බයිය කියන්නෙ මෙහෙමයි..

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room








    අඳුරන අයිය කෙනෙක් ඇහුව බෛයො හඳුනගන්නෙ කොහොමද කියල.. දීපු උත්තරේ පොඩ්ඩක් සංශෝදන කරල දාන්ඩ හිතුව.




    1. සාමාන්‍යෙන් බයියන්ට කොමන්සෙන්ස් නෑ.. තේරෙන්නෙ නෑ..

    2. පොදුවේ ගත්තම ගොඩක් බයියො හෑලි ලියනව. ( තමන්ට හොඳටම දේශපාලනේ තේරෙනව කියල හිතනව. අනිත් අයට ඒක විස්තර කරල දෙන්ඩ හදනව. ඒව කියෝපුවම තේරෙනව උන්ගෙ ගොබ්බ කම )

    3. කවදාවත් හැදෙන්නෙ නෑ.. ( ගෝටාබය ජනාදිපති කරල, ඒ මදිවට ගව රැලකට තුනෙන් දෙකකුත් දීල. ඒ වෙලාවෙ ගන්ඩ තිබුණු හොඳම තීරනේ ගත්තෙ කියල හිතං ඉන්නව. ඒක අනිත් උන්ට විස්තර කරල තේරුම් කරල දෙන්ඩ යනව. )

    4. තමන්ට තමයි හැම්දේම තේරෙන්නෙ කියල හිතං ඉන්නව. ( කරන වැඩවලින් තේරුම් ගැනීම කොච්චරද කියල අනිත් උන්ට තේරෙනව කියල බයියො දන්නෙ නෑ.. )

    5. අරගලේ වැරදි අඩුපාඩු තියෙන පෝස්ට් එකක් දැක්ක ගමන් ශෙයා කරනව. මහින්දලගෙ, නිරූපමාලගෙ හොරකං ගැන තියෙන පෝස්ට් දැක්කෙ නෑ වගේ යනව..

    5. 225 ම එපා කියනව.

    6. අනුරගෙ ලපේට හිනාවෙනව.

    7. වයසට ගියාම පරිනත වෙනව කියල හිතං ඉන්නව. ( පිස්සොත් වයසට යනව කියන්ඩ උන්ට තේරෙන්නෙ නෑ.. )

    8. බුද්දාගම රැගන්ඩ ඕනෙ ආගමක් කියල හිතං ඉන්නව පිළිපැදිය යුතු දර්ශනයක් කියල දන්නෙ නෑ..

    9. අතීතෙ වෙච්ච දේවල් එහෙට මෙහෙට පෙරල පෙරල මොනව හරි කියනව. අනාගතය ඇනලයිස් කරගන්ඩ තේරෙන්නෙ නෑ..

    10. හැමවෙලේම කාට හරි රැවටිලා ඉන්ඩ ඕනෙ. නැත්නම් හාට් එක නවතිනව වගේ අවුලක් තියෙනව. ( මහින්දට, විමල්ට, ගෝටට, බැසිල්ට, දම්මිකට, මහබැංකු අදිපතිට(old), දැං අලුත්ම කෙනා රනිල් )

    11. කිසිම ප්‍රතිපත්තියක් නෑ.. දිව නැමෙන තමන් ගැලවෙන පැත්තට කතාව.

    12. ITN, ජාතික බලන්නෙ ස්වාදීන බයියො හිරු, දෙරණ බලන්නෙ. ජීවිතේට සිරස, සියත බලන්නෙ නෑ..

    13. එකම ගොංකම ආයෙ ආයෙ කරල වෙනසක් බලාපොරොත්තු වෙන අමුතුම ජීවීන් කොට්ටාසයක්.

    ඔතනින් 3 හරි වැඩි ගණනක් හරි තියෙනවනම් ඌ බෛයෙක්..

    මීට අමතරව තවත් විශේෂ බෛ කොට්ඨාසයක් ඉන්නව...

    ඒ තමයි

    ~ තැරි දාර පුන්නක්කු බෛයො
    ( Die Hard බෛයො )

    ඕකුන් ගැන නම් කතාකරල වැඩක් නෑ...

    ~ වැදගත් :-

    ඔබේ බෛ මිතුරා, නෑදෑයා, අසල්වැසියා හඳුනාගන්න.. චාටර් කරන්න, ලැජ්ජා කරන්න, පදිරි කරන්න. නැත්නම් ඔය ගොබ්බයො ටික ඊළඟ පාර නාමල්ට දීල උබලගෙන් අහයි සැපද කියල. ඕකුන් ඒ ජාතියෙ බඩු.



    - Suranjan Koswatta -
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර පුන්නක්කු බයියො එකපාරම හොයාගන්න පුලුවන්. බෝතලේක නයෙක් දැක්ක ගමන් සාදු සාදු කියලා පල් හොරෙකුට චන්දෙ දාන්න දුවනවා :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    view
     
    • Haha
    Reactions: hasithayad

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න කරන ලද පැමිනිල්ලකට අදාලව අරගල ත්‍රස්ථ නායක පියත් නිකේෂල අත්අඩංගුවට...🤣🤣🤣

    @hasithayad මහ ලොකු අරගල චණ්ඩි දැන් වැඳ වැටෙන හැටි බලපිය..තොපිටත් ඔච්චර තමා ඵළියට අාවොත්..🤣🤣🤣🤣

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,522
    113
    තවත් බයි ලක්ෂණයක් - දේශපාලුවෙක් ලඟට ආවම, කොන්ද නැවෙනවා. මෝඩයෙක් වගේ හිනාවේගෙන ළඟට යනවා. උන්ට සෑර් කියනවා. (සුදත්ත තිලක්සිරි (සුදා) වගේ.)
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113


    තක්කඩි මිනීමරු රාජපක්කුන්ගේ පුක ලෙවකන නූගත් අඩුකුලේ කලු කැත පොහොට්ටු මාල හොරා වැඩ පෙන්වයි. ජෙප්පන් හා ගුපියන් මීක් මීක් කියමින් පැන දුවයි :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: @2osama , @erozan , @weer 11 , @elajani , @N A K A M U R A , @nicjosh83, @ESL 🤭🤭🤭🤭🤭.
     
    • Like
    Reactions: Stimulus mind

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න කරන ලද පැමිනිල්ලකට අදාලව අරගල ත්‍රස්ථ නායක පියත් නිකේෂල අත්අඩංගුවට...🤣🤣🤣

    @hasithayad මහ ලොකු අරගල චණ්ඩි දැන් වැඳ වැටෙන හැටි බලපිය..තොපිටත් ඔච්චර තමා ඵළියට අාවොත්..🤣🤣🤣🤣


    බලන් යද්දි පල් හොරු හැමෝම අරගල නායකයොනෙ :lol:

    @erozan නාමල් කිව්ව නේද අරගලේ ප්ලෑන් කරේ එයා කියලා? :lol::lol:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අදුරන එකෙක් ඉන්නවා. ඌත් තැන 90% සුදුසුකම් සපුරනවා.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    එතකොට අපි වගේ පුනුරුත්තාපනය උන ex-බයියෝ බන්