බයිසිකල් පදින උන් පරිස්සම් වෙයන්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,676
    5,218
    113
    මේ දවස් වල ජරාව හම්බෙනවා අඩු ඇති බං බේසිකයොන්ට
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    මටත් මතකයි ඕක. ඒ කාලේ බයිසිකල් වලට ඒක අනිවාර්ය කරලා තිබුණා. මේ යන විදිහට ආයෙමත් ඒ නීතිය එයි වගේ.
    මමත් පොඩිකාලේ අර පරණ කලුපාට පුෂ් බයික් තිබ්බේ. එවල ස්පෝක් දෙකක් අතරට පංච් කරපු තහඩු කැල්ලක් හයි කරනවා.
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මමත් පොඩිකාලේ අර පරණ කලුපාට පුෂ් බයික් තිබ්බේ. එවල ස්පෝක් දෙකක් අතරට පංච් කරපු තහඩු කැල්ලක් හයි කරනවා.
    අන්න එහෙම තමයි කළේ.
     
    • Like
    Reactions: navinnuwan

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,107
    22,196
    113
    ගම මහනුවරයි
    So it's good ne machan. Will bring quality and the road security in to this area. Whats wrong with it?

    Lankawe unta hamadema free tiyenna ona scene ekada?
    nothing wrong with it.. man kiwwe issarahata wena de...

    munta dada/tax gahana tharamata mata sathutui... okkoma nikan denta ona para haththata... api gewanta one unge karume...
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,421
    4,674
    113
    මටත් මතකයි ඕක. ඒ කාලේ බයිසිකල් වලට ඒක අනිවාර්ය කරලා තිබුණා. මේ යන විදිහට ආයෙමත් ඒ නීතිය එයි වගේ.

    නීති දාන්න කලින් ඩෙන්මාර්ක් , නෙදර්ලන්තය, ජපානය වගේ රටවල් වල සිස්ටම් එක ස්ටඩි කරලා ඉමු.😉
    ඒ්ක නම් ඇත්ත මචං ඒ්වට නම් නීති කඩිනමින් උස්සන් ඒනවා ක්‍රියාත්මකත් කරනවා..
    ඒ්ත් හොරු ටිකයි මීනිමරුවොයි තාම නිදැල්ලේ..
     
    • Like
    Reactions: stranger123

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේක හොඳයි. Reflective lights නැතුව බිල්ලො වගේ ඇවිල්ල අකාලෙ මැරිල ගිහින් හැප්පුව එකාගෙත් ජීවිතේ විනාස වෙන එක අඩුවෙයි.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    එක සැරයක් main road වලට push bicycle දාන්න බෑ කියල rule එකක් ගේන්නත් හැදුව මුන්

    බයිසිකල් පදින එවුන් FB group හදාගෙන මාර show එකක් දෙනවා
    වැඩිපුරම එතන ඉන්නෙ බයියොදත් මන්දා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    මේ පොන්න ආණ්ඩුව ඒ අහිංසකයින්ටත් අරින්නයි යන්නෙ
     
    • Like
    Reactions: Xi Jinping

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මගේ නම් brake light එකක් තියෙනවා
    ඕන නම් අර අඩුකුලේ එකෙක් වගේ බයිසිකලේ වටේ බල්බ් වැලක් දාන්නම්
     
    • Sad
    Reactions: Emarald

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,697
    113
    මොනවද පොන්නයො free තියෙන්නෙ ලංකාවේ..public toilet ඵකකට යන්නත් සල්ලි ගන්නව..
    Ponnayo public toilet eka nathan sudda karala denne umbey gedara unda? Nathan Lapayada? Nathan umba puka dena political party ekey ekekda?

    Umbala wage hingana hukanala nisa tama ratata haminila tiyenne. Hamadema nikan illanne.