේ ප්‍රධාන විධායක නිලධාරියා ශෝන් ක්‍රෙන්ක්‍රොස් ..

    මේ ගොල්ලො තමුන්ගෙ වැඩසටහන ක්‍රියාත්මක කරන්න රටවල් තෝරාගන්නෙ ප්‍රතිපත්ති 17 ක් මත පදනම් වෙලා ..

    ඒ දර්ශකයේ තියෙන ප්‍රතිපත්ති 17 න් මද්‍ය අගය ඉක්මවපු රටවල් එයාලා හදුන්වනවා compact countries හෙවත් සංයුක්ත රටවල් විදියට..

    සංයුක්ත කාණ්ඩයට වැටෙන රටවල් වලට මෙයාලා දෙන්නෙ විදේශ ප්‍රදාන.. ( ණය නොවෙ)

    ප්‍රතිපත්ති 17 දර්ශකයේ අඩු ලකුණු ලබාගන්න රටවල් මෙයාලා හදුන්වන්නෙ Threshold countries එහෙම නැත්තම් ආසන්න නමුත් කඩ ඉම් ලකුනු පසු නොකල රටවල් ගණයට

    මෙයාලා ටත් දෙනවා විදේශ ප්‍රධාන.. නමුත් ඉතා කුඩා ප්‍රමාණයක්!!

    හේතුව මේ අඩු ලකුණු ලබාගන්නවා කියන එකෙ තේරුම ඒ රටට අත පොවන්න ටිකක් අමාරුයි..

    Mcc එක යටතේ වැඩි ලකුණු ලබාගෙන සංයුක්ත රටවල් ලෙස විශාල විදේශ ප්‍රදාන ලබපු සහ ලබන්න නියමිත රටවල් මොනාද?

    මැඩගස්කර්
    හොන්ඩුරාස්
    ආර්මෙර්නියා
    බුර්කිනා පාසෝ
    කේප් වර්ඩ්
    එල් සැල්වදෝර්
    ජෝර්ජියා
    ඝානාව
    ලෙසතෝ
    මලාවි
    මාලි
    මෝල්ඩෝවා
    මොරොක්කෝ
    මොසැම්බික්
    නැම්බියා
    නිකරගුවා
    සෙනෙගල්
    වනුවාටු

    සහ වැඩි ලකුණු ලබාදෙමින්
    #ශ්‍රි_ලංකාව සංයුක්ත රටක් ලෙස දැනට අලුතින්ම තෝරාගෙන
    ඇත.

    එලිපත්තෙ සිටින රටවල් වලට Mcc දායක උන ලිස්ට් එක ගත්තොත් ඒ ලිස්ට් එකෙ තියනවා

    රුවන්ඩාව
    කෙන්‍යාව
    කිරිගිස්තානය
    ලයිබීරියාව
    ගයනා
    නයිජීරීයාව
    ටිමෝර්
    උගන්ඩාව
    ටෑන්සානියාව
    සැමිබියා

    වගෙ රටවල්

    මේ රටවල් වල නම් ලිස්ට් එක දැක්කම ඔබට මොකද හිතුනෙ?

    මේ රටවල් වල සමහර නම්පවා නුපුරුදුයි . සමහර රටවල් අන්ත දුප්පත්.. සමහර රටවල ගෝත්‍රික සහ ජනවාර්ගික ගැටළු, සමහර රටවල ආර්ථිකය අඩාලයි.

    අතපොවන්න ඉතා පහසුයි

    ඔබ දන්නවද Mcc තමන්ගෙ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරපු පලමු රටවල් මැඩගස්කර් සහ හොන්ඩුරාස් බව

    මම කියනවට නෙමෙ ඔබම ගූගල් එකෙ හොයලා බලන්න MCC විදේශ ප්‍රධාන කරපු ඉහත සදහන් රටවල් වලින් කොයි රටේද ආර්ථිකය තිබුනට වඩා දියුණු උනෙ??

    කොයි රටේද සමාජ ගැටළු ජනවාර්ගික අර්බුද විසදුනෙ?

    කොයි රටද දේශපාලනිකව ස්ථාවර උනේ??

    ඒ මුකුත්ම එපා මෙතන ලිස්ට් එකෙ තියෙන කොයියම්ම හෝ රටක් MCC ගිවිසුම ක්‍රියාවට නංවලා කොයිම යහපතක් හරි කරගෙනද තියෙනවද ??

    ඔබම හොයලා බලන්න

    ඔබ ඉපදිලා නැතුව ඇති ඉන්දු ලංකා ගිවිසුමක් කියලා එකක් ආවා.. ඒක අත්සන් කරනවට විශාල සමාජ විරෝධයක් එල්ල උනා.. මොකද ඒ කාලේ අදට වටා බඩට වඩා රටට ආදරේ කරපු මිනිස්සු හිටියා

    මේ ගිවිසුම ගැන කතා කරන්න රජිව් ගාන්ධි ලංකාවට ආපු වෙලේ ඔහුට සෙබලෙක්ගෙන් තුවක්කු බදෙන් ප්‍රහාරයක් පවා එල්ල වෙන්න ගිහින් යාන්තම් බේරුනා

    නමුත් අද නෑ ඒ වගෙ රටට ආදරේ මිනිස්සු.

    ඉන්දු ලංකා වගෙ සිය දහස් ගුණයක් අහිතකර MCC රෙගුලාසි වලට හුරේ දාන්න පුලුවන් මිනිස්සු ටිකක් අද ඉන්නවා පක්ශ දේශපාලනේ

    එම් සී සී ගිවිසුම පිටු අසුවක ගිවිසුමක් ..

    එම් සී සී යටතේ ලංකාවට ලැබෙන ඇමරිකන් ඩොලර් මිලියන 480 ක විදේශ ප්‍රදානයක්

    ඔව් ලොකු ගානක් තමයි

    ඒ ගාන වෙනුවෙන් අපිට ගෙවන්න වෙන දේ ඊට වඩා වටිනාකමින් වැඩි

    ලංකාවෙ දිස්ත්‍රික්ක කිහිපයක රාජ්‍ය ඉඩම් වල කලමනාකරණය ඔවුන් ඉල්ලනවා

    ඔවුන් දැනට සදහන් කරලා තියෙන්නෙ ප්‍රදේශ කීහිපයක් කොලබ ගම්පහ කුරුණෑගල ඇතුලුව

    ඒ ප්‍රදේශ වල බූමි ප්‍රමාණය අක්කර ලක්ශ 12 ක්

    රටේ සමස්ථ බූමියෙන් 18% ක් ..

    මේ කලමනාකරණයට පැවරෙනවා.. ඒ රජයේ ඉඩම් වල

    මේ ප්‍රදේශ වල ඉන්නවා ස්වර්ණ බූමි ජයබූමී ඔප්පු හිමියන්.. ඔවුන්ට මේ ඉඩම් විකුනන්න බෑ.. ඔවුන් පොරොන්දු වෙනවා මේ ඔප්පු හිමියන්ට සින්නක්කර ඔප්පු දෙන්න

    හැබැයි ඒ අපිට ආදරේට නෙමෙ

    සින්නක්කර ඔප්පු ලබන ස්වර්ණ බූමි ඔප්පු හිමියන්ට මේ ඉඩම් විකුණන්න පුලුවන් MCC වැඩසටහන සදහා පමණයි

    කොහොමද කපටිකම??

    ගිවිසුමෙ තියෙන බය හිතෙනම වගන්තිය මොකක්ද ?

    දැනට වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන ප්‍රදේශ කිහිපයක් දක්වලා තිබ්බට අවශ්‍යතාවයෙ හැටියට ජන වාර් ගික ගැටුම් පැවතුන ප්‍රදේශ දක්වා මේක පුලුල් කිරීමෙ අයිතිය MCC සතුයි

    ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න නෙමේද??

    මේ යටතේ ගේනවා ප්‍රතිත්‍රස්ත පනතක්

    ඒ කියන්නෙ MCC ගිවිසුමට විරෝධතාව දක්වන බාධා කෙරෙන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කෙරෙනවා..

    මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන බූමි භාගය තුල සිටින කිසිම ඇමරිකං වැසියෙකුට අපේ රටේ නීතීය අදාල වෙන්නෙත් නෑ

    ලස්සනයි නේද වැඩේ??

    මේ අහිතකර බලපෑම් වලින් කිහිපයක් විතරයි..

    පිටු 80 ක් පුරා තියෙනවා ආලවට්ටම් ගොඩක්..

    මෙයාලා MCC ප්‍රතිපත්ති දර්ශකේ හයි මාර්ක්ස් අපිට දීලා වඩම්මලා පිලිගන්න හදන්නෙ අපිට ආදරේටද??

    අපිට ගොඩ ගොඩාක් ආදරේ නිසාමද මේ??

    මේවා බොරුය අරකය මේකය කියලා දැන් ලොරි ටෝක්ස් දාගෙන එයි යූ ඇන් පී බබලා

    හැබැයි එකක්

    ඔයාලා යු ඇන් පී.. අපි පොහොට්ටු

    ඒත් එකක් අමතක කරන්නෙපා

    අපි ඔක්කොමලා ලාංකිකයො..

    කිසි ප්‍රශ්නයක් නෑ ගෝටාට දෙන්න බැයි නම් ජන්දෙ නොදී ඉන්න..

    නමුත් මේ වගෙ රටට අහිතකර දේකදි දේශපාලනෙ වෙනුවෙන් ගලි වලක් උනත් හාරගෙන රසයි කිය කිය කන තැනට වැටෙන් එපා..

    අපේක්ශකයා අල්ලලම දාන්න..

    රට වෙනුවෙන් කොන්දේසි විරහිතව එකම සරල රේඛාවක් උඩ හිටගන්න තරම් මනුස්සකමක් තියාගන්න.☺

    ඇමරිකාවට ආදරයෙන් ලියමි!😁 ඇමරිකාවට ආදරයෙන්ම හැකිතාක් ශෙයාර් කරන්න!!

    Credits- චාන්‍යා
     
    Last edited:
    • Haha
    Reactions: bestdivx

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :D :yes: :D :D Giya awurudu 5 tama mukuth nokala Kuhaka lapakotage hamuge anduwa tiyeddi sadda nathuwa hitapudote jvp ballo form wela. Unge kuhaka lapaya Singapore walin kunu genalla, Jvp ibrahim lawwa bomba gahapu deka withrai wadakata kare. ah tawacope eke beduhetti indonesian baduwata kota agilla gahala awa ranjan ekka :D:yes:;):D
     
    • Like
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,246
    113
    එකමත් එක රටක
    යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් කල දෑ…
    • කලින් පැවති ආණ්ඩු විවේචනය නොකර නව රජයේ වැඩපිළිවෙළ කාර්යක්ෂම
      ඉදිරියට ගෙන යාම.
    • රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත් කිරීම.
    • ජනාධිපති කාර්ය මණ්ඩලය හා පරිවාර රථ සීමා කිරිම සහ ජනාධිපති නිල නිවස
      ලෙස තමගේ පදිංචි නිවසම තෝරා ගැනීම.
    • භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් අනාගත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දෙන පොරොන්දුව.
    • මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත
      නාම පුවරු වෙනුවට මාර්ගයේ නම සහිතව රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරිමට
      උපදෙස් දීම.
    • තම ධූර කාලය තුළ පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කිරීමේදී සිදුවන මුදල් නාස්තියවළක්වාලමින් හමුදා උත්තමාචාර වැනි දේ අවලංගු කිරිම
    පොදු ජන යහපත වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ…
     මහජනතාවට සිය දුක්ගැනවිලි ඝෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙමින් පළමුවරට ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කිරීම.
     බන්ධනාගාර දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රතිසංශෝධනයකට ලක් කර පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට සිදුකරන අපරාධ මෙහෙයුම් නතර කිරීමට පියවර ගැනීම.
     සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක සහ නීතිගරුක සමාජයක් ගොඩනැගීමට සමාජයක් ගොඩනැගීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීම
     නාගරික සංවර්ධනයේ වේගවත් පිම්මකට අවශ්‍ය සැලසුම් සකස් කරමින් නිලධාරීන්ට උපදෙස් දීම.
     පළමු වතාවට නිවසක් මිලදී ගැනිමේ දී සහන පොළියක් සහිත දිගුකාලීන ණය ප්‍රදානය
     අනුකූලතා සහතිකය (COC) එක් දිනකදී නිකුත් කිරීම
     නිවාස හෝ සුළු ව්‍යාපාර ඉදිකිරීමේදි නිසි පරිදි සම්පූර්ණ කර ඇති සැලසුම් එක් දිනකදී අනුමත කිරීම
     නිවසක් නොමැති දුගී පවුලක් තෝරාගෙන එක් ග්‍රාමසේවා වසමකට එක් නිවස බැගින් නිවාස 14,000ක් ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම.
     ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමට ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීම
     ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පානීය ජල සම්බන්ධතා එක් ලක්ෂ පනස්දහසක්

     දුරකථන ගාස්තු මත අය කර තිබු බද්ද 25% කින් පහත දැමීම.
     15% වැට් බද්ද8% දක්වා පහත හෙළීම.
     ආපදා අවස්ථාවල සහන සැලසීමට බාධා වන චක්‍රලේඛණ සංශෝධනය කිරීමට උපදෙස්
     රක්ෂිතවල වාසය කරන පිරිස් සුදුසු ස්ථානවල පදිංචි කිරීමට පියවර ගැනීම
     සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී අක්ෂි පරීක්ෂාව පමණක් සිදු කිරීම
     දිවයින පුරා කුඩා නගර අලංකාරවත් ලෙස නවීකරණය කොට සංවර්ධනය කිරීමට පියවර ගැනීම
     ජනවාරි 01 දා සිට මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කතෘභාග ගෙවීම ආරම්භ කිරීම

     පාතාලය හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය දීම.

     පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාවටභාර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම.

     පරිසර පවිත්‍රතාව පොලීසියේ සහ සෙසු කණ්ඩායම්වල අවධානයට ලක් කිරීම සඳහා වන ක්ෂණික වැඩපිළිවෙළ.
     මාර්තු 01 වනදා සිට වතුකම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රු 1000ක් කිරීම
     අඩු අදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිම
     අඩු අදායම්ලාභීන් වෙනුවෙන් ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රෝනික කාඩිපතක් නිකුත් කිරීම
     දිළිදු හා අඩු ආදායම්ලාභීන් ලෙසහඳුනාගනුලබනපුද්ගලයන්ටඉඩම්අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිස්සංකරණ කොමිසන් සභාව සහ බිම් සවිය සමග සම්බන්ධිකරණය කර කෘෂිකර්ම සංවර්ධන සහ නිවාස හා ව්‍යාපාර වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනම් යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම
     රටින් පිටවීමේ දී සහ මෙරටට පැමිණිමේදී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවයකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ගුවන්තොටුපොළ කටයුතු විධිමත් කිරීමට පියවර ගැනීම.
     මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කිරීමට අදාළ අංශවලට උපදෙස් දීම
     මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට උපදෙස් ලබාදීම
    – රත්නපුර අධිවේගයට ප්‍රමුඛතාව
    – කොළඹ මාර්ග තදබදයට ඉක්මන් පිළියම්
    – ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මග පානදුර දක්වා
    – පොදු ප්‍රවාහනය නැංවිමට සැලසුම්
    – ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන්ගේ මූලිකත්වයෙන්

    ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් කරා…
     නව ආර්ථික මාදිලියක් සැකසීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරමින් වගකීම් පැවරීම.

     රට තුළ කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගත් නව උත්ප්‍රෙරණයක් ඇති කිරීම

     සියලු දිස්ත්‍රික්කයන්හි ඇති ආයෝජන අවස්ථා හදුනාගෙන ඒ සඳහා අවසර දීම රජය මගින් සිදුකර විදෙස් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිම.

     එම්සීසී ගිවිසුම පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීම.

     රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගැනීම.

     පසුගිය රජය මගහැර තිබූ දැවැන්ත ආයෝජන අවස්ථා නැවත රටට ලබා ගැනීමට කටයුතු කිරීම

    අධ්‍යාපනය සහ අනාගත දරු පරපුර වෙනුවෙන්…
     “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛතාව දෙමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම.

     පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම

     උසස් පෙළ සමත් සියලු සිසුන්ට සරසවි වරම් සහතික කිරීම අධ්‍යාපනයෙන් පිරිපුන් පරපුරක් රටට දායාද කිරීමේ අමුණින් ගත් වැදගත් තීන්දුවකි.

     උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් නොලබන තරුණ තරුණියන් වෘත්තීය පුහුණුව සමග ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය මුසු කරගත් සුහුරු තාක්ෂණවේදීන් බවට පත්කිරීමේ කඩිනම් වැඩපිළිවළෙක් දියත් කර තිබේ.

     වයස අවුරුදු 20 වන විට උපාධිලාභී තරුණ තරුණියන් රුකියා සදහා සූදානම් කිරීමේ වැඩපිළිවෙළක් හදුන්වාදීම.

     ඉතා දිළිඳු පවුල්වල කිසිදු සුදුසුකමක් නොලත් තරුණ තරුණියන්ට කාර්ය සාධන බලකායක් යටතේ රැකියා ලක්ෂයක් බිහිකරමින් ආර්ථික වශයෙන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ ජනවාරි 15 වනදා සිට ක්‍රියාවට නැංවීම.

     ඉදිරි කාලසීමාව තුළ හෙද පාඨාමාලා හදාරන අය සහ ගුරු පුහුණුව ලබන අය උපාධි අවස්ථා දක්වා රැගෙන යාමට සැලසුම් සකස් කෙරෙමින් පවතී.

     අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධන බලකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගෙන තිබේ.

     ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ස්ථාපනය කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සකසා ඇත.

     රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට ඝෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් රැකියා විරහිත උපාධිධාරින්/ ඩිප්ලෝමාධාරින් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම

     රැකියා විරහිත උපාධිධාරින් සේවා නියුක්ත කිරීමේ ව්‍යාපෘතිය යටතේ අයැඳුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ නැංවිමට පියවර ගැනීම

    රාජ්‍ය සේවය වෙනුවෙන්…
     රාජ්‍ය ආයතන දේශපාලනයෙන් මුදා ගැනීමේ පළමු පියවර ලෙස මෙවර මහ මැතිවරණයේ දී (2020) දේශපාලන කටයුතුවලට රජයේ සේවකයින්ට සම්බන්ධවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීම.

     රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ දී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම.

     රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම.

     රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්ෂ දෙක හමාරක් දක්වා අඩු කිරිම.

     රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයෙන් සිදු කිරීමට උපදෙස් දිම.

     රාජ්‍ය ආයතනවල අනවශ්‍ය සියලු උත්සව නතර කිරීමට උපදෙස් දීම.

     සේවයට බඳවා ගැනීමේ දි සියලුම දිස්ත්‍රික්ක සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදිමට සැලසුම් කිරීම රාජ්‍ය සේවය වෙනුවෙන් ගත් වැදගත් තීන්දු තීරණ අතර වේ.

     සියලු රාජ්‍ය ආයතන ලාබ ලබන සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සකස් කිරීම‍

     ලාභ අපේක්ෂා නොකරන ආයතන ජනතාවට සතුටුවිය හැකි හොද මහජන සේවාවක් සපයන ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සැකසිම.

     කාර්යක්ෂම ජනතා සේවයක් උදෙසා සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීම

     1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වහාම යාවත්කාලීන කිරීම

    අපේකම සුරැකෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කරා…
     ආර්ථික පුනරුදය සදහා සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනයකට සැලසුම් (2025 වන විට ඇමරිකන් ඩොලර් බිලියන 10කවාර්ෂික ආදායමක් ඉලක්ක කර ගනී)

     රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීමේ දී ඇපයට තබා ඇති දේපළ වෙන්දේසිය වහාම අත්හිටුවන ලෙස උපදෙස් දීම.

     සරුංගල්, පහන් කූඩු වැනි නිෂ්පාදන පිටරටින් ආනයනය පාලනය කිරීමට නීති සැකසීම.

     රාජ්‍යආයෝජන, ජාතික සංවර්ධන සැලසුම්, ප්‍රසම්පාදනව්‍යාපෘතිවිශ්ලේෂණ සහ කලමනාකරණ අංශ කාර්යක්ෂම කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදනකාර්යාංශයක් පිහිටුවීම.

     කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් අන්තර් අමාත්‍යාංශකාර්යසාධනබලකායක්ස්ථාපනයකිරීම.

     දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරිම.

     සාම්ප්‍රදායික සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී සිදුවු අපහසුතා වැලැක්විමට අදාළ සංශෝධන හඳුන්වා දීම.

     මසකට රුපියල් මිලියන 21ක කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කොට ගොවිජන මන්දිරයට රැගෙන යාම.

     තිරිඟු පිටි ඒකාධිකාරය නිසා පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස සෙසු ආනයනකරුවන්ටදතිරිඟුපිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම

     කෘෂිකර්ම, ව්‍යාපාර හෝ නිවාස ඉදිකර ගැනීම සදහා තිස් අවුරුදු බදු පදනම මත ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම

     ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරිම.

     මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීම

     ප්‍රමිතිය අසම්පුර්ණ වී කිලෝවකට රුපියල් 44ක්.

     වැසී ගිය කුඩා වී මෝල් හිමියන් බලගැන්වීමට පියවර ගැනීම

     දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවිමට පියවර ගැනිම

    කොරෝනා වසංගතය හමුවේ…
     කොරෝනා වෛරසය පැතිර යමින් තිබු චීනයේ වෙසෙන සියලු සිසුන් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගැනීම සහ ශ්‍රී ලාංකීය ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ගයන්ට එළැඹීම.

     වුහාන් නගරයේ සිටි සිසුන් සිය රට ගෙන්වා ගත් සිව්වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමින් ජාත්‍යන්තරව රටට පිළිගැනීමක් ලබාදීම.

     පවතින වසංගත තත්ත්වය හමුවේ ලොකු කුඩා සියලු කර්මාන්තකරුවන් රැක ගැනීමට මූල්‍ය පහසුකම් සැපයීම.

     පක්ෂ විපක්ෂ සියලු කණ්ඩායම් ගෙන්වා ජනතා ගැටලු සාකච්ඡා කිරීම

     ජන ජීවිතය අඩාල නොවීමට විශේෂඥ උපදෙස් අනුව සැලසුම් සකස් කිරීම

     රුපියල් පන්දහසේ දීමනාවක් සියලු ජන කොටස් ආවරණය වන පරිදි ලබාදීම

     ණය ගත් ව්‍යාපාරිකයන්ට සහන සැලසීම

     නවෝත්පාදන නිර්මාණ සදහා රට විවෘත කිරීම

     පවතින තත්ත්වය හමුවේ කෘෂි අපනයන ආර්ථිකයකට සැලසුම් සකස් කිරීම

     ඊ- අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම

     දිවයිනේ සියලුම මුඩු බිම් හමුදාවේ සහය ඇතිව කෘෂි සංවර්ධනය සදහා උපදෙස් ලබාදීම

     ජන ජීවිතය අඩාල කරන පතාල කල්ලි මර්දනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහනට හසු කර ගැනීම

     රාජ්‍ය නිලදාරින්ට බාධාවකින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව සැලසීම

     ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ ස්වයං රැකියා සඳහා යොදා ගන්නා මෝටර් රථ ඇතුළුව පහළොස් ලක්ෂයකට කල්බදු වාරික සහන ලබාදීම

     මහජන පැමිණිල සඳහා ජනාධිපති මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීම

     කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම පිණිස සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල (ඉටුකම) පිහිටුවා එය ශක්තිමත් කිරීම.
    bump
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    හිනා ගියා යකෝ මේක දැකලා :ROFLMAO:

    යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් කල දෑ…
    • කලින් පැවති ආණ්ඩු විවේචනය නොකර නව රජයේ වැඩපිළිවෙළ කාර්යක්ෂම
      ඉදිරියට ගෙන යාම.
    • රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත් කිරීම.
    • ජනාධිපති කාර්ය මණ්ඩලය හා පරිවාර රථ සීමා කිරිම සහ ජනාධිපති නිල නිවස
      ලෙස තමගේ පදිංචි නිවසම තෝරා ගැනීම.

     කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම පිණිස සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල (ඉටුකම) පිහිටුවා එය ශක්තිමත් කිරීම.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිනා ගියා යකෝ මේක දැකලා :ROFLMAO:

     කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම පිණිස සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල (ඉටුකම) පිහිටුවා එය ශක්තිමත් කිරීම.

    ඇයි උඹ ගුලි ගහලද ඉන්නේ