බයියෝ_හැංගිලා

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    අතුරු තහනම් නියෝගයක් යනු නඩු තීන්දුව නොවන බව ඔබේ හය හතර නොදත් පොන්සි පැටවුන්ට කියා දෙන්න :P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දේශපාලන නොදන්න උඹලා වගේ පීචං ගංකබරයෝ ඔය ගොන් කතාව කිය කිය ආතල් ගත්තට රටේ දේශ්පාලනය ගැන දන්න එකෙක්ගෙන් අහලා බලපන් කොහොමද රනිල් විකුම්සිහ මැතිඳු අගමැති විදියට හිටියේ , ඒ මදිවට විශ්වාස භංගයකුත් පරාද කලේ කියලා. ගොනා වුනාටා උම්බෑ කියන්න එපා.
    :rofl::rofl::rofl:

    :yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දේශපාලන නොදන්න උඹලා වගේ පීචං ගංකබරයෝ ඔය ගොන් කතාව කිය කිය ආතල් ගත්තට රටේ දේශ්පාලනය ගැන දන්න එකෙක්ගෙන් අහලා බලපන් කොහොමද රනිල් විකුම්සිහ මැතිඳු අගමැති විදියට හිටියේ , ඒ මදිවට විශ්වාස භංගයකුත් පරාද කලේ කියලා. ගොනා වුනාටා උම්බෑ කියන්න එපා.
    :rofl::rofl::rofl:

    මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.

    අවසන් තීන්දුව එනකං ස්වයං වින්දනය කරපාං :rofl:
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    47680581_1021870881337615_4428433744025616384_n.jpg
    :yes::yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අතුරු තහනම් නියෝගයක් යනු නඩු තීන්දුව නොවන බව ඔබේ හය හතර නොදත් පොන්සි පැටවුන්ට කියා දෙන්න :P

    ස්වයං වින්දනයට බාධා කරනන එපා බං...පව් නේ උනුත් හැඟීම් දැනීම් තියෙන මිනිස්සුනේ :rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අතුරු තහනම් නියෝගයක් තිබියදී වෙන කෙනෙකු අගමැති තනතුරට පත් කර නොහැක.
    සමනලුන්ගේ ඒ සිහිනයද බොද විය.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පළාත් පාලන චන්දෙන් පස්සේ අවුරුද්දක් විතර එන්නේ නැතුව හැංගිලා හිටපු එකා නේද මේ :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියලවත් ඉල්ල ගන්ඩ බැරි තීන්දුවක් ආපු වෙලාවෙ මොකෝ මේ ගූ ඇන් පී කුක්කො දගලන්නෙ...:lol::lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අතුරු තහනම් නියෝගයක් තිබියදී වෙන කෙනෙකු අගමැති තනතුරට පත් කර නොහැක.
    සමනලුන්ගේ ඒ සිහිනයද බොද විය.

    ඒ පාර උඔ ආවා..:angry:
    උන්ට උන්ගේ ස්වයං වින්දනය කරන්න දීලා හිටු :yes:

    මෙරු එනවා....ඒ වගේම යනවා :baffled:
     

    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    කියලවත් ඉල්ල ගන්ඩ බැරි තීන්දුවක් ආපු වෙලාවෙ මොකෝ මේ ගූ ඇන් පී කුක්කො දගලන්නෙ...:lol::lol:



    true ..........
     

    Similar threads