Very idiotic move. that hot, uncontrollable gas can easily destroy a tire. You can buy an electric pump that uses battery power.
ඔය කතාව ඔය ටික්ටොක් වීඩියෝ එකේ කමෙන්ට් එකකට දාපන්කෝ බනින හැටි බලන්න
උදාහරන කමෙන්ට්
අපේ එකෙක් දෙයක් හොයාගත්තම ඒකෙ ඇද කියන කුහකයො නං ඕන තරං
දැං ඕක පිට රටින් හදලා එවුවා නං ඔය ඇද කියන උන්දැලා දුවලා ගිහින් මාර ගැජට් එක කියලා ගන්නෙ
මෙහෙම හිතන උන් එක්ක රටක් ගොඩ යයිද බන්
දැන් පේනවානේ 225 විතරක් නෙමයි වැරැද්ද කියලා
අපේ එකෙක් දෙයක් කරොත් ඒවට අකුල් හෙලන්න නං දාහක් එවුන්..
ඔය ඉතිං ඉංජිනේරුවො කියන එවුන් හිතන හැටි පේනවානේ, උන්නෙ පොතේ නැත්තං ඒක වැරදියි