බයි කොරෝනා කතා වස්තුව

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    1895.jpg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අම්මෝ මේවනෙ යකෝ ත්රෙඩ්ස් 🤣🤣🤣
    බයියෝ දුටු වහා පැන යන ත්‍රෙඩ්ස්™
     
    • Love
    Reactions: Battery Podda

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    දාන්නම ඕන එකක් තමා අර චීනෙ ඉගෙනගත්තු අයව plane එකක් යවලා අරන් ඇවිත් කියපුවා. (මගේ රිලටිව් කෙනෙකුත් එහෙම ආවා එක්කන් ආපු එකේ අවුලක් නැහැ) අරන් ඇවිත් කිවේ අපි කාවවත් පිටරට තනි කරන්නේ නැහැ කියලා. පස්සේ මැදපෙරදිග එවුන්ට එන්න බැරුව හිරවුනාම ඒ කතා මොකුත් නැහැ.
     
    • Like
    Reactions: Battery Podda

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    දාන්නම ඕන එකක් තමා අර චීනෙ ඉගෙනගත්තු අයව plane එකක් යවලා අරන් ඇවිත් කියපුවා. (මගේ රිලටිව් කෙනෙකුත් එහෙම ආවා එක්කන් ආපු එකේ අවුලක් නැහැ) අරන් ඇවිත් කිවේ අපි කාවවත් පිටරට තනි කරන්නේ නැහැ කියලා. පස්සේ මැදපෙරදිග එවුන්ට එන්න බැරුව හිරවුනාම ඒ කතා මොකුත් නැහැ.
    තැන්ක්ස් මචන් , තව කියපන් දාලා හදන්නම් , හදලා බයියෝ රංගන thread වල පෝස්ට් කරානම් ඇති අපේ වෙලාවත් ඉතුරුයි , මුංට දැන් කස්ටම් ගහන්න ඕනි නෑ template වලින් ගහන්න ඕනි , ඕකුන්ට ගෙවන එකටම මේක එපා වෙන්න ඊට පස්සේ මේකේ ගොන් බයියෝ නෑ , good old elakiri