බයි අප්පොච්චාගේ තෙමස් (නු)ගුණ අනුස්මරන මහš

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලබන අප්‍රේල් 09 දිනට බයියන්ගේ අප්පොච්චී දිවංගතවී තුන්මසක් ගතවීම නිමිත්තෙන් පවත්වන්නාවූ දානමය පිංකමට සහභාගිවන මෙන් එලකිරියේ වසන්නාවූ සියලුම බයි සොහොයුරන්ට ආරධනා. රාත්‍රී ආහාර සහ ප්‍රවාහන පහසුකම නොමිලේ සැපයේ. එසේම කිරියේ සියලුම ටොයියන් වෙනුවෙන් ඔවුන්ගේ සාහසික සංවේගය බයියන් වෙත මා පල කරමි. :(:(

    මෙම නූල ඇරඹිමට හේතුපාදක වූයේ බයි බොසා මියගොස් තෙමසකට ආසන්න කාලයක් ගත්වීත්, කිරියතුල තවමත් එදාවේල නූල් විශාල ප්‍රමාණයක් දිනකට පලවීමත් පැරණි නූල් බුම්ප් වීමත් නිසාවෙන් වැදගත් නූල් පලනොවීම හෝ පලවූ ඒවා බුම්ප් නොවීම නිසා හටගත්තාවූ හුදී පහන් සංවේගය නිසාවෙනී. :no::no:

    මාගේ ටිකිරි මොලයට පැමිනි අදහසනම් එලකිරියේ අයාලේ යන්නාවු සියලුම බයියන් එකතුකර එක මෙගා නූලකින් බැඳ දැමිය යුතුබවය. :nerd::nerd::nerd: මෙම මලගිය ඇත්තා වෙනුවෙන් තවදුරටත් නූල් විශාල ප්‍රමාණයක් ඇරඹීම පල රහිත කිරියාවකි. :growl::growl: එබැවින් එක් මෙගා නූලක් අරඹා, සියලුම බයියන්ගේ සිත්වල ඇති දුක, ක්‍රෝධය එකම ස්ථානයකින් ටොයියන්ට දැනෙන්න සලස්වන්නේ නම් මැනවි. සියලුම පොල් ගැසීම්, සාප කිරීම්, අඳෝනා ආදිය එකම තැනක පලකරවා ගැනීමට මෙය මහඟු අවස්තාවක් වනු ඇත. :baffled::baffled: එවිට ටොයියෝ බයියන් මෙතරම් එකමුතුයැයි දැක් බියෙන් කිරියෙන් පලායන්නටද ඉඩ ඇතිය. :lol::lol::lol:

    එසේම් සියලුම ටොයියන්ටද මෙම නූල එදිනෙදා සිතේ ඇතිවන්නාවූ විඩාව, කාන්සිය දුරුකරගෙන සිනාවක් මුවඟට නගා ගැනීමටත් බයියෙක් අවුස්සා දවසේ බයිට කරගැනීමටද මහෝපකාරීවනු ඇත.

    ඇතුල්වීම සියලුම බයි සොයුරන්ට නොමිලේවන අතර ටොයියන් ඇතුල්වීමේදී මුදල් ගෙවා ටිකට් පතක් ලබාගතයුතුය.
    (දේශපාලන පලිගැනීම් නිසා රැකියාව අහිමීවුනු බයි සොයුරකුට 10% කොමිස් පදනම මත ටිකට් අලෙවිකිරීමට ආරධනා)

    ප.ව : කරුනා කර රෙප් කැපීමේට සිතැති බයියෝ නම සඳහන් කරම අධාර කරන්නේ නම් යෙහෙකි. නැතහොත් එම රෙප් කපන සියල්ලෝ නපුංසක හා අවජාතක කුලකයේ පොදු කුලකයට අයත් යැයි සැලකීමට සිදුවේ.

    නපුංසක කුලකය : උප්පැන්න සහතිකයේ ස්ත්‍රී / පුරුෂ භාවය පැහැදිලිව සඳහන් නොවන අය. :rofl::rofl:

    අවජාතක කුලකය : පියාගේ නම සඳහන් වන ස්ථානය හිස්ව හෝ පර්සි මහේන්ද්‍ර රාජපක්ශ හෝ ලෙස සඳහන් අය. :rolleyes::rolleyes:

    පවෙත් ප.ව : උප්පැන්නයේ ස්ත්‍රී / පුරුෂ භාවය හා පියාගේ නම නීතිවිරෝධීව වෙනස් කිරීම උපන්දිනය මාරු කිරීම තරමටම බරපතල වරදක් බව සලකන්න. :frown::frown:

    :rolleyes:;)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සල්ලි වලට කුලියට මිනි මරණ එවුන් නම් ඉන්නවා. ඒත් සල්ලි අරගෙන තමන් මැරෙන මිනිස්සු මම මේ දැක්කමයි .....
    :lol::lol::lol::lol::lol::lol::lol:

    සිරාවට මොකක්ද බන් මේ කුණුහරුපේ.
    හැම ටෝයියම මේ වීඩියෝ එක දානවා ප්‍රබාකරන් ගෙන් සල්ලි ගත්තා කියලා.
    එතකොට ඔය ප්‍රබාකරන් සල්ලි දුන්නේ උව මරලා උගේ පුතාවත් මරලා දාන්නද බන්? :confused::eek:
    ඔය කියන හැටියට ප්‍රබාකරන් එහෙම කරානම් මෑන් සැහෙන ලොකු දාන පාරමිතාවක් නේ පුරලා තියෙන්නේ.:shocked::(
    සල්ලිත් දීලා,ජීවිතත් දීලා:confused::D

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එදා

    අනේහ් අප්පුච්චහ් මැරිල මාස තුනේ :baffled:
    අප්පුච්ච නැතුව අපි කෝමැයි මැරෙන්නේ :baffled:
    උද්ගෝෂණයක් කරන්න ගියාම වෙඩි තියලවත් මරන්න හිටිය අප්පුච්චහ් අපිව දාල ගියෝ :baffled:
    අපි දැන් ජීවත් වෙලා මොකටද දෙයියෝ :baffled:

    අද

    රනිල් කොහොමද මෙහෙම ඡන්දයක් දිනන්නෙ? :dull: :dull:
    ඒ මනුස්සයට පිස්සුද හැටිද ? :dull: :dull:
    නලුවෙක් නෙමේ මොලයක්ලු මොලේ කලඳක් තියෙන එකෙක් මෙහෙම කරනවද බං අනිවා දන්නවනෙ ඊලඟ ඡන්දෙදි ඇපත් නැතිවෙනව කියල ? :eek: :eek:

    :lol::lol::lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ලබන අප්‍රේල් 09 දිනට බයියන්ගේ අප්පොච්චී දිවංගතවී තුන්මසක් ගතවීම නිමිත්තෙන් පවත්වන්නාවූ දානමය පිංකමට සහභාගිවන මෙන් එලකිරියේ වසන්නාවූ සියලුම බයි සොහොයුරන්ට ආරධනා. රාත්‍රී ආහාර සහ ප්‍රවාහන පහසුකම නොමිලේ සැපයේ. එසේම කිරියේ සියලුම ටොයියන් වෙනුවෙන් ඔවුන්ගේ සාහසික සංවේගය බයියන් වෙත මා පල කරමි. :(:(

    මෙම නූල ඇරඹිමට හේතුපාදක වූයේ බයි බොසා මියගොස් තෙමසකට ආසන්න කාලයක් ගත්වීත්, කිරියතුල තවමත් එදාවේල නූල් විශාල ප්‍රමාණයක් දිනකට පලවීමත් පැරණි නූල් බුම්ප් වීමත් නිසාවෙන් වැදගත් නූල් පලනොවීම හෝ පලවූ ඒවා බුම්ප් නොවීම නිසා හටගත්තාවූ හුදී පහන් සංවේගය නිසාවෙනී. :no::no:

    මාගේ ටිකිරි මොලයට පැමිනි අදහසනම් එලකිරියේ අයාලේ යන්නාවු සියලුම බයියන් එකතුකර එක මෙගා නූලකින් බැඳ දැමිය යුතුබවය. :nerd::nerd::nerd: මෙම මලගිය ඇත්තා වෙනුවෙන් තවදුරටත් නූල් විශාල ප්‍රමාණයක් ඇරඹීම පල රහිත කිරියාවකි. :growl::growl: එබැවින් එක් මෙගා නූලක් අරඹා, සියලුම බයියන්ගේ සිත්වල ඇති දුක, ක්‍රෝධය එකම ස්ථානයකින් ටොයියන්ට දැනෙන්න සලස්වන්නේ නම් මැනවි. සියලුම පොල් ගැසීම්, සාප කිරීම්, අඳෝනා ආදිය එකම තැනක පලකරවා ගැනීමට මෙය මහඟු අවස්තාවක් වනු ඇත. :baffled::baffled: එවිට ටොයියෝ බයියන් මෙතරම් එකමුතුයැයි දැක් බියෙන් කිරියෙන් පලායන්නටද ඉඩ ඇතිය. :lol::lol::lol:

    එසේම් සියලුම ටොයියන්ටද මෙම නූල එදිනෙදා සිතේ ඇතිවන්නාවූ විඩාව, කාන්සිය දුරුකරගෙන සිනාවක් මුවඟට නගා ගැනීමටත් බයියෙක් අවුස්සා දවසේ බයිට කරගැනීමටද මහෝපකාරීවනු ඇත.

    ඇතුල්වීම සියලුම බයි සොයුරන්ට නොමිලේවන අතර ටොයියන් ඇතුල්වීමේදී මුදල් ගෙවා ටිකට් පතක් ලබාගතයුතුය.
    (දේශපාලන පලිගැනීම් නිසා රැකියාව අහිමීවුනු බයි සොයුරකුට 10% කොමිස් පදනම මත ටිකට් අලෙවිකිරීමට ආරධනා)

    ප.ව : කරුනා කර රෙප් කැපීමේට සිතැති බයියෝ නම සඳහන් කරම අධාර කරන්නේ නම් යෙහෙකි. නැතහොත් එම රෙප් කපන සියල්ලෝ නපුංසක හා අවජාතක කුලකයේ පොදු කුලකයට අයත් යැයි සැලකීමට සිදුවේ.

    නපුංසක කුලකය : උප්පැන්න සහතිකයේ ස්ත්‍රී / පුරුෂ භාවය පැහැදිලිව සඳහන් නොවන අය. :rofl::rofl:

    අවජාතක කුලකය : පියාගේ නම සඳහන් වන ස්ථානය හිස්ව හෝ පර්සි මහේන්ද්‍ර රාජපක්ශ හෝ ලෙස සඳහන් අය. :rolleyes::rolleyes:

    පවෙත් ප.ව : උප්පැන්නයේ ස්ත්‍රී / පුරුෂ භාවය හා පියාගේ නම නීතිවිරෝධීව වෙනස් කිරීම උපන්දිනය මාරු කිරීම තරමටම බරපතල වරදක් බව සලකන්න. :frown::frown:

    awrudu 5km nidahase baiyant bena bena ek eke athal gannane toiyo tikath hitiye.kawd hithuwe mewage vipathak toiyont wei kiyl.paw kiyalath hithenw.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    awrudu 5km nidahase baiyant bena bena ek eke athal gannane toiyo tikath hitiye.kawd hithuwe mewage vipathak toiyont wei kiyl.paw kiyalath hithenw.

    mata riduna mchn rep kepuwam.ubl dn meke dala thiyenwane rep kapddi eka hariyt kepuwe nethiwunam e kapapu ekage thathwe gena.ubla m e thathwet wetunu ek thama duk.paw bn ubal .man nm ublt my3 krnw ublt aai mewage dewal wenn epa kiyl :yes:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මොකෙක්ද කොන්ද පන නැති ල#බියෙක් රෙප් කපලා
    නම දාලා කපපියව් අනිත් පැත්තට රෙප් + ම දෙන්නම්
    පන නැති කොක්කු ටික
    no wonder that you voted for yahapalanaya :lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඌට හෙන නෙමෙ මොනා ගැහුවත් සිංහල ජාතිය විනාසම කරල දැම්ම බන්. ඕකට දැන් 70ක් ද කොහෙදනෙ. අනික් තියන ලෙඩ ගොඩේ හැටියට ඉක්මනටම යාවි. එත් මේ රටට කරපු විනාසේ?[/QUOTE

    :angry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සිංහල ජාතිය විතරක් නෙමේ රටේ ආර්ථිකයත් විනාශම කරලා දැම්ම
    හම්බන්තොටට වතුර දෙන්න ගිහින් ඌව වෙල්ලස්ස පැත්තම විනාශ කලා
    ගස් ටික කපලා කැලැ ටික විනාශ කලා
    එත් බයියන්ට මූත් රජෙක්

    Dan saneepada?