බයි අප්පොච්චිගේ ආණ්ඩුව

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ඒකනම් ඇත්ත රනිල් ලොක්කයි ගෝලබාලයොයි කොයි වෙලාවෙ බැලුවත් නිල නිවසට යන එකමයි පුක රත්වෙලා ඉන්නෙ ටයි කෝට් ගලවයි කියල. ඊයෙ රෑත් කරු ලොක්කත් එක්ක රිංගල හිටිය. ජනාපයි තුමාට මුත්‍රා කරන්නවත් වෙලාවක් නෑලු. මහින්දය ඒකට දිනලත් තමන්ගෙ ස්ථාවරය කිව්ව දැන් ආතල් එකේ ඉන්නව බෝධි පූජාවක් කරගෙන, වෙඩින් පාරක් දාගෙන,ඒකට අනිත් එක්කෙනා තිහක් පැරදිලත් බල තන්හාව ඒකයි ඔය නාහෙන් අඬ අඬ ජනාපයිතුමා අස්සෙම රිංගන්නෙ, බොහොම අමාරුවෙන් අරං දුන්න එක මේ යෝධයට අවුරුදු තුනයිනේ අල්ලගෙන ඉන්න පුළුවන් වුනේ...

    UNP එකේ එවුන් සිරගෙ ගෙදර යන්නේ එන්න කිව්වොත් විතරනේ බන්
    බලපන්කො මහින්දගේ සෙට් එක මුන් බල්ලෝ වගේ නේ ජනාධිපති නිල නිවස වටේ කැරකෙන්නේ
    කොහම හිටපු එවුන්ද නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP එකේ එවුන් සිරගෙ ගෙදර යන්නේ එන්න කිව්වොත් විතරනේ බන්
    බලපන්කො මහින්දගේ සෙට් එක මුන් බල්ලෝ වගේ නේ ජනාධිපති නිල නිවස වටේ කැරකෙන්නේ
    කොහම හිටපු එවුන්ද නේ
    ඇත්තට ඇයි බන් මේ ප්‍රාදේශීය සභා චන්දයක් පැරදුනා විතරයි ආණ්ඩුවට හෙන ගැහුවේ :D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ඇත්තට ඇයි බන් මේ ප්‍රාදේශීය සභා චන්දයක් පැරදුනා විතරයි ආණ්ඩුවට හෙන ගැහුවේ :D

    බල්ලෝ ෆෝම් උනහම එහම තමයි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    බල්ලොත් *කේ ඇරල යන ආණ්ඩුවක් ද මේ :rofl:

    ඔව් ඔව් සිරාල රනිල්ලා පහුගිය අවුරුදු 3 කලේ බල්ලොත් එක්ක නිදාගත්තා එකනේ
    එක නිසා දැන් බල්ලොත් අරින්න පටන් අරන්
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ටොයියන් ආකාර පහක් මේ අවස්ථාවේදී අපිට නිරීක්‍ෂනය කරන්න පුළුවන්.

    1. පාවෙන ඡන්දෙ

    බැඳුම්කරේ ගැන ඇත්තටම මල​. ඒක ගැන විවේචනය කරනවා.

    2. ඇටිකෙහෙල් කෑ උගුඩුවා

    බැඳුම්කරයක් ගැන අහලවත් නෑ වගේ වෙනත් මාතෘකා (ඝර්ම කලාපීය රටවල් වල ගෝවා වගාව වගේ) ගැන විතරක් කතා කරනවා.

    3. ස්මාට් ටොයියා

    වෙනත් මාතෘකා ගැන කතා කරමින් ඉන්නවා. බයියෙක් බැඳුම්කරේ ගැන කිව්ව ගමන් "අඩෝ මරාත් හොරා නේද​?" වගේ ටෝකක් දානවා.

    4. විදග්ධ පුක් ශෝධකයා

    "හරි ඕක මෙහෙමත් වෙන්න පුළුවන් නේද​? අපි හරියටම දන්නෙ කොහොමද ඕක වුනේ මෙහෙමයි කියල​? ඕක මෙහෙම වුනා වෙන්න බැරිද?"

    5. ලොල්ලා

    කට දෙපැත්තෙන් වැක්කෙරෙන ශුක්‍ර ධාතු පිහිදාන ගමන් "කොහෙද හුත්තො වංචාවක් වුනේ? අපේ සෑර් ල එහෙම වංචා කරන මිනිස්සුද​? නිකං පලයං ඩෝ යන්න​" වගේ ටෝක් දෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1826588
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුව ඇරන් අවුරුදු 3ක් යනකම් කිසිම වැඩක් නොකර ණය අරන් සිරිකොතේ බුවාලගේ බඩවල් පුරවලා රාජ්‍ය ආයතන විකුණලා අහිංසක මිනිස්සු රවටපු රැවටිල්ලටයි මිනිස්සු මෙහෙම කරේ. දැන් ඉතින් තවත් මේ වගේ ත්රෙඩ් දැම්ම කියල ඇති සෙතක් කැ ගොයියෝ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    දැන් මොකද වෙලා තියෙන්නේ
    පර්සිලව ආණ්ඩුව ඇතුලට අරන්ද
    නැත්නම් තාම නැට්ට වන වන ගේට්ටුව ගාවද ?
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මට තේරෙන විදිහට,,

    මහින්දට ඕන දැන් සිරාගෙන් පලිගන්න. මේ ඡන්දෙන් යන එන මං නැති වෙලා තියෙන්නේ සිරාට .
    දැන් තියන ආණ්ඩුවේ අගමැති කං ගන්න යනවා කියන්නේ වැලේ වැල් නැතුව ඉන්න සිරාට ඔක්සිජන් දුන්න වගේ. මහින්දට ඕන මේ ආණ්ඩුව පුළුවන් තරං කුජීත කරලා මහ මැතිවරණයකට යන්න. මහින්දගේ එකම අපේක්ෂාව සිරා ලංකාවේ අසාර්ථකම ජනාධිපති වෙනවා දැකීම.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648

    How Mahinda Trapped Maithripala With The SLFP Party Leadership

    http://www.dailymirror.lk/article/H...la-With-The-SLFP-Party-Leadership-146022.html
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93

    ඇයි බන් මයිත්‍රීට ජනාධිපතිවරණය දින්නට පස්සේ unp එකට වෙලාම ඉන්න බැරි වුනේ. සිරා කොහොමත් දින්නේ unp ඡන්ද වලින්නේ. රනිල් හැදුවා මයිත්‍රී පාල ලවා නිදහස් පක්ෂය දෙකඩ කරලා තනියෙන් රජ වෙන්න.. අන්තිමට මයිත්‍රීපාලට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. රනිල් නම් මොනවා කරල හරි බේරෙයි මයිත්‍රී පාල තමයි අන්තිමේදි පට්ට අසරණ වෙන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    ඇයි බන් මයිත්‍රීට ජනාධිපතිවරණය දින්නට පස්සේ unp එකට වෙලාම ඉන්න බැරි වුනේ. සිරා කොහොමත් දින්නේ unp ඡන්ද වලින්නේ. රනිල් හැදුවා මයිත්‍රී පාල ලවා නිදහස් පක්ෂය දෙකඩ කරලා තනියෙන් රජ වෙන්න.. අන්තිමට මයිත්‍රීපාලට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. රනිල් නම් මොනවා කරල හරි බේරෙයි මයිත්‍රී පාල තමයි අන්තිමේදි පට්ට අසරණ වෙන්නේ.

    මහින්දගෙ ප්ලෑන් හින්ද තමයි :lol: මයිත්‍රී ට UPFA නායකකම නොදී ඉන්න තිබ්බ, මයිත්‍රී පක්ෂ සාමාජිකයෙකුත් නොවුණු හින්ද, ඒත් බලෙන්ම වගේ දුන්නෙ ඕකට තමා. අන්තිමේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මහින්දගෙ ප්ලෑන් හින්ද තමයි :lol: මයිත්‍රී ට UPFA නායකකම නොදී ඉන්න තිබ්බ, මයිත්‍රී පක්ෂ සාමාජිකයෙකුත් නොවුණු හින්ද, ඒත් බලෙන්ම වගේ දුන්නෙ ඕකට තමා. අන්තිමේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ.

    Machiavelli Of Medamulana
    :yes::yes::yes::yes: