බයි-ටොයි ගැටුම සුරකිමු!

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    බයි ජනතාව තමා ජාති ආලේ ඉස්සරහට දාල පිටරට උන් එක්ක ගේම අදින ට්‍රම්ප් වගේ එකෙක්ට චන්දෙ දෙන්නේ. ටොයි ජනතාව නෙ මානව හිමිකම්, සාමය, සංහිඳියාව ගැන කියන සුළු ජාතීන්ට සලකන අයට චන්දෙ දෙන්නේ නැද්ද.

    ඔව් ඔව්. බයියොන්ගෙ මතය නියෝජනය කරන එක්කෙනෙක් දැම්මනං හරි කියලයි මේ කියන්නේ. පරදියි ගොඩක් වෙලාවට හැබැයි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේක වැරදියි.

    Democratic == ටොයි

    Republican == බයි

    ලෙස නිවැරදි විය යුතුයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇමරිකන් රිපබ්ලිකන්-ඩිමොක්‍රටික් පක්ෂ මුල් අදහස් වලින් අපගමනය වෙලා තියෙනවා කිව්වෙ ඒ හින්දයි. මම ඔය වචන පාවිච්චි කරේ ඓතිහාසික අර්ථයකින් මිසක් අද ඇමරිකාවේ පක්ෂ වල ප්‍රතිපත්ති බලල නෙවේ. උඹ ඔය දාලා තියෙන්නේ Practical Differences කියන ඡේදයෙන්. ඊට උඩින් තියෙන Philosophy කියන ඡේදය බලන්න.

    Philosophy
    Democrats: Democrats are usually to the “left” of Republicans on many issues. For starters, Democrats support domestic social services but majorly not very aggressive on foreign policy. Being liberal, they root for a strong government to improve social structures and support equality and communal responsibility.

    Republican: Republicans advocate for limited government intervention on domestic issues but dominate on international relations. While on the right, Republicans are pro-military, pro-business, pro-religion, and campaigns for people have freedoms and to take personal responsibility for their actions. On approach, this party is socially and fiscally conservative in nature advocating for a lean government and strong free market (Darwinian Capitalism).

    ඔය රතු කරලා තියන ටික බලන්න..ඒක තමයි කිව්වේ ලංකාව ගත්තම කැඳ හැලියක්..ඔහොම වෙන් කරන්න බැහැ කියල
     
    Last edited:

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    Anith kattiya uththara dela tiyenne :dull:

    ඓතිහාසිකව රිපබ්ලිකන් කියන්නේ කුඩා කණ්ඩායම්වල අයීතීන් ව්‍යවස්ථාවෙන් රැකෙන්න ඕන කියන අදහස. ඩිමොක්‍රටික් කියන්නේ බහුතර මතය පිලිගත යුතුයි කියන එක. මං ඔය වචන පාවිච්චි කරේ ඒ අර්ථයෙන්.

    අද ඇමරිකන් පක්ෂ ඒ මත වලින් අපගමනය වෙලා තියෙන්නෙ. රිපබ්ලිකන් පක්ෂෙන් ආපු ට්‍රම්ප් වඩා නැඹුරු ඒක මතවාදී පාලනයකට. ඉස්සරහට එන කෙනෙක් වෙනත් මතයක් දරාවි සමහරවිට. මම ඒ වචන පාවිචිච් කරේ ට්‍රම්ප්ගෙ ප්‍රතිපත්ති අනුව නෙවේ. මුල් අර්ථයෙන්.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඔය රතු කරලා තියන ටික බලන්න..ඒක තමයි කිව්වේ ලංකාව ගත්තම කැඳ හැලියක්..ඔහොම වෙන් කරන්න බැහැ කියල

    100%ක් සමාන නෑ තමා. හැබැයි දේශපාන බල බෙදීම ගැන හිතුවම ලංකාවේ තියෙන මතවාද දෙක ආසන්න වශයෙන් ඊට සමානයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව්. බයියොන්ගෙ මතය නියෝජනය කරන එක්කෙනෙක් දැම්මනං හරි කියලයි මේ කියන්නේ. පරදියි ගොඩක් වෙලාවට හැබැයි.
    ඉතින් අනුර කුමාර බයි මත කොහෙත්ම නියෝජනය කරන්නේ නෑ නෙ. අනුර ඇවිල්ල රනිල්ටත් වඩා ටොයි ලක්ෂන තියෙන මනුස්සයෙක්. රනිල් නං අඩුගානේ පෙනුමට හරි මල් වට්ටියක් උස්සන් යනව. අනුර ඇවිල ජාතිය ආගම කියන බයි ජනතාවගේ මුලිකම නහර දෙක ගැන මතක් කරනේන්වත් නැති මනුස්සයෙක්. කොටින්ම නිරාගමික ටයිප් කිවත් වරදක් නෑ.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඉතින් අනුර කුමාර බයි මත කොහෙත්ම නියෝජනය කරන්නේ නෑ නෙ. අනුර ඇවිල්ල රනිල්ටත් වඩා ටොයි ලක්ෂන තියෙන මනුස්සයෙක්. රනිල් නං අඩුගානේ පෙනුමට හරි මල් වට්ටියක් උස්සන් යනව. අනුර ඇවිල ජාතිය ආගම කියන බයි ජනතාවගේ මුලිකම නහර දෙක ගැන මතක් කරනේන්වත් නැති මනුස්සයෙක්. කොටින්ම නිරාගමික ටයිප් කිවත් වරදක් නෑ.

    සොරි සොරි මට පැටලුනා. ටොයි මතය නියෝජනය කරන එක්කෙනෙක් දැම්මනං හිරි කියලා නිවැරදි වෙන්න ඕන. ගොඩක් දුරට පරාදයි හැබැයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් රනිලගෙ කට්ට ලොවන අනුරයටද දෙන්ඩ ඔනෙ, කියනකන් උන්නෙ..
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ඉතින් අනුර කුමාර බයි මත කොහෙත්ම නියෝජනය කරන්නේ නෑ නෙ. අනුර ඇවිල්ල රනිල්ටත් වඩා ටොයි ලක්ෂන තියෙන මනුස්සයෙක්. රනිල් නං අඩුගානේ පෙනුමට හරි මල් වට්ටියක් උස්සන් යනව. අනුර ඇවිල ජාතිය ආගම කියන බයි ජනතාවගේ මුලිකම නහර දෙක ගැන මතක් කරනේන්වත් නැති මනුස්සයෙක්. කොටින්ම නිරාගමික ටයිප් කිවත් වරදක් නෑ.
    😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    කැළඹීමට පත්ව
    ගෝටා-බය යනු ගෝටාබයට දක්වනු ලබන අසීමිත බියයි(හම්බයොන්ව එලවල රට හදල ගනී කියල)

    බයියා සහ ටොයියා කොයිමේ වෙලාවකවත් Democratic/Republican කරන්න බැහැ....

    හේතුව ලංකාවේ දේශපාලනයේ මුලික පක්ෂ දෙකේ මිශ්‍ර සංකලන තියනවා...මිනිස්සුන්ව වෙනස් කරලා අඳුර ගන්න බැරි තරමට වෙනස්ම මිශ්‍රණයක් තියෙන්නේ...ඔය මිශ්‍රණය හොඳකම තව වැඩි වෙනවා ආගම, සංස්කෘතිය, ආරක්ෂාව වගේ කරුණු එකතු උනාම..
    සරල උදාහරනෙකට LGBTQ අයට දෙන අයිතිවාසිකම් හුඟක් වෙලාවට එන්නේ Democratic අදහස් එක්ක....

    මේ කැඳ හැලිය එක පලයක් විදිහට තමයි සමාජ වාදී JVP, නව ලිබරල් වාදී UNP එක්ක එකට වැඩ කරන්න පුළුවන් වෙන්නේ....
    අනේ මන්ද ජොස්. මීටරෙන් දැකල කරපු කියපු හැම දෙයක්ම බැක් පයර් උනානෙ
     
    Last edited: