!!! බයිලා සාජ්ජය !!!

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    කවුද අඩෝ මෙතන ඇවිත් රගන පො__යා
    උබට පුතෝ යන්න වෙන්නේ කැලේට නරියා

    උල් කරගෙන ඇහැ බැලුවට ලොල් සිතුවිලි නැහැ...
    මල් පොකුරක පැහැ මකන්න ගල් ඉබ්බට බැහැ...
    :lol::lol:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    උල් කරගෙන ඇහැ බැලුවට ලොල් සිතුවිලි නැහැ...
    මල් පොකුරක පැහැ මකන්න ගල් ඉබ්බට බැහැ...
    :lol::lol:

    copy kara kara kiyana bila kisima wadak na
    yan nathtan kotharam ul unat wadak na
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    මෙතන ඉදල පිටකොටුවට යාර කීයද....
    හෙට තියෙනා රේස්‌ එකට කාර කීයද...
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo

    කවුද අඩෝ මෙතන ඇවිත් රගන පො__යා
    උබට පුතෝ යන්න වෙන්නේ කැලේට නරියා

    මොකද මල්ලි මල පැනලා කලිසම තදද....
    කෑ ගහන්න එපා වැඩිය එනව කට ගඳ...
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    රේල් පාරේ මම යනකොට ටෙනිස් ගහනවා
    ටෙනිස් ගහන අක්කලාගෙ බ*ස් පෙනවා..

    බනිස්‌ දැකල අරක කොරල දනිස්‌ රිදෙනවා...
    ටෙනිස්‌ ගහන කෙල්ලො නිසා අපි වල් වෙනවා....
     

    Ppl De Crow

    Member
    May 11, 2009
    675
    5
    0
    34
    EK ahase
    හායි හූයි බබි ආච්චි‍ගෙ බයිසිකල් එක
    හායි හූයි බබි ආච්චි‍ගෙ බයිසිකල් එක
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාලෙ අකාලේ දැක්කම පුදුම හිතෙනවා...
    කෙල්ලො කෙල්ලො ලව් කරලා උන්ම බදිනවා....
    යකෝ කෙල්ලො කෙල්ලො ලව් කරලා උන්ම බදිනවා....
    කාලෙ අකාලේ දැක්කම පුදුම හිතෙනවා...

    (බම්ප්) ;)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මං බනිජ තෙල් මිල අඩු කරනවා :cool:
    කූල් පැනියා මෙහෙට ඇවිත් කියනවා බයිලා
    ඌ බයිලා කියලා හිතන් ඉන්නේ පොලිටික්ස් මෙව්වා
    ඌ බයිලා කියලා හිතන් ඉන්නේ පොලිටික්ස් අරවා
    අපෙ කූල් පැනියා මෙතන ඇවිත් කියනවා බයිලා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කූල් පැනියා මෙහෙට ඇවිත් කියනවා බයිලා
    ඌ බයිලා කියලා හිතන් ඉන්නේ පොලිටික්ස් මෙව්වා
    ඌ බයිලා කියලා හිතන් ඉන්නේ පොලිටික්ස් අරවා
    අපෙ කූල් පැනියා මෙතන ඇවිත් කියනවා බයිලා



    පල පල ඩෝ යන්න :baffled:
     

    dileepma

    Member
    Feb 4, 2007
    384
    12
    0
    Gedara
    ඔන්න යාළුවනෙ කම්මැලිකම යන්නත් එක්ක අලුත් නූලක් දාන්න හිතුනා....:yes::yes:
    අපිට මෙතන ඕනම දෙයක් කියල පොඩි බයිලා පද 2ක් කොටන්න විතරයි තියෙන්නේ...;):D:P
    ගහගන්න,මරාගන්න,වලි ලෝකයක් ආතල් සාගරයක් හදල දුන්න ඔන්න ඔයලාට...:D:D:lol::lol:
    ඔය කිව්වට අපි මෙතන කැත කතා නොකියා මේ බයිලා සාජ්ජය ඉදිරියටම කරගෙන යමු...:P:P
    ඔන්න මම ම පටාන් ගන්නම්කො...:D


    View attachment 35283

    පලමු බුදුන්ට දෙවනුව දෙමාපියන්ටයි...
    එලකිරි එන්නයි ඔබ හට බයිල ගොතන්නයි...
    Mekata num umbata case..:(
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    U bayilawak gahuwe bn :lol:
    :lol::lol:haha ehenam awulak ne
    11.gif
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    බයිල ගහන එලකිරියෙ එල කොල්ලන්ටයි
    මේ කියන්නෙ දුවල ගිහින් *** බලන්නයි
    :rofl::rofl::rofl: