දැන් ටිකක් හොඳ පාරවල් තිබුණාට ටික කාලෙකට කලින් නගර වලින් පිට හැම පාරක්ම off road වගේනේ. කඳු නැති පළාතක වුණත් අලි නාවන වලවල්. mountain bike තමයි ගැලපුණේ.නමුත් ලංකාවේ වැඩියෙන්ම පාරවල් වල දකින්න හම්බෙන්නේ සහ විකුනන්න තියෙන්නේ Mountain Bikes. මොන හේතුවක් නිසාද කියලා මං නං දන්නේ නෑ හැම කෙනෙක්ම ගන්න පෙළඹෙන්නෙත්
Honda quality MTB nam echchara bara nee neda? 10-15KG wage.
රෝඩ් ටයර්ස් තියා මවුන්ටන් ටයර් වත් හොයන්න නෑ. ඔන්න අන්තිමේ කොටුවෙන් හොයාගත්ත ටයර් එක 4000යි ටියුබ් එක 2500යි. අද තමා හම්බෙන්නේ. ඒකත්.සුපිරි නූල...
මහෙ අපිට මවුන්ටන් ගන්න වෙලා තියෙන්නෙනං හයිබ්‍රිඩ්, ෆිට්නස් බයික් ගිණි ගණං නිසා... ඉස්සරත් 80000ක් විතර, දැන් තවත් වැඩි ඇති.
මමත් මේ දවස් වල මගේ මවුන්ටන් එකට රෝඩ් ටයර්ස් හොයනව...
සයිකලේ ගත්ත මිළත් එක්ක, තව 10000ක් විතර වියදම් කරල දාගත්තට පාඩු නෑ...
දැන් ටිකක් හොඳ පාරවල් තිබුණාට ටික කාලෙකට කලින් නගර වලින් පිට හැම පාරක්ම off road වගේනේ. කඳු නැති පළාතක වුණත් අලි නාවන වලවල්. mountain bike තමයි ගැලපුණේ.
අනික මෙහෙම වර්ගීකරණ අපිට කලින් පරම්පරාවල්වල අය දන්නෙ නෑ. ඈත ගමක නම් standard විතරයි දැකලා තියෙන්නෙ. කොල්ලෙක්ට නම් gear තියෙන ඕනි එකක් mountain bike කියලා කඩවල විකුණුවේ. ඒ හින්දා mountain bikes වැඩිපුර කඩවලට ගෙන්නුවා. වැඩිය දන්නෙ නැති හින්දා ඕනි එකකට හොඳ mountain bike කියලා ගන්නවා.
මං හිතන්නෙ හේතුව ඕක.
මේකේ කියලා තිබුණ විදියට මට තියෙන්නෙ downhill එකක් (original නෙවෙයි) හැබැයි අද වෙනකන් මං ඒ ගැන දන්නෙත් නෑ, හොයන්න උනන්දුවක් තිබ්බෙත් නෑ. mountain bike එකක් කියලා විතරයි දන්නේ![]()
Me wage ideas ekathu unanan me thread eken thawa godak dewal igena ganna puluwan apita. Thanks machan.සුපිරි නූල...
මහෙ අපිට මවුන්ටන් ගන්න වෙලා තියෙන්නෙනං හයිබ්‍රිඩ්, ෆිට්නස් බයික් ගිණි ගණං නිසා... ඉස්සරත් 80000ක් විතර, දැන් තවත් වැඩි ඇති.
මමත් මේ දවස් වල මගේ මවුන්ටන් එකට රෝඩ් ටයර්ස් හොයනව...
සයිකලේ ගත්ත මිළත් එක්ක, තව 10000ක් විතර වියදම් කරල දාගත්තට පාඩු නෑ...
මම බොට මැසේජ් එකක් දාන්නත් හිටියෙ...රෝඩ් ටයර්ස් තියා මවුන්ටන් ටයර් වත් හොයන්න නෑ. ඔන්න අන්තිමේ කොටුවෙන් හොයාගත්ත ටයර් එක 4000යි ටියුබ් එක 2500යි. අද තමා හම්බෙන්නේ. ඒකත්.
ne mama kiwwe MTB, eewath wediya bara ne,road bike ekak ussala balapanko ethakota therei
ඔය එනවයි කියන එව්ව නම් ශුවර් නෑ බන්. මෙහෙත් කලුතර ටවුන් එකේ පොට් එකක් හෙට එනවා කිව්වා. අද කෝල් කලාම කියනව නෑ එන්නෙ නෑ එන දවසක් කියන්න බෑ කියල. තවත් තැනක ඊයේ හවස එනවා කිව්වා. ඒකත් නෑ කිව්ව අන්තිමේ අද බලද්දි. තියෙන තැනකින් ගන්න එක හොඳයි එනකන් බලන් ඉන්නෙ නැතුව.මම බොට මැසේජ් එකක් දාන්නත් හිටියෙ...
මට මේ පැත්තෙ තැනකින් සුමානෙකින් විතර ටයර් එනව කිවුව... එහෙම සෙට් වුනානං මගෙ පරණ ටයර් එකක් සෙට් කරන්න හිතාගෙන හිටියෙ....
අවුලක් නෑ ඉතිං අරූ කිව්වට ටයර් එයිද නේයිද දන්නෑනෙ....
එක ටයර් එකකටනං දැනටම ගැනුංකාරයෙක් සෙට් වෙලා ඉන්නෙ...![]()
DSI show room එකේ බැලුවද මහර තියෙන්නෙමම බොට මැසේජ් එකක් දාන්නත් හිටියෙ...
මට මේ පැත්තෙ තැනකින් සුමානෙකින් විතර ටයර් එනව කිවුව... එහෙම සෙට් වුනානං මගෙ පරණ ටයර් එකක් සෙට් කරන්න හිතාගෙන හිටියෙ....
අවුලක් නෑ ඉතිං අරූ කිව්වට ටයර් එයිද නේයිද දන්නෑනෙ....
එක ටයර් එකකටනං දැනටම ගැනුංකාරයෙක් සෙට් වෙලා ඉන්නෙ...![]()

munta kochchara epa kiwwath mountainmai balanne.මගේ හිත ගියා මෙන්න මේකට. පට්ට ලුක් නේද.. 1,10ලු දැන්..
![]()

ඒකට තමයි යන්න හිතන් ඉන්නෙ. ඒ බම්බුව ඉරිදට වහලනෙ...DSI show room එකේ බැලුවද මහර තියෙන්නෙ![]()