බයියෝ_වරෙල්ලා

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔවු ඔවු උන් පු*කෙනුත් හිනා වෙයි...... ‍පඹයාව දැක්කම.

උබ මට කියපන් උබ ඇයි මහින්දට සපෝට් කරන්නේ කියලා? ඇයි මෛත්‍රීට විරුද්ධ?
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔවු ඔවු උන් පු*කෙනුත් හිනා වෙයි...... ‍පඹයාව දැක්කම.

    avZrEOd_700b.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ මට කියපන් උබ ඇයි මහින්දට සපෝට් කරන්නේ කියලා? ඇයි මෛත්‍රීට විරුද්ධ?

    මහින්දයා යුද්දෙ ඉවර කරපු නිසා. යුදේදෙ නතර කරන්න කියල කියන් ආපු සුද්දන්ට බැහැ නතර කරන්නෙ නැහැ කියල කියන්න පුලුවන් වෙච්ච නිසා. කැබිතිගොල්ලෑවෙ මිනිස්සුන්ට බෝම්බ ගහපු වෙල‍ේ ඒ මිනිස්සු එක්ක ගිහින් දුක බෙදා ගත්තු නිසා. ඒ වගේ කෙලින් තීරණ ගන්න පුලුවන් නායකයෙකුට රට දියුණු කරන්න පුලුවන් බව මගේ විස්වාසයයි.
     
    • Like
    Reactions: Miami-Vice

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔවු ඔවු උන් පු*කෙනුත් හිනා වෙයි...... ‍පඹයාව දැක්කම.

    පු* හිනා වෙන්නේ කොහොමද උබ හිනා වෙන්නේ එහෙමද ? අපිටත් පෙන්න දාපං කෝ පින්තුරයක් උබ පුකෙන් හිනාවෙන ..:rofl:

    මහින්ද වෙනුවෙන් මමියක් දැම්මත් දිනනවා බන් එකේ කතා දෙකක් මහින්ද කෙලපු පිස්සුත් එක්ක ..

    ඒ උනත් උබ අපහස කරන එක වැරදි මයිත්‍රී කියන්නේ පළපුරුදු දේශපාලකයෙක් බිම්මටමේ සිට අපු පුද්ගලයෙක් හොදට අත්දැකීම් තියෙනවා උබ ඔය අපහස කරන මනුස්සයා තමයි මහින්ද එළවලා දාලා පක්‍ෂයේ සභා පති දුරයත් අරගෙන දිනලා දවස් දෙකෙන් විපක්‍ෂය කරකවා අතට ගනිපු එකම පුද්ගලයා සියළුම පනත් සම්මතකරගන්න අය වැය සම්මත කරගන්න පුළුවන් උනේ මයිත්‍රී නිසා එහෙම පුද්ගලයාට අපහස කරනවා පව් මහින්ද අදටත් යන එන මගක් නැතුව අනාතවෙලා තියෙන්නේ මයිත්‍රී තීක්ෂණ බුද්දියෙන් හිතලා වැඩ කරපු නිසා .. බලපන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක පාර්ලිමේන්තු බයියෙක් මයිත්‍රිට විරුද්දව යනවාද? නැ .. එහෙම මනුස්සයාට තමයි උබ අපහස කරන්නේ ගුනේ උබේ ගොන් කම වැහෙනවා බන් .. උබ ඔහොම අපහස කරපන් වැඩි දවසක් නැ ඕවා කැරකිලා එනකොට පු* ඇල කරගෙන යන්න පුළුවන් එහෙම යන අය අපි දැකලා තියෙනවා :yes:

    අහන දෙයට උත්තර දීපං බන් අපහස කරන්නේ නැතුව කාලයක් කෑගහන්න ගත්තා සහෝදර හවුලත් එක්ක එකතුවෙලා ලංකාවේ ඉතිහාසය ගැන ආයෙත් ලගදි ඉංග්‍රීසි කොටලා කිච උනා දැන් පබයෙක් අල්ලාගෙන .. අනේ මන්දා දුක තමයි ඉතිං :(

    මහින්ද අගමැතිවරයා කරන්නේ කෙසේද ? හරියට පැහැදිලි කරලා කියන්න මේ එළකිරියේ ඉන්න හැමෝම බලාගෙන ඉන්නේ මේ ප්‍රශනයට උත්තරයක් .. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නාමයෝජනා ලබා දෙන්නේ නැත්නම් මහින්ද අගමැතිකරන්නේ කෙසේද ? නුගේගොඩ රැළියක් තියලාද මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ .. ?:confused:
     
    Last edited:
    Mar 14, 2015
    62
    16
    0
    මහින්දයා යුද්දෙ ඉවර කරපු නිසා. යුදේදෙ නතර කරන්න කියල කියන් ආපු සුද්දන්ට බැහැ නතර කරන්නෙ නැහැ කියල කියන්න පුලුවන් වෙච්ච නිසා. කැබිතිගොල්ලෑවෙ මිනිස්සුන්ට බෝම්බ ගහපු වෙල‍ේ ඒ මිනිස්සු එක්ක ගිහින් දුක බෙදා ගත්තු නිසා. ඒ වගේ කෙලින් තීරණ ගන්න පුලුවන් නායකයෙකුට රට දියුණු කරන්න පුලුවන් බව මගේ විස්වාසයයි.

    රට ස්වර්ණමය යුගයකට මහින්ද රැගෙන ගියා , කෝ මේ ඉරිසියාකාර හැත්ත වැඩේ කෑවනේ :angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතිං ඇයි බන් උබ පබයා කියලා හදුන්වන දෙය වැඩි ජන්ද ලක්ෂ 5කට අසන්න සංඛ්‍යාවකින් දිනුවේ .. මිනිස්සුන්ට පබයෝ පත්කරන්න ඕන කියලා මම හිතන්නේ නැ එකයි චීනෙට වහල් වෙලා තම පවුලට වහල් වෙලා නටපු පබයා ගෙදර ඇරියේ .. මම හරිද ගුනේ ?

    එතකොට ඇයි උබලාගේ පුම්බපු වීරයා උබකියන ඔය පබයෙක්ට පරාද වෙන්නේ ? ශික් ලැජ්ජයි බන් .

    උබේ ප්‍රකාශයත් එක්ක අපිට තේරෙන්නේ ලංකාවේ මහින්ද යුගය අත්වින්ද ජනතාවට මහින්දට වඩා පබයෙක් උනත් හොදයි කැමති එකනේද උබ කියන්න උස්සහා අරගෙන තියෙන්නේ ..

    උබ හැමදාම කලේ උඩ බලාගෙන කෙළගහන වැඩ .. උබ යන හැම ත්‍රෙඩ් එකකම උඩබලාගෙන කෙල තැබී ගහනවා දැනුත් මෙතනට ආපු ගමන් කලේ එක ..

    දැන් මම අහන්නේ ඇයි උබ මහින්දට කඩේ යන්නේ .. සමහර මිනිස්සු ඉන්නවා හොද දෙයක් කරලා මැරුණ කෙනෙක් ගැන ගුණ වර්ණනා කරලා එයා ගැන දුක්වෙනවා ,
    තවත් පිරිසක් ඉන්නවා පරාජය වෙලා ගෙදර ගිහිපු අය නැවත බලයට ගෙන්න ගුණ ගායනා කරනවා

    දැන් උබ අයිතිවෙන්නේ මොනකොටසටද ? මල පසු ගුණ ගයන දුක්වෙන එහෙමත් නැත්නම් නැවත බලයට ගෙන්න ඕන කියලා ගුනගයන. දෙකට තුනට ඇබරිලා පැනලා දුවන්න එපා කෙලින් උත්තර දෙන්න මහා ලොකු උගතාගේ සහෝදරයානේ උබ .:rofl:

    දැන් උබ මහින්ද නැවත බලයට ගෙන්න ඕන කියන මතයේ ඉන්නවා නම් .. අපි කැමති දැනගන්න කොහොමද මහින්ද නැවත බලයට ගේන්නේ බලය කියලා මම අදහස් කලේ මන්ත්‍රී කට්ටෙක් වත් ගමයෙක් වත් ගම්බට්ටෙක් වත් කරන එක ගැන නෙවේ උබලා ඉල්ලන බලය අගමැතිදුරයනේ ..

    කෙසේද මහින්ද නැවත අගමැති කරන්නේ? පැනලා නම් යන්න එපා ගුනේ ..:yes:

    මහින්දව බලයට ගේන්නෙද? පක්ශයක් හදනවා. මහින්දව ඒකෙ අගමැති අප‍ේක්ශක කරනවා. ඊට පස්සෙ චන්දෙදි මිනිස්සු මහින්දට චන්දෙ දෙනවා. මහින්ද අගමැති වෙනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    පු* හිනා වෙන්නේ කොහොමද උබ හිනා වෙන්නේ එහෙමද ? අපිටත් පෙන්න දාපං කෝ පින්තුරයක් උබ පුකෙන් හිනාවෙන ..:rofl:

    මහින්ද වෙනුවෙන් මමියක් දැම්මත් දිනනවා බන් එකේ කතා දෙකක් මහින්ද කෙලපු පිස්සුත් එක්ක ..

    ඒ උනත් උබ අපහස කරන එක වැරදි මයිත්‍රී කියන්නේ පළපුරුදු දේශපාලකයෙක් බිම්මටමේ සිට අපු පුද්ගලයෙක් හොදට අත්දැකීම් තියෙනවා .. උබ ඔහොම අපහස කරපන් වැඩි දවසක් නැ ඕවා කැරකිලා එනකොට පු* ඇල කරගෙන යන්න පුළුවන් එහෙම යන අය අපි දැකලා තියෙනවා :yes:

    අහන දෙයට උත්තර දීපං බන් අපහස කරන්නේ නැතුව කාලයක් කෑගහන්න ගත්තා සහෝදර හවුලත් එක්ක එකතුවෙලා ලංකාවේ ඉතිහාසය ගැන ආයෙත් ලගදි ඉංග්‍රීසි කොටලා කිච උනා දැන් පබයෙක් අල්ලාගෙන .. අනේ මන්දා දුක තමයි ඉතිං :(

    මහින්ද අගමැතිවරයා කරන්නේ කෙසේද ? හරියට පැහැදිලි කරලා කියන්න මේ එළකිරියේ ඉන්න හැමෝම බලාගෙන ඉන්නේ මේ ප්‍රශනයට උත්තරයක් .. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නාමයෝජනා ලබා දෙන්නේ නැත්නම් මහින්ද අගමැතිකරන්නේ කෙසේද ? නුගේගොඩ රැළියක් තියලාද මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ .. ?:confused:

    සිරිසේන කියන්නෙ පඹයෙක් පඹයෙක් පඹයෙක්........
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සිරිසේන කියන්නෙ පඹයෙක් පඹයෙක් පඹයෙක්........

    උබ අපහස කරන එක වැරදි මයිත්‍රී කියන්නේ පළපුරුදු දේශපාලකයෙක් බිම්මටමේ සිට අපු පුද්ගලයෙක් හොදට අත්දැකීම් තියෙනවා උබ ඔය අපහස කරන මනුස්සයා තමයි මහින්ද එළවලා දාලා පක්‍ෂයේ සභා පති දුරයත් අරගෙන දිනලා දවස් දෙකෙන් විපක්‍ෂය කරකවා අතට ගනිපු එකම පුද්ගලයා මේ මුළු ආසියාවේම මෙහෙම දෙයක් උනාමයි .. සියළුම පනත් සම්මතකරගන්න අය වැය සම්මත කරගන්න පුළුවන් උනේ මයිත්‍රී නිසා එහෙම පුද්ගලයාට උබ අපහස කරනවා . :angry:

    මහින්ද අදටත් යන එන මගක් නැතුව අනාතවෙලා තියෙන්නේ මයිත්‍රී තීක්ෂණ බුද්දියෙන් හිතලා වැඩ කරපු නිසා :yes:.. බලපන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක පාර්ලිමේන්තු බයියෙක් මයිත්‍රිට විරුද්දව යනවාද? :no:නැ .. එහෙම මනුස්සයාට තමයි උබ අපහස කරන්නේ ගුනේ උබේ ගොන් කම වැහෙනවා බන් :yes:.. උබ ඔහොම අපහස කරපන් වැඩි දවසක් නැ ඕවා කැරකිලා එනකොට පු* ඇල කරගෙන යන්න පුළුවන්:growl: එහෙම යන අය අපි දැකලා තියෙනවා :yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්දව බලයට ගේන්නෙද? පක්ශයක් හදනවා. මහින්දව ඒකෙ අගමැති අප‍ේක්ශක කරනවා. ඊට පස්සෙ චන්දෙදි මිනිස්සු මහින්දට චන්දෙ දෙනවා. මහින්ද අගමැති වෙනවා.
    එළකිරි .කොම් පක්‍ෂයක් හදාගෙන එමු එහෙනම් බහුතරයත් ගන්න පුළුවන් වේ ..ගුනේගේ සිහින
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl:

    මම හිතුවා මු ඔයවගේ කතාවක් කියයි කියලා අහෝ දේශපාලනය :D

    ගුනේ එක්ක කතා කරලා තේරුමක් නැ ෆ්‍රී ටයිම් එකට ලිදේ ඔබලා ගන්න මරු බුවා ..
    giphy.gif

    • Like
    Reactions: ruwantheekshana

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එළකිරි .කොම් පක්‍ෂයක් හදාගෙන එමු එහෙනම් බහුතරයත් ගන්න පුළුවන් වේ ..ගුනේගේ සිහින
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl:

    මම හිතුවා මු ඔයවගේ කතාවක් කියයි කියලා අහෝ දේශපාලනය :D

    ගුනේ එක්ක කතා කරලා තේරුමක් නැ ෆ්‍රී ටයිම් එකට ලිදේ ඔබලා ගන්න මරු බුවා ..
    giphy.gif

    :rofl: :rofl: :rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    :rofl::rofl:බයියෝ ටික හොල්මන් ගුනේ ඇවිත් උන්ගේ රෙදිත් කඩනවා ..:lol::lol:

    බයියන් මියුට් වෙලා මචං

    බයියන් මියුට් වෙලා හොරාට රේප් කපලා යනවා :rofl::rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දිල්වාලේ වගේ එවුන් කෑ ගහන්නේ රටට තියෙන ආදරේට නෙවෙයි, මහින්දට තියෙන ආදරේටයි, උන් ඒ සදහා රට අතකොළුවක් කරගෙන තියෙන්නේ :dull:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    ආසාවට එකෙක් මගේ රිප්ලයි එක කෝට් කරලා නැහැ බයේ, කට උත්තර නැතිව අහගන්ඩ වෙන හින්ද :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දිල්වාලේ වගේ එවුන් කෑ ගහන්නේ රටට තියෙන ආදරේට නෙවෙයි, මහින්දට තියෙන ආදරේටයි, උන් ඒ සදහා රට අතකොළුවක් කරගෙන තියෙන්නේ :dull:

    මහින්දට කඩේ ගියපු උන්ට හොඳටම රිදිලා බං ඉන්නේ. ඔය කඩේ යන බහුතරයක් උන් හෝ උන් පොඩි හුජ්ජ කොල්ලෝ නම් උන්ගේ අප්පට හෝ සහෝදරයෙක්ට අනිවා මහින්දට කෙළ උන නිසා කෙළ වෙලා. හිතේ අමාරුවට ආයේ මිනිය ගොඩ දාගෙන පුලුන් පුරෝලා හරි ගන්න ට්‍රයි එක.

    බාර් කාරයෝ බාර් ලයින්සන් එකට කෙළ වෙලා
    කන්ට්‍රැක්ට් කාරයෝ පාස් වෙච්ච ටෙන්ඩර් එකට කෙළ වෙලා
    පිට රටින් කම්පියුටර් කෑලි, ෆෝන් කෑලි ගෙනත් බිස්නස් කරන අනාතයෝ බඩු මාට්‍ටු උනාම ටැක්ස් ගෙවන්න වෙන නිසා දැන්
    පර්මිට් සල්ලි වලට අරන් කාර් ගෙනත් මෙහෙ විකුණන බිස්නස් කරන අනාතයෝ. හාබර් එකෙන් කාර් එක කෝල් දීලා නිදහස් කරගන්න බැරි වෙන නිසා
    බඩු කාරයෝ සහ කුඩු කාරයෝ. කුඩු ගෙන්නන එක ගනිකා නිවාස වලට කෙළ වෙන නිසා අල්ලන් හිටි ලොක්කෝ දැන් අනික් පැත්ත ගහන නිසා.
    ප්‍රාදේශීය හෝ මන්ත්‍රීලගේ කකුල් ලොවපු උන්. කොමිස් එකට කෙළ වෙච්ච නිසා.
    ඉගෙන ගත්තු නැති හරක් පට්ටිය රස්සා බලාගෙන
    නිල් බලකායේ හිටි මල් පොන්නයෝ සෙට් එක.

    මහින්දට ශ්‍රී ලංකා එකෙන් නොමිනේශන් නොලැබුනාම ආයේ අඬාවි දමාගෙන. පස්සේ මහ මැතිවරණෙන් පස්සේ ආයේ කෑගගහා අඬ අඬා ඉඳීවි කාලයක් මූණ පුක කරගෙන. ඊට පස්සේ දකුණු පලාත් සභා චන්දෙට ආයේ බෙරිහන් දේවි අප්පොච්චව මහ ඇමති කොරන්ට, ඒත් බැරි උනාම නගර සභා චන්දෙට ආයේ කෑගහවි. අනිච්චාවත සංඛාරා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    දිල්වාලේ වගේ එවුන් කෑ ගහන්නේ රටට තියෙන ආදරේට නෙවෙයි, මහින්දට තියෙන ආදරේටයි, උන් ඒ සදහා රට අතකොළුවක් කරගෙන තියෙන්නේ :dull:
    දිල්වාලේ ගේ එවුන් කියල ජාතියක් නැහැ. උබලට උබේ රනිල් ට විරුද්ද වෙන එවුන් ඔක්කොම එක ජාතියක්. එහෙම පෙන්නේ උඹල උබලගේ පොනිල් වයි අර එංගලන්තේ රැජින ගේ කකුල් ලෙවකන්ඩ හදපු ගොඩේ ගෑනියි සෙට් එක පන නැති මිනිහයි ඩිෆෙන්ඩ් කරන්ඩ යන හින්ද.

    ඔය කන්නාඩි ගලවල ඇත්ත විවේචනය කරන්ඩ පුළුවන් එකෙක් නැහැ ඉතුරු වෙලා ඉන්නේ උබලගේ රනිල් ගේ බෙට්ටේ රස ගුණ වර්ණනා කරන එවුන් මිසක්
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දිල්වාලේ ගේ එවුන් කියල ජාතියක් නැහැ. උබලට උබේ රනිල් ට විරුද්ද වෙන එවුන් ඔක්කොම එක ජාතියක්. එහෙම පෙන්නේ උඹල උබලගේ පොනිල් වයි අර එංගලන්තේ රැජින ගේ කකුල් ලෙවකන්ඩ හදපු ගොඩේ ගෑනියි සෙට් එක පන නැති මිනිහයි ඩිෆෙන්ඩ් කරන්ඩ යන හින්ද.

    ඔය කන්නාඩි ගලවල ඇත්ත විවේචනය කරන්ඩ පුළුවන් එකෙක් නැහැ ඉතුරු වෙලා ඉන්නේ උබලගේ රනිල් ගේ බෙට්ටේ රස ගුණ වර්ණනා කරන එවුන් මිසක්

    මහින්දව බලයට ගේන්නෙද? පක්ශයක් හදනවා. මහින්දව ඒකෙ අගමැති අප‍ේක්ශක කරනවා. ඊට පස්සෙ චන්දෙදි මිනිස්සු මහින්දට චන්දෙ දෙනවා. මහින්ද අගමැති වෙනවා.

    :lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl:

    මහා උන්දෑගේ තුන්මාසේ දානෙට කලින්,
    avatar520020_4.gif
    කදගොඩ ගන්න කන කට්ට අපිට පෙන්නේ .., :(

    giphy.gif

    කෝ මේ මහින්දගේ සත් පුර්ෂයෝ?
    මහින්ද නැවත බලයට ගෙනෙන්නේ කෙසේද ?:rolleyes:
    ඇයි මහින්ද හොරිකඩ බල්ලෙක් වගේ පාරට විසික් උනේ ?:(

    මහින්දගේ වන්දබට්ටයන් නිහඩයි .. දවසේ පැය 24ම මහින්ද ගැන ගුනවායන හෙන්චලා කෝ ..
    උත්තර නැද්ද ? මහින්ද බලයට ගෙන්න ක්‍රමයක් තියෙනවාද මොකද්ද :confused:?
    මහින්ද ජන්දෙට එන්නේ විමල් විරංශගේ පක්‍ෂයෙන්ද එහෙමත් නැත්නම් පිවිතුරු හෙළඋරුමයෙන්ද :love:?
    අපිට පැහැදිලි උත්තරයක් දෙන්න .. :angry:

    අනේ අප්පච්චි සට සට සට කෝ මේ ළමයි කැල ?:rofl:
    නිලබලකාය කෝ දැන් ?

    මහින්දව බලයට ගේන්නෙද? පක්ශයක් හදනවා. මහින්දව ඒකෙ අගමැති අප‍ේක්ශක කරනවා. ඊට පස්සෙ චන්දෙදි මිනිස්සු මහින්දට චන්දෙ දෙනවා. මහින්ද අගමැති වෙනවා.

    :rofl::rofl:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Voltage

    ආසාවට එකෙක් මගේ රිප්ලයි එක කෝට් කරලා නැහැ බයේ, කට උත්තර නැතිව අහගන්ඩ වෙන හින්ද :lol:
    Tramadol එල්ලිලා කන්න එපා පේනවනේ දිල්වාලේ රෙදි නැ ඇගේ ගන්න දෙයක් නැ :rofl:
    ඔය මහින්ද කියන මහ හොරාගෙ පුටුව නැතිවුනා කියන්නේ ලංකාවෙ සිදුවෙච්ච අකටයුතුකම් වලින් 90%ක් විතරම block උනා කියන එක තමයි. කවුරුහරි තාම කියනවනම් මහින්ද ඕව කිසි දෙයක් දන්නෙ නැ. වටේ හිටපු උන් තමයි ඔක්කොම කලේ කියල, දාන්න ඔයාගෙ සිගිති මොලේ ඇලේ. ලංකාවෙ මිනිස්සු දැන් ඕව දන්නව බන්. තවත් හංගන්න විදියක් නැ. ඕව ඉවසගන්න බැරි කාලකණ්ණි තමයි ඔය පැරදිච්ච ජයග්‍රාහකයාව ආයිත් දාගෙන තමන්ගෙ හෙලුව වහගන්න දගලන්නේ. :lol::lol:

    ඔය හිටපු අතිගරු තුමාට කඩේ යන උන් බොහොමයක් කඩේ යන්නේ රට ජාතිය ගැන කැක්කුමටකටවත් මේ අහවල් විදේශ කුමන්ත්‍රණයකට එරෙහි වෙන්න වත් නෙවේ.
    • ඊලග ප්‍රාදේශ්‍රීය සභා ජන්දෙ දිනාගෙන මන්ත්‍රි තුමාට හේත්තු වෙලා බාර් පර්මිට් එකක් ගන්න,
    • වැලි පර්මිට් එකක් ගන්න,
    • දර ටික පටවගන්න,
    • කැලෙන් ලී ටික හෙමිහිට ඉරාගන්න,
    • තමන්ගෙ හෙන්චයියො ටික ගේ පොලිස් කේස් ටික dismiss කරන්න,
    • ඇමති තුමාට හේත්තු වෙලා කුඩු ටිකක් import කරගෙන නිදහසේ ඒක විකුණගන්න,
    • අකමැති උන් ඉන්නවනම් උන්ගෙ ගෙවල් වලට ගල් දෙක තුනක් ගහල දාන්න,
    • පරණ නඩු ටික shape එකේ යටගහගන්න,
    • ඇමතිතුමාට කියල job එකක් හදාගන්න.
    • මැනේජරයව අයින් කරල තමන්ව ඒ පුටුවෙ වාඩිකරව ගන්න,
    • ගේ කෑල්ල හදාගන්න සල්ලි ටිකක් යටිමඩි ගහගන්න :frown::frown:
    ඕවට තමයි

    දැන් ඕව කොරගන්න බැරි නිසා පස්ශාත් බාගෙ ඉරාගෙන උදේ ඉදන් රෑ වෙනකන් ගෙවල් වල ඉන්න බල්ලන්ට පයින් ගහනවා. බත් ටික පොලොවෙ ගහනවා. ගැනුන්ගෙ කොණ්ඩෙන් අල්ලන් ගහනවා. අහල පහල මිනිස්සු එක්ක වලි දාගන්නවා. ආතතිය බන් ආතතිය . අපිට නම් පට්ට ආතල් බන්
    :lol::lol:

    අපේ Voltage සහෝගෙන් ..
    http://www.elakiri.com/forum/showthread.php?p=18001432
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බයියෝ_වරෙල්ලා 03-15-2015 11:11 AM amma baduwa neda

    ammawa mada mulanata gihin dapan. ethakota oya mol kalanthe tika kalekata adu wei. namal gahala gahala dan ekapara nathara unama amaru athi ammata.