බයි නම්බුනාමයම ලැබුනා වරෙන් බලන්න

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    තැරි දාර
    පොල්ලෙලි
    නාග ධාතූ
    කෝමාරිකා
    පුන්නක්කු
    තාප්ප චිත්‍ර
    සයින්දමරුදු
    ගැසට් රිවස්
    පරිප්පු සැමන්
    ගොඩහේවා රෑන්කින්
    පැලවත්තෙ සීනි
    නැවත වැසුනු කඩදාසි
    පැරසිටමෝල්
    කර්ෆිව්
    තීරු ප්‍රස්ථාර
    ශුද්ධ ජාන
    පඩි බාග
    ඩොලර් නැව් අංශක 53 ක්‍රිකට් ස්ටේඩියම්
    CSN
    හාල් ඩේටාබේස්
    කනපලන ආමි ස
    ඩඩ්ලිගේ හාල්
    හාල්මැස්සො
    ගිනිගන්න නැවේ සල්ලි උස්සන
    සණගිය බොරතෙල්
    මීඋණ
    ලක්ෂ 69
    තුනෙන් දෙක
    විසිවන සංශෝධනය
    දුමින්ද අයියා
    සීෂෙල්ස්
    ලික්ටන්ස්ටයින්
    පේයීටැක්ස්
    ෆියුනරල්
    කැලිඩෝ වෙරළඛාදන
    නීරෝධායන
    ත්‍රීපෝෂ
    පුරාවිද්‍යා Cheating
    බෝරා
    ලීසිං සුයිසයිඩ්
    lRT එපා
    ජෛකා
    central bank
    වර්ල්ඩ් කප්
    ඇඩ්‍රස් හේදුන පාර්සල්
    කරුණා.
    MCC ගුණරුවන්
    කාගෝ විදෙස් කුමන්ත්‍රණ
    බුරියානියට බෝ අතු කපන
    සමාජේ තාම නැ
    කොරෝනා නෙගටිව්
    රාජ සභා ලෛයිට් කණු පාලම්
    වට්ටක්කා හෙල්මට්
    නම්බර් ප්ලේට්
    Political Science
    නැගෙනහිර ජැටි
    බලාගාර
    ඩලස් දෙපැයේ
    බුවනෙකබා
    නඩු ගාස්තු
    සිංහරාජ
    තරුණ සේවා සභා අධ්‍යක්ෂක
    ආනවිලුන්දාව ඉස්සො කොටු
    වැහි දෙවි අපි හම්බු කළොත් අපි කන
    චොකා මල්ලි
    පරිප්පු වෙනුවට බඩ ඉරිඟු අත්වැරදි වනාතවිල්ලුව, නකල්ස්, උඩවලව, හන්තාන, රන්දෙනිගල, මොරවැව, අඬියාහින්න, කිරින්ද, මඩකලපුව අක්කර ගණන් කැපූ මංතීරු
    කටින් සර්ක්‍යුලර්
    ගෙඩි මනින පොල්
    සීතාගේ කුඩ
    සුදර්ශන පැණි
    කාලි අම්මා අවේස උන ධම්මික පැණි
    බුකි රෙජිස්ටාර්
    කෝල්ඩ් රූම්
    Nothing in life comes easy
    ස්මාරක
    යුක්‍රේන් සංචාරක
    චරිත දෙකේ
    පිල්ලෙයාන් නිර්දෝශී
    49%
    අදානි
    සෙල්ලම් ටයර්
    මැණික් කුලුනු
    කුළුණු පැල්පත් නාට්ටි
    6-2=3
    ඉංග්‍රීසි කතාකරවන ස ෆේල් ණෑ
    ටයිල් රිවර්ස්
    බාත්රුම් ෆි⁣ටින්
    ටයර් නැද්ද
    දේශපාලන විද්‍යා ශිරෝමනි
    ⁣ඩොලරය 200
    ecta
    දුපත් තුන දුන්න
    පනු කරද
    භුමිදාන


    බෛයා !!
     
    Last edited:
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පොයින්ට් ෆොර්ම් එකෙන් දාන්න තිබුනනෙ

    ඔහොම කියවන්න අමාරුයි

    අනික ' ස ෆේල් ' කෑල්ල නෑ :no:
     
    • Like
    Reactions: dilann

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    එරෝසන්.. එරොර්ර්සන්... කෝ මේ එරෝසන්.... හැංගිලා ඉන්න තැනින් එලියට වරෙන් වෙසී @erozan

    එල, Add රිවර්ස් ගැසට්, නන්දසේන ෆෙල් බයියා
    ------ Post added on Feb 10, 2021 at 6:56 PM
     
    • Like
    Reactions: emoji diaries