මහින්දගෙ ප්ලෑන් හින්ද තමයිමයිත්රී ට UPFA නායකකම නොදී ඉන්න තිබ්බ, මයිත්රී පක්ෂ සාමාජිකයෙකුත් නොවුණු හින්ද, ඒත් බලෙන්ම වගේ දුන්නෙ ඕකට තමා. අන්තිමේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ.

ඒ ඔක්කොටමත් වඩා මහින්ද වටේ උන්න ජනතාව...අනික විමල් වාසු දිනේෂ් ගම්මන්පිල..නුගේගොඩ රැලියෙන් හමපු මහින්ද සුලග තමයි මේ..
මයිත්රී ට UPFA නායකකම නොදී ඉන්න තිබ්බ, මයිත්රී පක්ෂ සාමාජිකයෙකුත් නොවුණු හින්ද, ඒත් බලෙන්ම වගේ දුන්නෙ ඕකට තමා. අන්තිමේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ.
