බයිලා ත්‍රෙඩ්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    බයිල ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ, දන්නැත්තං ඌ ලංකාවේ ඉඳලා වැඩක් නෑ. ලංකාවේ ඉතින් ජනප්‍රියම ජිප්සීස්ලා තමා මම හොයාගත්ත කීපයක් මේ ඔයාලා දන්න ඒවා තියේනම් මේකේ පෝස්ට් කරන්න.( ඕන රටකකමක් නෑ.ඉන්දියාවේ ගෝවේ එහෙම බයිලා වලට ප්‍රසිද්ධලු.. )







    http://sarigama.lk/profile/song_profile/2089/nonstopparty-time-sohan-mp3-song-download-online-listen

    http://sarigama.lk/profile/song_profile/1740/baila-raawaya-saman-de-silva-mp3-song-download-online-listen

    http://sarigama.lk/profile/song_profile/1755/goni-ganan-baila-nihal-nelson-mp3-song-download-online-listen

    http://sarigama.lk/profile/song_profile/3385/non-stop-1----sri-lankan-baila-baila-time-vol-2-mp3-song-download-online-listen
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    බයිලා ආවේ පෘතුගීසිගෙන් කියනවා නේද?
    එත් මම නෙට් එකේ සර්ච් කරලා පෘතුගීසි බයිලා හොයාගන්න බැරිවුනා
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    බයිලා ආවේ පෘතුගීසිගෙන් කියනවා නේද?
    එත් මම නෙට් එකේ සර්ච් කරලා පෘතුගීසි බයිලා හොයාගන්න බැරිවුනා

    පෘතුග්‍රීසි බයිලා දැන් නෑ... රම්බා තමා තියෙන්නේ.. දැන් කාලේ බයිලා වලට ප්‍රසිද්ධ ලංකාව.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පෘතුග්‍රීසි බයිලා දැන් නෑ... රම්බා තමා තියෙන්නේ.. දැන් කාලේ බයිලා වලට ප්‍රසිද්ධ ලංකාව.

    ඒක තමයි බන්
    ගුගල් එකේ බයිලා කියලා ගහපුවම එන්නේ ලන්කාවෙ ඒවා විතරයි
    උඹ කියලා තිබ්බ හින්දා ගෝවේ බයිලා ටිකක් ඇහුවා එ වුනාට ලන්කාවේ තරම් ගතියක් නෑ මටනම්