ඊලඟට පයින් යන උන්වත් චෙක් කරන්න ඕනරට හදමු පයින් යමු.![]()
මමත් පොඩිකාලේ අර පරණ කලුපාට පුෂ් බයික් තිබ්බේ. එවල ස්පෝක් දෙකක් අතරට පංච් කරපු තහඩු කැල්ලක් හයි කරනවා.මටත් මතකයි ඕක. ඒ කාලේ බයිසිකල් වලට ඒක අනිවාර්ය කරලා තිබුණා. මේ යන විදිහට ආයෙමත් ඒ නීතිය එයි වගේ.
අන්න එහෙම තමයි කළේ.මමත් පොඩිකාලේ අර පරණ කලුපාට පුෂ් බයික් තිබ්බේ. එවල ස්පෝක් දෙකක් අතරට පංච් කරපු තහඩු කැල්ලක් හයි කරනවා.
nothing wrong with it.. man kiwwe issarahata wena de...So it's good ne machan. Will bring quality and the road security in to this area. Whats wrong with it?
Lankawe unta hamadema free tiyenna ona scene ekada?
ඒ්ක නම් ඇත්ත මචං ඒ්වට නම් නීති කඩිනමින් උස්සන් ඒනවා ක්‍රියාත්මකත් කරනවා..මටත් මතකයි ඕක. ඒ කාලේ බයිසිකල් වලට ඒක අනිවාර්ය කරලා තිබුණා. මේ යන විදිහට ආයෙමත් ඒ නීතිය එයි වගේ.
නීති දාන්න කලින් ඩෙන්මාර්ක් , නෙදර්ලන්තය, ජපානය වගේ රටවල් වල සිස්ටම් එක ස්ටඩි කරලා ඉමු.![]()
Ponnayo public toilet eka nathan sudda karala denne umbey gedara unda? Nathan Lapayada? Nathan umba puka dena political party ekey ekekda?මොනවද පොන්නයො free තියෙන්නෙ ලංකාවේ..public toilet ඵකකට යන්නත් සල්ලි ගන්නව..