අඳුරන අයිය කෙනෙක් ඇහුව බෛයො හඳුනගන්නෙ කොහොමද කියල.. දීපු උත්තරේ පොඩ්ඩක් සංශෝදන කරල දාන්ඩ හිතුව.
2. පොදුවේ ගත්තම ගොඩක් බයියො හෑලි ලියනව. ( තමන්ට හොඳටම දේශපාලනේ තේරෙනව කියල හිතනව. අනිත් අයට ඒක විස්තර කරල දෙන්ඩ හදනව. ඒව කියෝපුවම තේරෙනව උන්ගෙ ගොබ්බ කම )
3. කවදාවත් හැදෙන්නෙ නෑ.. ( ගෝටාබය ජනාදිපති කරල, ඒ මදිවට ගව රැලකට තුනෙන් දෙකකුත් දීල. ඒ වෙලාවෙ ගන්ඩ තිබුණු හොඳම තීරනේ ගත්තෙ කියල හිතං ඉන්නව. ඒක අනිත් උන්ට විස්තර කරල තේරුම් කරල දෙන්ඩ යනව. )
4. තමන්ට තමයි හැම්දේම තේරෙන්නෙ කියල හිතං ඉන්නව. ( කරන වැඩවලින් තේරුම් ගැනීම කොච්චරද කියල අනිත් උන්ට තේරෙනව කියල බයියො දන්නෙ නෑ.. )
5. අරගලේ වැරදි අඩුපාඩු තියෙන පෝස්ට් එකක් දැක්ක ගමන් ශෙයා කරනව. මහින්දලගෙ, නිරූපමාලගෙ හොරකං ගැන තියෙන පෝස්ට් දැක්කෙ නෑ වගේ යනව..
5. 225 ම එපා කියනව.
6. අනුරගෙ ලපේට හිනාවෙනව.
7. වයසට ගියාම පරිනත වෙනව කියල හිතං ඉන්නව. ( පිස්සොත් වයසට යනව කියන්ඩ උන්ට තේරෙන්නෙ නෑ.. )
8. බුද්දාගම රැගන්ඩ ඕනෙ ආගමක් කියල හිතං ඉන්නව පිළිපැදිය යුතු දර්ශනයක් කියල දන්නෙ නෑ..
9. අතීතෙ වෙච්ච දේවල් එහෙට මෙහෙට පෙරල පෙරල මොනව හරි කියනව. අනාගතය ඇනලයිස් කරගන්ඩ තේරෙන්නෙ නෑ..
10. හැමවෙලේම කාට හරි රැවටිලා ඉන්ඩ ඕනෙ. නැත්නම් හාට් එක නවතිනව වගේ අවුලක් තියෙනව. ( මහින්දට, විමල්ට, ගෝටට, බැසිල්ට, දම්මිකට, මහබැංකු අදිපතිට(old), දැං අලුත්ම කෙනා රනිල් )
11. කිසිම ප්‍රතිපත්තියක් නෑ.. දිව නැමෙන තමන් ගැලවෙන පැත්තට කතාව.
12. ITN, ජාතික බලන්නෙ ස්වාදීන බයියො හිරු, දෙරණ බලන්නෙ. ජීවිතේට සිරස, සියත බලන්නෙ නෑ..
13. එකම ගොංකම ආයෙ ආයෙ කරල වෙනසක් බලාපොරොත්තු වෙන අමුතුම ජීවීන් කොට්ටාසයක්.
ඔතනින් 3 හරි වැඩි ගණනක් හරි තියෙනවනම් ඌ බෛයෙක්..
මීට අමතරව තවත් විශේෂ බෛ කොට්ඨාසයක් ඉන්නව...
ඒ තමයි
~ තැරි දාර පුන්නක්කු බෛයො
( Die Hard බෛයො )
ඕකුන් ගැන නම් කතාකරල වැඩක් නෑ...
~ වැදගත් :-
ඔබේ බෛ මිතුරා, නෑදෑයා, අසල්වැසියා හඳුනාගන්න.. චාටර් කරන්න, ලැජ්ජා කරන්න, පදිරි කරන්න. නැත්නම් ඔය ගොබ්බයො ටික ඊළඟ පාර නාමල්ට දීල උබලගෙන් අහයි සැපද කියල. ඕකුන් ඒ ජාතියෙ බඩු.
- Suranjan Koswatta -

