!!! බයිලා සාජ්ජය !!!

archman

Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    විදුලි බිලත් වැඩි හින්දා කරුවලේ හු..යි
    හිල් දෙක මට මාරුවෙලා පවුලට තදවෙයි...

    ලාම්පුවක් පත්තු කරල නිදන ඇද ලග
    කෙලින් කරල ඇරපන් අද මාරු නොකර හිල
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    adoow...
    Alakiri eke baila walin methana ragadena..
    Ayyalanta wadak denawa api danagagena...
    :baffled:

    අඩෝ..වැඩ දෙනකං තමයි ඉන්නෙ අපිත් රැකගෙන...
    කයිය එපා වරෙන් මල්ලි බයිලා අරගෙන....
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    මන්න ගන්න නංගි මල්ලි හොද රස බයිලා
    ගම්පහ පැත්තෙන් දෙන්නේ ඇඩෙන්න බයිලා
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මන්න ගන්න නංගි මල්ලි හොද රස බයිලා
    ගම්පහ පැත්තෙන් දෙන්නේ ඇඩෙන්න බයිලා

    මල්ලි, ගේමද උඹ ඉල්ලන්නේ ගම්පහ ඉදලා...
    බෙලිඅත්තේ කොල්ලා දෙනවා රෙවෙන්න බයිලා....
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    ගෙයක් එපා බෙලිඅත්තේ කාමරයක් ඇති
    රෙන්ට එපා ලොකු අයියේ ඔය හොදටම ඇතී
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ගෙයක් එපා බෙලිඅත්තේ කාමරයක් ඇති
    රෙන්ට එපා ලොකු අයියේ ඔය හොදටම ඇතී

    කාමර වල රෙන එක හරි කැත වැඩක් පුතේ...
    ගේ දෙන්නම් ලැට් එකේම කොර ගනිං වැඩේ...
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha

    කාමර වල රෙන එක හරි කැත වැඩක් පුතේ...
    ගේ දෙන්නම් ලැට් එකේම කොර ගනිං වැඩේ...

    නිකන් දෙන්න හැදුවත් අනේ එපා පුතේ ගේ
    බැද්ද සැපයි ගෙයට වඩා බොක දාන්න පුතේ
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    බයිලා කාරයෙක් විතරයි එලකිරියට අඩූ
    ඉස්සරහට කරගෙන යමු දාන්නේ නෑ නඩු
    :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බයිලා කාරයෙක් විතරයි එලකිරියට අඩූ
    ඉස්සරහට කරගෙන යමු දාන්නේ නෑ නඩු
    :cool:
    දානවනම් දාපන් අර තාච්චි‍යට නඩු
    හැමදාමත් හවස්වරුවේ ඌ ගහනව කුඩු:eek::eek::eek:

    :lol::lol:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    බයිලා කාරයෙක් විතරයි එලකිරියට අඩූ
    ඉස්සරහට කරගෙන යමු දාන්නේ නෑ නඩු
    :cool:

    නිකන් දෙන්න හැදුවත් අනේ එපා පුතේ ගේ
    බැද්ද සැපයි ගෙයට වඩා බොක දාන්න පුතේ

    හැමදාමත් බැද්දට යන උඹල වගේ නයි..
    අර බලපන් කූඩැල්ලත් මෙට්ටය උඩ දොයි...
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    දානවනම් දාපන් අර තාච්චි‍යට නඩු
    හැමදාමත් හවස්වරුවේ ඌ ගහනව කුඩු:eek::eek::eek:

    :lol::lol:

    බයිලා කාරයෙක් විතරයි එලකිරියට අඩූ
    ඉස්සරහට කරගෙන යමු දාන්නේ නෑ නඩු
    :cool:

    මල්ලි,
    විස්කි කියල හිතුවට ඔය සීනි කරිඤ්ඤං...
    උඹේ බයිලාහෑලි අහල ඔලුව කුරුඤ්ඤං.....
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    දානවනම් දාපන් අර තාච්චි‍යට නඩු
    හැමදාමත් හවස්වරුවේ ඌ ගහනව කුඩු:eek::eek::eek:

    :lol::lol:

    මල්ලි,
    කුඩු ගැහුවට ලංකාවේ දාන්නේ නෑ නඩු
    අගමැතිඳුයි ගෙන්වන්නේ ඉස්තරම් ම බඩු
    :yes: white van alert :sorry:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මල්ලි,
    කුඩු ගැහුවට ලංකාවේ දාන්නේ නෑ නඩු
    අගමැතිඳුයි ගෙන්වන්නේ ඉස්තරම් ම බඩු
    :yes: white van alert :sorry:

    ලොක්කගෙ සිට යටට ඉන්න ගොං හරක් රැල...
    බයිලා එපා උං ගැන නං පනිනවා මල....
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ලොක්කගෙ සිට යටට ඉන්න ගොං හරක් රැල...
    බයිලා එපා උං ගැන නං පනිනවා මල....

    එළකිරියේ පහන් තරුව ජීටී අයියා
    මල් තියලා නොවැන්දාට ඌ අපෙ දෙයියා
    :love:
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    හැමදාමත් බැද්දට යන උඹල වගේ නයි..
    අර බලපන් කූඩැල්ලත් මෙට්ටය උඩ දොයි...

    කුඩැල්ලට කොහෙද මල්ලි මෙට්ටට් හොද සැප
    බැද්දෙ තියන සැප දන්නේ බැද්දේ රෙන අය
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    කුඩැල්ලට කොහෙද මල්ලි මෙට්ටට් හොද සැප
    බැද්දෙ තියන සැප දන්නේ බැද්දේ රෙන අය

    ubala kiyanawa ubala beddema renawa...
    ada uba puka heeduwaada guu gada enawa...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    patta12.jpg
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    ubala kiyanawa ubala beddema renawa...
    ada uba puka heeduwaada guu gada enawa...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:


    පුක ඉබ ඉබ ඉන්නේ නැතුව මෙය අහගන්න
    ඔය ගද උබෙ බව හොද හැටි තෙ තෙරුම් ගන්න