ඒකනම් ඇත්ත රනිල් ලොක්කයි ගෝලබාලයොයි කොයි වෙලාවෙ බැලුවත් නිල නිවසට යන එකමයි පුක රත්වෙලා ඉන්නෙ ටයි කෝට් ගලවයි කියල. ඊයෙ රෑත් කරු ලොක්කත් එක්ක රිංගල හිටිය. ජනාපයි තුමාට මුත්රා කරන්නවත් වෙලාවක් නෑලු. මහින්දය ඒකට දිනලත් තමන්ගෙ ස්ථාවරය කිව්ව දැන් ආතල් එකේ ඉන්නව බෝධි පූජාවක් කරගෙන, වෙඩින් පාරක් දාගෙන,ඒකට අනිත් එක්කෙනා තිහක් පැරදිලත් බල තන්හාව ඒකයි ඔය නාහෙන් අඬ අඬ ජනාපයිතුමා අස්සෙම රිංගන්නෙ, බොහොම අමාරුවෙන් අරං දුන්න එක මේ යෝධයට අවුරුදු තුනයිනේ අල්ලගෙන ඉන්න පුළුවන් වුනේ...
UNP එකේ එවුන් සිරගෙ ගෙදර යන්නේ එන්න කිව්වොත් විතරනේ බන්
බලපන්කො මහින්දගේ සෙට් එක මුන් බල්ලෝ වගේ නේ ජනාධිපති නිල නිවස වටේ කැරකෙන්නේ
කොහම හිටපු එවුන්ද නේ


