බයියෝ සහ ටෝයියෝ
බයියෝ සහ ටෝයියෝ
වැට් වැඩි කළා කියලා දැන් කිරියේ බුකියේ හැමතැනම එක යුද්දයයි
ඔව් වැට් කලින් තිබුනට වඩා 4% න් වැඩි කරලා
එත් සමහරු කතා කරන්නේ කලින් වැට් කියලා එකක් තිබුනේ නැහැ දැන් 15% ක එකක් තියනවා වගේ
සාමාන්‍යයෙන්, බිලෙහි වැට් අයකරලා තියනවනං ඒ සේවාවක් සදහායි
උදා: පුද්ගලික රෝහල් බිලක්
සංචාරක හෝටල් බිලක්
රෙස්ටෝරන්ට් බිලක්
දුරකථන බිලක්
හැබැයි මේවටත් වැඩිවුණේ 4%
කලින් 11% තිබුනා
විකුණන භාණ්ඩ වලට පාරිබෝගිකයාගෙන් වැට් අය කරන්න සාමාන්‍ය මුදලාලි කෙනෙකුට බැහැ
නිෂ්පාදකයා, නිශ්පාදනයේදීම ඒ භාණ්ඩ වලට වැට් ගෙවනවා
එත් එම භාණ්ඩයට උපරිම මිලක් රජය නියම කරලා තියනවානම් නිෂ්පාදකයාට භාණ්ඩයේ මිල වැඩි කරන්න බැහැ.
ඒ නිසා සිල්ලර කඩෙත්, සුපිරි වෙළද සලෙත් ඔබ මිලදී ගන්න බඩු වලට වැට් ප්‍රමාණය සදහන් බිලක් ඔබට නිකුත් වෙන්නෙවත් ඔබෙන් වැට් කියලා අමතරව අය කරන්නවත් බැහැ
එහෙනම් ඔය කිරියේ බුකියේ හැමතැනම බිල් පෙන්නන්නේ මොනවද?
ඒ සාමාන්‍ය කඩයක් නොවන ලොකු සංචාරක හොටයක හෝ
රෙස්ටෝරන් එකක බිලක්
හැබැයි මිට කලින් ඒ තැන වල 11 % වැට් අය කරලා තියෙනවා
පසු සටහන මම කිසිදු දේශපාලන මතයක් මෙමගින් පැතිරවීමට අදහස් නොකරන අතර මාද වැඩි වූ වැට් 4 % න් බැට කන්නෙකි