මොට බයිසිකලයක් හොයාගන්න නෑද්ද 50 කට වගෙ
හොඳ පුටාර් එකක් දැං 50ක් විතර වෙනවා50kata dan maduruwek wath nahane ban . putar ekth 25 - 30 athra
හොඳ පුටාර් එකක් දැං 50ක් විතර වෙනවා
මම මාසෙකට කලින් ගනිපු එක 40ට ගත්තෙ,
foot cycle බන්Monawada bro putar kiyanne? Ara kaali helena bike da?
Japanese ekakda machan?හොඳ පුටාර් එකක් දැං 50ක් විතර වෙනවා
මම මාසෙකට කලින් ගනිපු එක 40ට ගත්තෙ, යාලුවෙක්ට එකක් ඕන කියලා පෙරේදද කොහෙද කතා කරා ඒ කන්ඩිශන් තියන එකක් දැං අඩුම 55කට තමයි දෙන්න වෙන්නෙ කිවුවා.