!!! බයිලා සාජ්ජය !!!

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    පුක ඉබ ඉබ ඉන්නේ නැතුව මෙය අහගන්න
    ඔය ගද උබෙ බව හොද හැටි තෙ තෙරුම් ගන්න

    උන හපුලුවා පිලිගන් නෑ ගද උගෙ කියලා....
    එවුන් එක්ක වාද කරලා නැහැනේ දිනලා.....
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    මල්ලිලා,
    බයිලා නූල බම්ප් කරල නග්ගල ගමුද
    එලකිරියම හෙල්ලෙන්නට බයිලා කියමුද
    :cool:
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    උන හපුලුවා පිලිගන් නෑ ගද උගෙ කියලා....
    එවුන් එක්ක වාද කරලා නැහැනේ දිනලා.....

    දිනා ගන්න දෙයක් නැනේ යාලුවෝ හින්දා
    fun 1කටයි බයිලා කියුවේ එලකිරිහින්දා
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    දුකට සැපට එලකිරී 1කෙ ඉන්න සෙට් 1ක
    උබලා තමයි නැතිකලේ මට දැනේන පාලුව
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    දිනා ගන්න දෙයක් නැනේ යාලුවෝ හින්දා
    fun 1කටයි බයිලා කියුවේ එලකිරිහින්දා

    ආතල් එක ගන්න තමයි මමත් හැප්පුනේ...
    උඹ ඉතරයි මචං බොක්ක මටත් ෆිට් උනේ...
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    එහෙම කියල මල්ලි මේක ඉවර කරන් නෑ...
    එලිවෙනකම් බයිලා කියමු මම නවතින් නෑ....
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    ආතල් එක ගන්න තමයි මමත් හැප්පුනේ...
    උඹ ඉතරයි මචං බොක්ක මටත් ෆිට් උනේ...
    එහේනම් හොද සැපක් ගම්මු බයිලා ගොත ගොතා
    බයිලා නුල මෙගා 1ක් කරමු සෙට් වෙලා
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    එහෙම කියල මල්ලි මේක ඉවර කරන් නෑ...
    එලිවෙනකම් බයිලා කියමු මම නවතින් නෑ....


    කියමු කියමු එලිවෙනකන් බ්යිලා ගොත් ගොතා
    බ්යිට් 1ක්ට ගන්න මල්ලි කඩල තම්බලා
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    කියමු කියමු එලිවෙනකන් බ්යිලා ගොත් ගොතා
    බ්යිට් 1ක්ට ගන්න මල්ලි කඩල තම්බලා


    බයිට් එකට කඩල මොටද උඹ හොදටම ඇති..
    සයිඩ් වෙයන් මෙන්න ආව පැනිබූන්දි කැටි....
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    එහේනම් හොද සැපක් ගම්මු බයිලා ගොත ගොතා
    බයිලා නුල මෙගා 1ක් කරමු සෙට් වෙලා

    මෙගා මොටද මල්ලි අපිට ආතල් එක ඇති...
    මෙගා නූලේ මොකද්ද හොද, අමු බලල් බෙටි...
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    මල්ලි කිව්වට බය්ලා- රින රෙප් මට දීලා
    දැන ගන්නවා ඔහෙලා -දවසක පුක පලනවා ඇරලා
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    මෙගා මොටද මල්ලි අපිට ආතල් එක ඇති...
    මෙගා නූලේ මොකද්ද හොද, අමු බලල් බෙටි...

    බයිලා කියන්නට එන්නේ තුන හතරයිද
    එළකිරියේ බයිලා දන්න එවුන් නැතුවද :eek:
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    මල්ලි කිව්වට බය්ලා- රින රෙප් මට දීලා
    දැන ගන්නවා ඔහෙලා -දවසක පුක පලනවා ඇරලා

    මේ අයියට ආදරේට රින රෙප් දීලා
    ඕන පුකක් වෙන්න කියල කියමුකො බයිලා
    :cool:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මේ අයියට ආදරේට රින රෙප් දීලා
    ඕන පුකක් වෙන්න කියල කියමුකො බයිලා
    :cool:

    මෙගා නූල් අනම්මනං මට අනවශ්‍යයි....
    පොරක් වරෙන් දැන්වත් මට මෙය කුනු තිත්තයි....
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ඕන පොරක් වරෙල්ලා මගෙ ලග හැප්පෙන්න....
    පුංචි කොල්ල බෙලිඅත්තේ දෙනව රිදෙන්න....
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මල්ලි,
    කැලනි ගගෙත් පා වෙන්නේ නිල් උන බම්බු....
    අද,
    පුංචි කොල්ලා බෙලිඅත්තේ ගන්නවා නම්බූ...
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    මල්ලි,
    කැලනි ගගෙත් පා වෙන්නේ නිල් උන බම්බු....
    අද,
    පුංචි කොල්ලා බෙලිඅත්තේ ගන්නවා නම්බූ...

    දැනුයි දැක්කේ බෙලි කොල්ලා රගන රැගිල්ල
    හිටපන් අපි පෙන්නන්නට ගම්පහ සද්දේ
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    දැනුයි දැක්කේ බෙලි කොල්ලා රගන රැගිල්ල
    හිටපන් අපි පෙන්නන්නට ගම්පහ සද්දේ

    ලිප් බොක්කේ පූසො රැලක් ඕමි ගහනවා...
    තොගේ බයිලා අහල එකෙක් කබ්බා දානවා....