බයිලා

djboss

Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    බඩට ගහන එකෙකු යයි
    මට උබ ගෑන මුලදි සිතුනා
    උබට වඩා කෙරුමෙකි මෙ මම
    නිරිදා


    baila kiyannata awidin viridu kiyanawa
    baila liya gaththu kole thama hoyanawa

    :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    kohenda ban oya wedi bana meheta genawe
    rasayak thibunath ehi gunayak nette
    :frown::rofl:


    සුරාවේ ඇති රසයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන අණුවන දනෝ නොදනිත්


    :yes: :yes: :yes: :yes:


    2ly1xme.jpg

    http://kamubomu.blogspot.com/2010/02/blog-post_18.html

    වොඩ්කා

    මන් බොන්න ආසම බීම මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත්, ආයි කතා දෙකක් නැහැ මගේ උත්තරේ වෙන්නේ Absolut Mandarin Vodka කියන එක තමයි. ඒ තරමටම මන් ඒක බොන්න කැමතියි. මන් බීල තියෙන රසම බීම ඒක කියලා මන් හිතන්නේ. සමහර අය වොඩ්කා බොන්න එච්චර කැමති නැහැ මොකද පහුවදාට මුළු ඇඟේම තියෙන වතුර ටික වාෂ්ප වෙලා වගේ දැනෙන නිසා. ඒ කතාව නම් ඇත්ත. හේතුව නම් මාත් හරියටම දන්නේ නැහැ වොඩ්කා බිව්වම පහුවදාට මුළු ඇඟම වේලිලා වගේ දැනෙනවා.


    මේ පින්තූරේ තියෙන ඒවායින් Raspberry, Ruby Red, Apeach, Mandarin, Vodka සහ රූපේ නැති Mango මන් බීලා තියෙනවා. ඕවායින් හොඳම එක තමා Mandarin සවුත්තුම එක තමා Mango. ඒක නම් ගන්න දෙයක් නැහැ පුදුම අමාරුවකින් බිව්වේ. ඒ තරම් අප්සෙට්. අනික් ජාති බොන්න හිතාගෙන ඉන්නවා. තාම බොන්න හම්බ වෙලා නම් නැහැ මේවා මෙහෙ වෙළඳ පොලෙන් අරන් බොනවා කියන එක නම් හීනයක්. Absolut ඇරෙන්න 42 Below කියලා එකකත් රස දෙකක් තුනක් බීලා තියෙනවා. ඒවායින් 42 BELOW - Feijoa කියන එක නම් නියමයි.


    මෙහේ තියෙන වොඩ්කා ජාති Mendis Rusalka Vodka, Petroff Vodka, White Russian Vodka, Smirnoff Vodka, Smirnoff Apple වලින් නම් මන් බීල තියෙන්නේ Smirnoff Vodka විතරයි. අනික්වා බීලා නැහැ. Smirnoff Apple එක, එක පාරක් ටිකක් බිව්වා. රසනම් වරදක් නැහැ ටිකක් පැනි රසයි . මෙහෙ 1800/= ක් කියලා ගාන නම් කිව්වේ මට ෂුවර් නැහැ ගාන නම් හරිද කියලා හැබැයි 1800/= නම් බිව්වට පාඩු නැහැ වගේ.


    වොඩ්කා බොන්න හොඳම Orange Juice එක්ක කියලා තමා කියන්නේ. එක පාරක Galle Face Hotel එකේදි බිව්වා Orange Juice එක්ක, පුදුම රසක් තිබ්බේ 50ml කියලා කිව්වට 25ml ක් වත් දාලා තිබ්බද මන්දා මොකො මන් බීපු ප්‍රමානේ හැටියට 50ml එහෙම තිබ්බනම් දවස් දෙකක් විතර මන් එකේ වැටිලා ඉන්න ඕනේ (බිල ගෙව්වේ මන් එහෙම නෙමෙයි). Vodka & Red Bull බොනවා කියලා කියනවා. ඒකත් කරලා බලන්න ලොකු ආසවක් තියෙනවා. තාම නම් බැරි උනා. වැඩි පුරම ඉතින් පෙවෙන්නේ සුපුරුදු කොකා කෝලා එක්ක තමා. අපේ LG ට පුළුවන් වෙයි වොඩ්කා බොන්න හොඳ ටිකක් Recipes දාන්න.



    (කරුණාකර බීමත්ව රිය පැදවීමෙන් වලකින්න)
    (මත්පැන් පානය කිරීම ශරීර සෞඛ්‍යයට හිතකර නැත)
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ela Uraj aiya

    සුරාවේ ඇති රසයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන අණුවන දනෝ නොදනිත්
     
    • Like
    Reactions: urajdrlk