බයිසිකල් track අඳිමුද?

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    බයිසිකල් track අඳිමුද?

    චිත්‍ර අඳින්න සහ අලුත් අදහස් තියෙන අයට මේ සයිට් එකෙන් නියම වැඩ ටිකක් කරන්න පුලුවන්.. අනිත් අයටත් play කරන්න පුලුවන්..

    මේක cycling gaming site එකක්..අපිටත් පුලුවන් අපේම track හදලා play කරන්න, ඒ වගේම share කරන්න..

    356176.gif


    5.Canvas-Rider.jpg


    අලුත් විදියෙ සයිට් එකක් හින්ද share කරන්න හිතුව..කට්ටිය ගිහින්ම බලන්න...

    Code:
    http://canvasrider.com
     
    • Like
    Reactions: jds2012