මරා කලේ උට චන්දේ ගන්න ලේසිම වැඩේ. සිංහලයගේ ලේ කුපිත කරපු එක ජාතිය ආගම ඉස්සරහට දාලා. ඤානසාර හාමුදුරුවො ශේප් එකෙ ඉස්සරහට දාල ඌ ගේම පටන් ගත්තා ඒක කරන්න. යටින් බැසිල ලව්ව හම්බයන්ට හලාල් දුන්න. මරාගේ කාලේ තමා කූරගල, සමුද්‍ර විහාරේ වගේ ප්‍රශ්න ආවේත්. එක වචනයක් ඒ ගැන ඕකා කටක් ඇරල කිව්වද? ඌ උගේ ඇමතියො දම්මල දෙපැත්තටම කතා කෙරෙව්වා. හැමෝටම පේන්න ඌ එකකටවත් සම්බන්ද නෑ කියලා. අපි සින්හලයෝ අහුවුනා ගැටේට. දැන් සිංහලයෝ බයියෝ ටොයියෝ ජාති දෙකක්. එත් මුස්ලිම් දෙමල මිනිස්සු අහු උනේ නෑ. උන් අද මේ ආන්ඩුව එක්ක උනාට හෙට උන්ට වාසි වෙන පැත්තේ. එකයි මරාට කෙල උනේ. දැන් එලිපිට ජාතිවාදෙ අදිනව. මූ බල ලෝබ කමට සිංහල ජාතිය සමගි කරන්න බැරිවෙන්න දෙකඩ කරල ඉවරයි. ඌ කියන ඕනෙ එකක් දොහොත් මුදුනින් පිලිගන්න මිනිස්සුන්ගෙ මොල ශෝදනය කරල ඉවරයි.