බයිසිකලෙන් ලංකාව වටේ

shiranyasassi

Active member
  • Jun 25, 2011
    229
    58
    28
    අපේ මිනිස්සු මේ ලංකාවෙ ඇවිදින්න සැප පහසු වාහන හොයනවා. ඒත් මෙයාලා බයිසිකලේ ගිහින් කොච්චර දේවල් විඳලා තියනවාද ?. ආසාවේ බෑ. මමත් ආසම දෙයක් තමයි මචෝ සංචාරය කරන එක.
    නියම ත්‍රෙඩ් එකක්. දිගටම මේ වගේ දේවල් කරපන් යාළුවා.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    good-job-smiley-emoticon.gif
    patta machan