දාන්නම ඕන එකක් තමා අර චීනෙ ඉගෙනගත්තු අයව plane එකක් යවලා අරන් ඇවිත් කියපුවා. (මගේ රිලටිව් කෙනෙකුත් එහෙම ආවා එක්කන් ආපු එකේ අවුලක් නැහැ) අරන් ඇවිත් කිවේ අපි කාවවත් පිටරට තනි කරන්නේ නැහැ කියලා. පස්සේ මැදපෙරදිග එවුන්ට එන්න බැරුව හිරවුනාම ඒ කතා මොකුත් නැහැ.