බයි අප්පොච්චිගේ ආණ්ඩුව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ ප්ලෑන් හින්ද තමයි :lol: මයිත්‍රී ට UPFA නායකකම නොදී ඉන්න තිබ්බ, මයිත්‍රී පක්ෂ සාමාජිකයෙකුත් නොවුණු හින්ද, ඒත් බලෙන්ම වගේ දුන්නෙ ඕකට තමා. අන්තිමේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ.

    :yes::yes: ඒ ඔක්කොටමත් වඩා මහින්ද වටේ උන්න ජනතාව...අනික විමල් වාසු දිනේෂ් ගම්මන්පිල..නුගේගොඩ රැලියෙන් හමපු මහින්ද සුලග තමයි මේ..
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මටත් හිතෙන්නේ මෙහෙම දෙයක්...

    ඇත්තටම මහින්දට ආණ්ඩුවට එකතුවෙන්නවත් ආණ්ඩුවේ තනතුරැවත් ගන්න මේ වෙලාවේ අවංකව උවමනාවක් නෑ. දැන් යන විදහට ආණ්ඩුව පජාත වෙලා මිනිස්සුන්ගේ හිත් වලින් ගොඩක් දුරස් වෙලා ජන අප්‍රසාදයට ලක් වෙලා ඉන්නේ. ඉදිරියේ ජනාධිපතවරණය එනවා. මේ ආණ්ඩුව ඒ වෙනකොට තවත් අප්‍රසාදයට පත් වෙනවා. ජනතාව දිනාගන්න පුල්වන් හැකියාවක් සහ වත්කමක් දැන් රජයට නැහැ. මේ යන විදිහට මේ හවුල ඉස්සරහට යනවා කියන්නේ ජනතාවගේ අප්‍රසාදය තවත් වැඩි වෙනවා කියන එකයි. ඒකෙන් වාසිය ගන්නේ පොහොට්ටුවයි. මහින්ද 'හොරාට කලින් කෙහෙල් කැන වැට පන්නන්න' තමයි සන්ධානයට කිව්වේ ආණ්ඩුව පිහිටුවන්න අපි තනතුරැ බාරනොගෙන සහය දෙන්නන් කියලා. තනතුරැ බාරගත්තොත් එයාලටත් මේ වෙන දේවල්වලට වගකියන්න වෙනවා. ඒකයි එහෙම කිව්වේ. තනතුරැ බාර ගන්නේ නැති හින්දා ජනාධිපතිත් බයයි පොහොට්ටුවත් එක්ක එකතුවෙලා සංධානගත වෙන්න. එයා දන්නවා එහෙම උනොත් ඒ අය කියන විදිහට කරන්න ගිහින් සංධානයට තියෙන ටිකටත් කෙලවෙනවා කියලා. කරන්න තියෙන එකම දේ තමයි දැනට යන විදිහට යන්න දෙන එක.

    මේකෙන් උන්හිටි තැන් අහිමි වෙන පිරිසක් ඉන්නවා. ඒ තමයි ආණ්ඩුව නියෝජනය කරන මෛත්‍රී පාර්ශවයේ මැති ඇමති සෙට් එක. ඊළග මැතිවරණයේදී තමන්ට ජනතා කැමැත්ත ලැබෙන්නේ නැහැ කියලා ඔවුන් දන්නවා. ඒකයි ඔවුන් දැන් කොහොම හරි පොහොට්ටුවත් එක්ක සෙට් වෙන්න බලන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    :yes::yes: ඒ ඔක්කොටමත් වඩා මහින්ද වටේ උන්න ජනතාව...අනික විමල් වාසු දිනේෂ් ගම්මන්පිල..නුගේගොඩ රැලියෙන් හමපු මහින්ද සුලග තමයි මේ..

    Four trusted captains from constituent parties in the UPFA have entrusted the task of launching and promoting a “Bring Back Mahinda” movement.

    They were Dinesh Gunawardane, Vasudeva Nanayakkara, Wimal Weerawansa and Udaya Gammanpila. This famous four comprising three Parliamentarians and one Provincial Councillor were the prime movers and shakers who organized the first Bring Back Mahinda rally at Nugegoda.

    :yes::yes::yes:
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මටත් හිතෙන්නේ මෙහෙම දෙයක්...

    ඇත්තටම මහින්දට ආණ්ඩුවට එකතුවෙන්නවත් ආණ්ඩුවේ තනතුරැවත් ගන්න මේ වෙලාවේ අවංකව උවමනාවක් නෑ. දැන් යන විදහට ආණ්ඩුව පජාත වෙලා මිනිස්සුන්ගේ හිත් වලින් ගොඩක් දුරස් වෙලා ජන අප්‍රසාදයට ලක් වෙලා ඉන්නේ. ඉදිරියේ ජනාධිපතවරණය එනවා. මේ ආණ්ඩුව ඒ වෙනකොට තවත් අප්‍රසාදයට පත් වෙනවා. ජනතාව දිනාගන්න පුල්වන් හැකියාවක් සහ වත්කමක් දැන් රජයට නැහැ. මේ යන විදිහට මේ හවුල ඉස්සරහට යනවා කියන්නේ ජනතාවගේ අප්‍රසාදය තවත් වැඩි වෙනවා කියන එකයි. ඒකෙන් වාසිය ගන්නේ පොහොට්ටුවයි. මහින්ද 'හොරාට කලින් කෙහෙල් කැන වැට පන්නන්න' තමයි සන්ධානයට කිව්වේ ආණ්ඩුව පිහිටුවන්න අපි තනතුරැ බාරනොගෙන සහය දෙන්නන් කියලා. තනතුරැ බාරගත්තොත් එයාලටත් මේ වෙන දේවල්වලට වගකියන්න වෙනවා. ඒකයි එහෙම කිව්වේ. තනතුරැ බාර ගන්නේ නැති හින්දා ජනාධිපතිත් බයයි පොහොට්ටුවත් එක්ක එකතුවෙලා සංධානගත වෙන්න. එයා දන්නවා එහෙම උනොත් ඒ අය කියන විදිහට කරන්න ගිහින් සංධානයට තියෙන ටිකටත් කෙලවෙනවා කියලා. කරන්න තියෙන එකම දේ තමයි දැනට යන විදිහට යන්න දෙන එක.

    මේකෙන් උන්හිටි තැන් අහිමි වෙන පිරිසක් ඉන්නවා. ඒ තමයි ආණ්ඩුව නියෝජනය කරන මෛත්‍රී පාර්ශවයේ මැති ඇමති සෙට් එක. ඊළග මැතිවරණයේදී තමන්ට ජනතා කැමැත්ත ලැබෙන්නේ නැහැ කියලා ඔවුන් දන්නවා. ඒකයි ඔවුන් දැන් කොහොම හරි පොහොට්ටුවත් එක්ක සෙට් වෙන්න බලන්නේ.

    හරියට හරි මචං ඕකම තමයි මාත් කියන්නේ....

    MR IN REVENGE MODE
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මේක මට තව කෑල්ලක් කියන්න අමතක උනා. මහින්ද මහත්තයා තනතුරැ බාරනොගෙන සන්ධාන රජයට සහය දෙන්නන් කියලා ඉදිරිපත් වෙන්නේ තවත් අරමුණක් තියාගෙන. එයාගෙන් කවුරැහරි ප්‍රශ්නකොලොත් ඇයි එහෙම සහය දුන්නේ කියලා ඔහුට කියන්න පුලුවන් රට අරාජික වෙන එකෙන් වලක්කගන්න ඕන නිසා තමයි රජයට සහය දුන්නේ, ඒ වගේම රජය ගන්න හොද දේවල් විතරයි තමුන් අනුමත කෙරැවේ නැත්තන් මුන්ට එහෙම දෙයක් වත් කොරගන්න බැහැ කියලා කියයි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    සිරා ඇයි මෙහෙම කරන්නේ අපේ මහින්ද අක්කව බදිනවා කියල සතියක් තිස්සේ රැවට්ටුවා නේද ???

    අපරාදේ බන් අර සුසිලා පුච්චපු පෙට්‍රල් ටික