බයිසිකලයට අයිස් (ICE) වලින් රෝද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බයිසිකලයට අයිස් (ICE) වලින් රෝද

    මොහු, ඔහුගේ බයිසිකලයට අයිස් (ICE) වලින් රෝද සදයි.
    කොලින් ෆුර්ශේ ඔහුගේ බයිසිකලයේ රබර් රෝද ඉවත් කර ගල් වෙච්ච අයිස් වලින් රෝද සදා අයිස් වල පදගෙන යා හැකි සේ සකසා ඇත.
    සාමාන්‍ය බයිසිකලයකට අයිස් සහිත බිමක යා නොහැකිය. මොහුගේ නිර්මාණය ඉතා පහසුවෙන් අයිස් මත ගමන් කරයි.

    juLJgJ8.gif

    නමුත් මෙම බයිසිකලයෙන් පාරේ කදු නගිද්දී අපහසු තාවයට ලක්වේ.
    xOJbRtR.gif

    මොහු දොඩම් යුෂ මගින්ද රෝද සාදා පරික්ෂ කල බලුවද එම රෝද ඉතා ඉක්මනින් කැඩී යයි.
    jh0BCWo.gif

    ෆුර්ශේ ඔහුගේ නවතම නිර්මාණ සදහා අදායම් සොයාගෙන ඇත්තේ ඔහුගේ කලින් නිර්මාණ වල වීඩියෝ වලින් උපයාගත් මුදල් වලින්ය.
    “නිර්මාණ කිරීම විනොදoශයක් වශයෙන් කලින් කලද, දැන් මම යුටුබ මගින් සැලකිය යුතු ප්‍රමාණයක් උපයනව .” “දැන් මම දවස පුරා කරන්නේ මෙයයි”