බයිසිකලයක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    50kata dan maduruwek wath nahane ban . putar ekth 25 - 30 athra
    හොඳ පුටාර් එකක් දැං 50ක් විතර වෙනවා
    මම මාසෙකට කලින් ගනිපු එක 40ට ගත්තෙ, යාලුවෙක්ට එකක් ඕන කියලා පෙරේදද කොහෙද කතා කරා ඒ කන්ඩිශන් තියන එකක් දැං අඩුම 55කට තමයි දෙන්න වෙන්නෙ කිවුවා.
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    හොඳ පුටාර් එකක් දැං 50ක් විතර වෙනවා
    මම මාසෙකට කලින් ගනිපු එක 40ට ගත්තෙ, යාලුවෙක්ට එකක් ඕන කියලා පෙරේදද කොහෙද කතා කරා ඒ කන්ඩිශන් තියන එකක් දැං අඩුම 55කට තමයි දෙන්න වෙන්නෙ කිවුවා.
    Japanese ekakda machan?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Mountain bike එකක් ගනින්කෝ බන්

    ඉස්සර මං bike එක පදිද්දි පාරේ යන එවුන් හිනා වුණා
    දැන් උන් තෙල් පෝලිමේ ඉන්න කොට මං උන්ට හිනා වෙවී යනවා
     
    • Haha
    Reactions: NRTG