ඔවු ඔවු උන් පු*කෙනුත් හිනා වෙයි...... පඹයාව දැක්කම.
උබ මට කියපන් උබ ඇයි මහින්දට සපෝට් කරන්නේ කියලා? ඇයි මෛත්‍රීට විරුද්ධ?
ඔවු ඔවු උන් පු*කෙනුත් හිනා වෙයි...... පඹයාව දැක්කම.
උබ මට කියපන් උබ ඇයි මහින්දට සපෝට් කරන්නේ කියලා? ඇයි මෛත්‍රීට විරුද්ධ?
ඔවු ඔවු උන් පු*කෙනුත් හිනා වෙයි...... පඹයාව දැක්කම.




මහින්දයා යුද්දෙ ඉවර කරපු නිසා. යුදේදෙ නතර කරන්න කියල කියන් ආපු සුද්දන්ට බැහැ නතර කරන්නෙ නැහැ කියල කියන්න පුලුවන් වෙච්ච නිසා. කැබිතිගොල්ලෑවෙ මිනිස්සුන්ට බෝම්බ ගහපු වෙලේ ඒ මිනිස්සු එක්ක ගිහින් දුක බෙදා ගත්තු නිසා. ඒ වගේ කෙලින් තීරණ ගන්න පුලුවන් නායකයෙකුට රට දියුණු කරන්න පුලුවන් බව මගේ විස්වාසයයි.

ඉතිං ඇයි බන් උබ පබයා කියලා හදුන්වන දෙය වැඩි ජන්ද ලක්ෂ 5කට අසන්න සංඛ්‍යාවකින් දිනුවේ .. මිනිස්සුන්ට පබයෝ පත්කරන්න ඕන කියලා මම හිතන්නේ නැ එකයි චීනෙට වහල් වෙලා තම පවුලට වහල් වෙලා නටපු පබයා ගෙදර ඇරියේ .. මම හරිද ගුනේ ?
එතකොට ඇයි උබලාගේ පුම්බපු වීරයා උබකියන ඔය පබයෙක්ට පරාද වෙන්නේ ? ශික් ලැජ්ජයි බන් .
උබේ ප්‍රකාශයත් එක්ක අපිට තේරෙන්නේ ලංකාවේ මහින්ද යුගය අත්වින්ද ජනතාවට මහින්දට වඩා පබයෙක් උනත් හොදයි කැමති එකනේද උබ කියන්න උස්සහා අරගෙන තියෙන්නේ ..
උබ හැමදාම කලේ උඩ බලාගෙන කෙළගහන වැඩ .. උබ යන හැම ත්‍රෙඩ් එකකම උඩබලාගෙන කෙල තැබී ගහනවා දැනුත් මෙතනට ආපු ගමන් කලේ එක ..
දැන් මම අහන්නේ ඇයි උබ මහින්දට කඩේ යන්නේ .. සමහර මිනිස්සු ඉන්නවා හොද දෙයක් කරලා මැරුණ කෙනෙක් ගැන ගුණ වර්ණනා කරලා එයා ගැන දුක්වෙනවා ,
තවත් පිරිසක් ඉන්නවා පරාජය වෙලා ගෙදර ගිහිපු අය නැවත බලයට ගෙන්න ගුණ ගායනා කරනවා
දැන් උබ අයිතිවෙන්නේ මොනකොටසටද ? මල පසු ගුණ ගයන දුක්වෙන එහෙමත් නැත්නම් නැවත බලයට ගෙන්න ඕන කියලා ගුනගයන. දෙකට තුනට ඇබරිලා පැනලා දුවන්න එපා කෙලින් උත්තර දෙන්න මහා ලොකු උගතාගේ සහෝදරයානේ උබ .
දැන් උබ මහින්ද නැවත බලයට ගෙන්න ඕන කියන මතයේ ඉන්නවා නම් .. අපි කැමති දැනගන්න කොහොමද මහින්ද නැවත බලයට ගේන්නේ බලය කියලා මම අදහස් කලේ මන්ත්‍රී කට්ටෙක් වත් ගමයෙක් වත් ගම්බට්ටෙක් වත් කරන එක ගැන නෙවේ උබලා ඉල්ලන බලය අගමැතිදුරයනේ ..
කෙසේද මහින්ද නැවත අගමැති කරන්නේ? පැනලා නම් යන්න එපා ගුනේ ..
පු* හිනා වෙන්නේ කොහොමද උබ හිනා වෙන්නේ එහෙමද ? අපිටත් පෙන්න දාපං කෝ පින්තුරයක් උබ පුකෙන් හිනාවෙන ..
මහින්ද වෙනුවෙන් මමියක් දැම්මත් දිනනවා බන් එකේ කතා දෙකක් මහින්ද කෙලපු පිස්සුත් එක්ක ..
ඒ උනත් උබ අපහස කරන එක වැරදි මයිත්‍රී කියන්නේ පළපුරුදු දේශපාලකයෙක් බිම්මටමේ සිට අපු පුද්ගලයෙක් හොදට අත්දැකීම් තියෙනවා .. උබ ඔහොම අපහස කරපන් වැඩි දවසක් නැ ඕවා කැරකිලා එනකොට පු* ඇල කරගෙන යන්න පුළුවන් එහෙම යන අය අපි දැකලා තියෙනවා
අහන දෙයට උත්තර දීපං බන් අපහස කරන්නේ නැතුව කාලයක් කෑගහන්න ගත්තා සහෝදර හවුලත් එක්ක එකතුවෙලා ලංකාවේ ඉතිහාසය ගැන ආයෙත් ලගදි ඉංග්‍රීසි කොටලා කිච උනා දැන් පබයෙක් අල්ලාගෙන .. අනේ මන්දා දුක තමයි ඉතිං
මහින්ද අගමැතිවරයා කරන්නේ කෙසේද ? හරියට පැහැදිලි කරලා කියන්න මේ එළකිරියේ ඉන්න හැමෝම බලාගෙන ඉන්නේ මේ ප්‍රශනයට උත්තරයක් .. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නාමයෝජනා ලබා දෙන්නේ නැත්නම් මහින්ද අගමැතිකරන්නේ කෙසේද ? නුගේගොඩ රැළියක් තියලාද මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ .. ?![]()
සිරිසේන කියන්නෙ පඹයෙක් පඹයෙක් පඹයෙක්........

.. බලපන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක පාර්ලිමේන්තු බයියෙක් මයිත්‍රිට විරුද්දව යනවාද?
නැ .. එහෙම මනුස්සයාට තමයි උබ අපහස කරන්නේ ගුනේ උබේ ගොන් කම වැහෙනවා බන්
.. උබ ඔහොම අපහස කරපන් වැඩි දවසක් නැ ඕවා කැරකිලා එනකොට පු* ඇල කරගෙන යන්න පුළුවන්
එහෙම යන අය අපි දැකලා තියෙනවා
මහින්දව බලයට ගේන්නෙද? පක්ශයක් හදනවා. මහින්දව ඒකෙ අගමැති අපේක්ශක කරනවා. ඊට පස්සෙ චන්දෙදි මිනිස්සු මහින්දට චන්දෙ දෙනවා. මහින්ද අගමැති වෙනවා.













එළකිරි .කොම් පක්‍ෂයක් හදාගෙන එමු එහෙනම් බහුතරයත් ගන්න පුළුවන් වේ ..ගුනේගේ සිහින
![]()
මම හිතුවා මු ඔයවගේ කතාවක් කියයි කියලා අහෝ දේශපාලනය
ගුනේ එක්ක කතා කරලා තේරුමක් නැ ෆ්‍රී ටයිම් එකට ලිදේ ඔබලා ගන්න මරු බුවා ..
![]()


බයියෝ ටික හොල්මන් ගුනේ ඇවිත් උන්ගේ රෙදිත් කඩනවා ..

බයියෝ ටික හොල්මන් ගුනේ ඇවිත් උන්ගේ රෙදිත් කඩනවා ..
බයියන් මියුට් වෙලා මචං




දිල්වාලේ වගේ එවුන් කෑ ගහන්නේ රටට තියෙන ආදරේට නෙවෙයි, මහින්දට තියෙන ආදරේටයි, උන් ඒ සදහා රට අතකොළුවක් කරගෙන තියෙන්නේ![]()
දිල්වාලේ ගේ එවුන් කියල ජාතියක් නැහැ. උබලට උබේ රනිල් ට විරුද්ද වෙන එවුන් ඔක්කොම එක ජාතියක්. එහෙම පෙන්නේ උඹල උබලගේ පොනිල් වයි අර එංගලන්තේ රැජින ගේ කකුල් ලෙවකන්ඩ හදපු ගොඩේ ගෑනියි සෙට් එක පන නැති මිනිහයි ඩිෆෙන්ඩ් කරන්ඩ යන හින්ද.දිල්වාලේ වගේ එවුන් කෑ ගහන්නේ රටට තියෙන ආදරේට නෙවෙයි, මහින්දට තියෙන ආදරේටයි, උන් ඒ සදහා රට අතකොළුවක් කරගෙන තියෙන්නේ![]()
දිල්වාලේ ගේ එවුන් කියල ජාතියක් නැහැ. උබලට උබේ රනිල් ට විරුද්ද වෙන එවුන් ඔක්කොම එක ජාතියක්. එහෙම පෙන්නේ උඹල උබලගේ පොනිල් වයි අර එංගලන්තේ රැජින ගේ කකුල් ලෙවකන්ඩ හදපු ගොඩේ ගෑනියි සෙට් එක පන නැති මිනිහයි ඩිෆෙන්ඩ් කරන්ඩ යන හින්ද.
ඔය කන්නාඩි ගලවල ඇත්ත විවේචනය කරන්ඩ පුළුවන් එකෙක් නැහැ ඉතුරු වෙලා ඉන්නේ උබලගේ රනිල් ගේ බෙට්ටේ රස ගුණ වර්ණනා කරන එවුන් මිසක්
මහින්දව බලයට ගේන්නෙද? පක්ශයක් හදනවා. මහින්දව ඒකෙ අගමැති අපේක්ශක කරනවා. ඊට පස්සෙ චන්දෙදි මිනිස්සු මහින්දට චන්දෙ දෙනවා. මහින්ද අගමැති වෙනවා.











?
?

මහින්දව බලයට ගේන්නෙද? පක්ශයක් හදනවා. මහින්දව ඒකෙ අගමැති අපේක්ශක කරනවා. ඊට පස්සෙ චන්දෙදි මිනිස්සු මහින්දට චන්දෙ දෙනවා. මහින්ද අගමැති වෙනවා.


Tramadol එල්ලිලා කන්න එපා පේනවනේ දිල්වාලේ රෙදි නැ ඇගේ ගන්න දෙයක් නැආසාවට එකෙක් මගේ රිප්ලයි එක කෝට් කරලා නැහැ බයේ, කට උත්තර නැතිව අහගන්ඩ වෙන හින්ද![]()






