දේශපාලන නොදන්න උඹලා වගේ පීචං ගංකබරයෝ ඔය ගොන් කතාව කිය කිය ආතල් ගත්තට රටේ දේශ්පාලනය ගැන දන්න එකෙක්ගෙන් අහලා බලපන් කොහොමද රනිල් විකුම්සිහ මැතිඳු අගමැති විදියට හිටියේ , ඒ මදිවට විශ්වාස භංගයකුත් පරාද කලේ කියලා. ගොනා වුනාටා උම්බෑ කියන්න එපා.
![]()

ආ ෆොන්ස්....., මෙච්චරකල් කොහෙද හැංගිලා හිටියේ......![]()
දේශපාලන නොදන්න උඹලා වගේ පීචං ගංකබරයෝ ඔය ගොන් කතාව කිය කිය ආතල් ගත්තට රටේ දේශ්පාලනය ගැන දන්න එකෙක්ගෙන් අහලා බලපන් කොහොමද රනිල් විකුම්සිහ මැතිඳු අගමැති විදියට හිටියේ , ඒ මදිවට විශ්වාස භංගයකුත් පරාද කලේ කියලා. ගොනා වුනාටා උම්බෑ කියන්න එපා.
![]()

අතුරු තහනම් නියෝගයක් යනු නඩු තීන්දුව නොවන බව ඔබේ හය හතර නොදත් පොන්සි පැටවුන්ට කියා දෙන්න![]()

අතුරු තහනම් නියෝගයක් තිබියදී වෙන කෙනෙකු අගමැති තනතුරට පත් කර නොහැක.
සමනලුන්ගේ ඒ සිහිනයද බොද විය.