බයි බව්වෝ ස'ට බුරයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,340
    166,691
    113
    එකමත් එක රටක
    :lol: බනින්න තමන්ගේම උන් ටිකක් දානවා. උන් තමයි වැඩියෙන්ම බනින දේවල් කරන්නේ. අවශ්‍ය වෙලාවට උන් හොද කියන්න පටන් ගන්නවා නැත්නම් මුකුත් නොකිය ඉන්නව .. එතකොට ඉතින් බලද්දී කාගේවත් විරෝධයක් තිබිල නෑ වගේ වෙනෙවා. හරි සරලයි...
     
    Last edited: