කවුද අඩෝ මෙතන ඇවිත් රගන පො__යා
උබට පුතෝ යන්න වෙන්නේ කැලේට නරියා
උල් කරගෙන ඇහැ බැලුවට ලොල් සිතුවිලි නැහැ...
මල් පොකුරක පැහැ මකන්න ගල් ඉබ්බට බැහැ...


කවුද අඩෝ මෙතන ඇවිත් රගන පො__යා
උබට පුතෝ යන්න වෙන්නේ කැලේට නරියා


උල් කරගෙන ඇහැ බැලුවට ලොල් සිතුවිලි නැහැ...
මල් පොකුරක පැහැ මකන්න ගල් ඉබ්බට බැහැ...![]()
කවුද අඩෝ මෙතන ඇවිත් රගන පො__යා
උබට පුතෝ යන්න වෙන්නේ කැලේට නරියා
රේල් පාරේ මම යනකොට ටෙනිස් ගහනවා
ටෙනිස් ගහන අක්කලාගෙ බ*ස් පෙනවා..

කූල් පැනියා මෙහෙට ඇවිත් කියනවා බයිලාමං බනිජ තෙල් මිල අඩු කරනවා![]()
කූල් පැනියා මෙහෙට ඇවිත් කියනවා බයිලා
ඌ බයිලා කියලා හිතන් ඉන්නේ පොලිටික්ස් මෙව්වා
ඌ බයිලා කියලා හිතන් ඉන්නේ පොලිටික්ස් අරවා
අපෙ කූල් පැනියා මෙතන ඇවිත් කියනවා බයිලා

Mekata num umbata case..ඔන්න යාළුවනෙ කම්මැලිකම යන්නත් එක්ක අලුත් නූලක් දාන්න හිතුනා....
අපිට මෙතන ඕනම දෙයක් කියල පොඩි බයිලා පද 2ක් කොටන්න විතරයි තියෙන්නේ...
ගහගන්න,මරාගන්න,වලි ලෝකයක් ආතල් සාගරයක් හදල දුන්න ඔන්න ඔයලාට...
ඔය කිව්වට අපි මෙතන කැත කතා නොකියා මේ බයිලා සාජ්ජය ඉදිරියටම කරගෙන යමු...
ඔන්න මම ම පටාන් ගන්නම්කො...
View attachment 35283
පලමු බුදුන්ට දෙවනුව දෙමාපියන්ටයි...
එලකිරි එන්නයි ඔබ හට බයිල ගොතන්නයි...
