බයියෝ_වරෙල්ලා

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බයියො හිරිවැටිලා යන ෆොටෝ එකක්... මේ ෆොටෝ එක ෆොටෝ ෂොප් නෙමෙයි. ඔරිජිනල් එකක්. ෆොටෝ එක ගත්ත දවස 2014 ජුනි මාසෙ බොලීවියාවේ ලාපෑස් වලදී. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මෙතන දේශහිතෛෂී මහින්ද රාජපක්ෂ ඇඳගෙන ඉන්නෙ මෝඩිගේ හැට්ටෙද? නැත්නම් වයිකෝ(වයි.ගෝපාල් සාමි)ගෙ හැට්ටෙද කියන එක විතරයි. බයියො මොකද මේ ගැන කියන්නේ...?

    10421353_10153064308796259_5737237366378059866_n.jpg

    ඔරිජිනල් පේජ් ලින්ක් එක : http://www.ftseglobalmarkets.com/issues/issue-77-june-august-2014/sri-lanka-exchange-implements-new-business-growth-plan.html
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මරුන මිනිස්සුන්ට අපහස නොකර ඉමු බන් ....හැබැයි ඉතින් සමහරු මිනීවල හරනවලු අයිත් පන දෙන්න
     
    • Like
    Reactions: JEYkamal

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    අනේ බන් ඔච්චර මෝඩයෙක් වගේ හැසිරින්නේ ඇයි?ඔය සීතට අඳින එකක්.අනිත් එක දැන් ඇඳුමද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ .ඉන්දියවේ ඉන්න හතිකරේම ලංකාවට එන්න යනවා අරහෙන් උතුර කොටින්ට දෙන්න යනවා.කොටි නිදහස් කරනවා .මහා බැංකුවෙන් සල්ලි අදිනවා.කනිජ තෙල් සංස්ථාව පුද්ගලික පාලනයකට දීලා.තෝ මේ රෙද්දක් කරනවා .අනේ තෝ වගේ මෝඩ මුසලයෙක්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩෙ අප්පේ මේ ඉන්නෙ අර චන්දෙන් පැරදිච්ච මැදමුලනේ හොර බයියා නේද? :D
    මූ මලා කියලා ආරංචියක් ආවා හැබැයි. :(
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මරුන මිනිස්සුන්ට අපහස නොකර ඉමු බන් ....හැබැයි ඉතින් සමහරු මිනීවල හරනවලු අයිත් පන දෙන්න
    :yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනේ බන් ඔච්චර මෝඩයෙක් වගේ හැසිරින්නේ ඇයි?ඔය සීතට අඳින එකක්.අනිත් එක දැන් ඇඳුමද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ .ඉන්දියවේ ඉන්න හතිකරේම ලංකාවට එන්න යනවා අරහෙන් උතුර කොටින්ට දෙන්න යනවා.කොටි නිදහස් කරනවා .මහා බැංකුවෙන් සල්ලි අදිනවා.කනිජ තෙල් සංස්ථාව පුද්ගලික පාලනයකට දීලා.තෝ මේ රෙද්දක් කරනවා .අනේ තෝ වගේ මෝඩ මුසලයෙක්.

    A/C එක සිතල වැඩි ඇති එකයි අඳින්න ඇත්තේ නේද... :rofl::rofl: උබලට තියෙන ජාතික ප්‍රශ්න පුටුවේ වාඩිවෙන විදිහ.. අදින ඇදුම..ඇවිදින විදිහ වගේ දේවල්නේ.. මේවා දකිද්දී රිදිලා මරු කියවනවා... බයියෝන්ගේ මට්ටමට වැටුනා කියලා හිතන්න එපා..උරාගෙ මාළු උරාගෙ පිටේ තියලා කපපු එක විතරයි කරේ... නැතුව දේශපාලනේ කියන්නේ අදින ඇදුමෙන් වත් කතා කරන විදිහෙන් වත් වැඩිවෙන හිට ගන්න විදිහෙන් වත් තීරණය වෙන දෙයක් නෙමෙයි උබලා හිතන විදිහට
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මරුන මිනිස්සුන්ට අපහස නොකර ඉමු බන් ....හැබැයි ඉතින් සමහරු මිනීවල හරනවලු අයිත් පන දෙන්න

    :(:( තුන්මාසේ දානෙත් ලඟයි.. තාම පන දෙන්න ට්‍රයි එක

    පැටියා;18043568 said:
    අඩෙ අප්පේ මේ ඉන්නෙ අර චන්දෙන් පැරදිච්ච මැදමුලනේ හොර බයියා නේද? :D
    මූ මලා කියලා ආරංචියක් ආවා හැබැයි. :(

    මැරිලා මැරිලා... :rofl::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අනේ බන් ඔච්චර මෝඩයෙක් වගේ හැසිරින්නේ ඇයි?ඔය සීතට අඳින එකක්.අනිත් එක දැන් ඇඳුමද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ .ඉන්දියවේ ඉන්න හතිකරේම ලංකාවට එන්න යනවා අරහෙන් උතුර කොටින්ට දෙන්න යනවා.කොටි නිදහස් කරනවා .මහා බැංකුවෙන් සල්ලි අදිනවා.කනිජ තෙල් සංස්ථාව පුද්ගලික පාලනයකට දීලා.තෝ මේ රෙද්දක් කරනවා .අනේ තෝ වගේ මෝඩ මුසලයෙක්.

    උඹලටත් කාලයක්, ඇඳුමක් හෙන පුරස්නයක් වෙලා තිබුණ නේ..
    ඒකයි අනේ මතක් කළේ.. වෙන හිතේ කහටක් නෑ :lol:
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඔව් A/C එකට හරි සිතලයිනේ :yes::yes:

    උඹේ දැනුම ගැන මට හරි දුකයි Bolivia කියන්නේ සිතල රටක්:rofl::rofl:.උඹ එක දන්නේ නැහැ නේද.දැන් ඇඳුමක් අල්ලන් දඟලනවා.ඔය ෆොටෝ එක අරන් තියෙන්නේ බොලිවියාවේ උඹම සෝර්ස් එක දාල තියනවා පොඩ්ඩක් ගුගල් එකේ හොයල් බලපන් රට ගැන.:rofl::rofl: උඹ වගේ මෝඩයෙක්.මේ දැන් ලිඳට පැනල ඉන්නේ එක නාගෙනම වරෙන්.:rofl::rofl::rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,782
    8,110
    113
    Kotahena
    ඈ බොල වයිර ගොනෝ දෙමළට ලංකාවේ ඉඳන් ඉන්දියා යන්ඩ පාලං හදන්නේ කොත්තමල්ලි මදියි කියපු නිසාද??

    පාලම හදලත් මදිනං ඊළම ද දෙන්න හිතං ඉන්නේ?

    මෝඩි මේ රට පාලනය කොරත් කමක් නෑ කියන තොපි!

    ඊළම දුන්නත් දෙමෙල්ලු , මෝඩි ල මේ රට පාලනය කරත් උන් රටේ ජනතාව කියලා පොනිල් ගේ ඕන ගූ බෙට්ටක් රහයි කියන ජාතියක කැරියෙක් ද උඹ? ඇයි යු එන් පී යෙන් නේ කොරන්නේ

    අනේ හුකේ

    ඊළම දුන්නත් හොරපාරෙන්, දෙමළට ඒකත් මදි උනහම මුළු රටම සින්නක්කර ලියල දුන්නත් කමක් නෑ කියන පොන්න රජෙක් ද උඹ? මහින්ද ඔය වගේ වැඩක් කරොත් නං රෙද්ද උස්සං එයි.. ඒත් ඌ කවදාවත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. පොනිල් කරාම හරි ශෝක් රට දියුණු වෙනවා කියයි

    පක තමයි

    තොපි වගේ බල්ලෝ රජ කාලේ ඉඳන් ආව යකෝ..!
    මොලේ කොහෙද? තොපේ අම්මල අප්පල පරම්පරාවෙන් ඉතිහාසේ සුද්දන්ට කියල ඇරගන්ඩ ඇති අනිවා දෙකක් නෑ තොපේ ලේ වලින් සාක්කි..

    දැන් මහින්ද හොරා හොරා හොරා ගගා මතුරපන් නවගුණවැලක් ගෙනත් දෙන්නං එතකොට :lol:
     
    Last edited:

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    උඹලටත් කාලයක්, ඇඳුමක් හෙන පුරස්නයක් වෙලා තිබුණ නේ..
    ඒකයි අනේ මතක් කළේ.. වෙන හිතේ කහටක් නෑ :lol:

    :rofl::rofl: කහට නෙමේ බන් මෝඩ කම.බොලිවියාව සිතල රටක් කියල දන්නේ නැහැ.එහෙ ජොකා පිටින් ඉන්න කියලද කියන්නේ ඔය සිතට අඳින ඇඳුමක් කියලවත් දන්නේ නැති උන් තමයි අනිත් උන්ට බයියෝ කියන්නේ.දැන් කියපන් කව්ද බයියෝ කියල..:rofl::rofl::rofl:. හරි අපි ගමේ නිසා බයියෝ . සිතට අඳින ඇඳුමක් හරියට අඳුර ගන්න බැරි උන් උන්ට මොනා කියලද කියන්න ඕනේ.:rofl::rofl::rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,782
    8,110
    113
    Kotahena
    උඹලටත් කාලයක්, ඇඳුමක් හෙන පුරස්නයක් වෙලා තිබුණ නේ..
    ඒකයි අනේ මතක් කළේ.. වෙන හිතේ කහටක් නෑ :lol:

    දෙමළට රට දුන්නත් කහටක් නැද්ද මයේ හුකේ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මරුන මිනිස්සුන්ට අපහස නොකර ඉමු බන් ....හැබැයි ඉතින් සමහරු මිනීවල හරනවලු අයිත් පන දෙන්න

    මැරුණට දැන් Zombie කෙනෙක් වෙලා වටේ යනවනේ ප්‍රශ්න දදා. :rolleyes: