බයිලා සහ කැලිප්සෝ කියන්නෙ දෙකක් ද

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    බයිලා සහ කැලිප්සෝ කියන්නෙ දෙකක් ද

    මේ දෙකේ වෙනසක් හියෙද
    හොද සින්දු ටිකක් දාන් යමු
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,625
    113
    Mother Earth
    දෙක දෙකක්. කැලිප්සෝ වලට අනිවා congas, bass guitar, classic guitar, etc ඕනෙමයි. :love:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,625
    113
    Mother Earth
    මල්බර හිමිදිරියේ..
    කොයිබද සමනලියේ..
    යන්නේ හිරු එළියේ..
    කියන්න සියුමැලියේ..
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    යමන් බන්ඩො වෙසක් බලන්න ...
    අයිරින් ජොසපින් රොසලින් මැගලින් ....
    බබී ආච්චි ......

    ඔන්න ඕවා තමා බයිලා
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    යමන් බන්ඩො වෙසක් බලන්න ...
    අයිරින් ජොසපින් රොසලින් මැගලින් ....
    බබී ආච්චි ......

    ඔන්න ඕවා තමා බයිලා

    kohomada bn hyaganne
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    yimg_HFdAuV.jpg
     
    • Like
    Reactions: Sai_baba

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,967
    8,309
    113
    Kotahena
    ජම්බු ගහේ ලේන යන්නෙ නැට්ට වන වනා..
    උබලැ තාත්තා පාරේ යන්නේ වල්ල වන වනා..
    අර උබලැ තාත්තා පාරේ යන්නේ වල්ල වන වනා..
    කැරකිලා ජම්බු ගහේ ලේන යන්නෙ නැට්ට වන වනා..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ජම්බු ගහේ ලේන යන්නෙ නැට්ට වන වනා..
    උබලැ තාත්තා පාරේ යන්නේ වල්ල වන වනා..
    අර උබලැ තාත්තා පාරේ යන්නේ වල්ල වන වනා..
    කැරකිලා ජම්බු ගහේ ලේන යන්නෙ නැට්ට වන වනා..

    :confused::confused::confused:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කැලිප්සෝ කියන්නේ සංගීත භාණ්ඩ කීපයක් පාවිච්චි කරන music දෙන විදියක්..

    බයිලා කියන්නේ සංගීත ආරක්.... (6/8 beat එකට කියන..)

    කැලිප්සෝ music වලට බයිලා කියනවා....
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,625
    113
    Mother Earth
    ජම්බු ගහේ ලේන යන්නෙ නැට්ට වන වනා..
    උබලැ තාත්තා පාරේ යන්නේ වල්ල වන වනා..
    අර උබලැ තාත්තා පාරේ යන්නේ වල්ල වන වනා..
    කැරකිලා ජම්බු ගහේ ලේන යන්නෙ නැට්ට වන වනා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1820024

    මේකෙ දාපන්.. :D