බයිසිකල් පදින්නෙ බලගෙනයි...(16 ++)

kavijana

Member
Aug 6, 2010
470
66
0
බයිසිකල් පදින්නෙ බලගෙනයි...(16 ++)

මචන් පිරිමින්ට බයිසිකල් පදින එක එච්චර ඇගට ගුන නැ කියල හොයන් තියනවා.

ඒ කතාව මෙහෙමය්....

උඹ බැදපු ගමන්මනන් තම සීන් එක..

බයිසිකල් පදින කොට කොල්ලොන්ගෙ ක්‍රියා කරිත්වය අඩු වෙනව කියල හොයන් තියන්වා.

oka aththak da kiyanna mama danne na ban Yfm eke kiwwe..

monawa unath balagenai...:lol::lol::lol::lol::lol:
 
Last edited:

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
its harmful for girls more than for us. cos if a girl says that she has been doing cycle riding some times ago, that means she no longer a virgin! gymnastic and some other sports are also falling in the same category!
 
yeah machan thtz true bt machan newly the found this tooo.. monawa unath Parissam wena eka agata gunai ne...
 
Feb 13, 2011
21
0
0
ගල උඩ බල්ලො එළකිරියත් එක්ක ඉන්නෙ ජන්ම වෙරයකින්, මේකයි ඕකෙ සුල මුල, ගල උඩ සයිට් එක හැදුවෙ රොන්ගේ සල්ලි වලින්, ඕක කරන්නෙ කේමන්ඩ් අයිලන්ඩ් වල කෙනෙක්, මිනිහ තමයි ඇඩ්මින්, ගල උඩ ගූගල් ඇඩ්ස සහ රේඩියෝ එකේ ප්‍රශ්නයක් වෙලා රොන් සල්ලි දෙන එක නැවැත්තුව, පස්සෙ ඇඩ්මින් මරුසිරාගෙ සර්වර් එකට රොන් ගෙවපු සල්ලි ඉල්ලුව, මරු සිරා සල්ලි කාටවත් දුන්නෙ නැහැ, පස්සෙ ඇඩ්මින් රොන් ගෙවපු සල්ලි වලින් දිගටම සර්වර් එක හොස්ට් කරගෙන ස්සයිට් එක කරගෙන යනව, ඕකට තරහෙන් රොන් සයිට් එකෙන් ගියා, දැන් රොන්ගෙන් පලිගන්න බ්ලොග් එකක් කරනව, ඕක කරන්නෙ ලක්ශාන්, අයිඩියා සහ කමෙන්ට් GMS , කතා ලියන්නෙ ඉශාර, Tear Drop සහ සුරි කියන අය,

දැන් මේක අල්ලගෙන එලකිරියට මඩ ගහගෙන කට්ටිය කොටවන්න හදන්නෙ, ඕවට අහුවෙන්න එපා, ගල උඩ බල්ලො බුරපුදෙන්, එලකිරිය වැටෙන්නෙ නැහැ :yes::growl::frown::no::dull: