බයිලා

djboss

Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    baila walata class koheda aththe kiyapan
    umba class gihillath mechara da danne kiyapan
    :baffled::rofl:

    me moo meka siraawata aragena!:nerd: mooth ekka waada karala wesdak ne!:no: api meka akaranne fun ekata! wali daaganna nemei!
    :baffled:

    aiyoo pixsuda kauda owa sirawata ganne
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    djboss neha kawadaawath baya wenne 2ta 200k awath baila kiyanne

    දෙකය දෙසියක් අවක් බයිලා කියන්න ඔ ඔ බයිලා කියන්න
    එක වෙනතොට උබ වෙවුලයි නේද සුමිතුර
     

    djboss

    Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මචන් ලා අපි මොකක් හරි ටොපික් එකකට බයිලා කියමුද ?
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Second hand යයි මුලදි සෑක සිතුනා

    brand new බව යහනවෙදි දෑනුනා

    නුබෙ නෙහෙකියාව ගෑන

    මට දුක හිතුනා!

    උඹ වීරයා කියලා තමයි
    උඹ හැමදා හිතුවේ
    පොඩි එකා උඹේ ලොකුවෙන කොට
    සොරි .com වෙන්නේ
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    උඹ වීරයා කියලා තමයි
    උඹ හැමදා හිතුවේ
    පොඩි එකා උඹේ ලොකුවෙන කොට
    සොරි .com වෙන්නේ
    ඉකි ගහ ගහ ඈ කිදෙවක්
    නෑ මා සබහව හමුවෙ තබන්නෙ

     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඉකි ගහ ගහ ඈ කිදෙවක්
    නෑ මා සබහව හමුවෙ තබන්නෙ


    උඩ බලාගෙන කෙල ගැහුවොත්
    උඹටයි හොඳ නැත්තේ
    එක හින්දා කියන් එපා
    කතාව දනියි ලොකේ
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    wedak nene machan baila mallak thibunata
    point ekata baila ona nettam chaater

    සොමදාස අයියේ මොකො
    උඹේ මල්ලත් හිස්ද
    බයිලා ටිකක් දාපන් බන්
    කට්ටිය කොර වෙන්න