බයි බව්වෝ ස'ට බුරයි
dilann Well-known member Jul 6, 2018 67,340 166,694 113 එකමත් එක රටක Nov 7, 2020 #3 බනින්න තමන්ගේම උන් ටිකක් දානවා. උන් තමයි වැඩියෙන්ම බනින දේවල් කරන්නේ. අවශ්‍ය වෙලාවට උන් හොද කියන්න පටන් ගන්නවා නැත්නම් මුකුත් නොකිය ඉන්නව .. එතකොට ඉතින් බලද්දී කාගේවත් විරෝධයක් තිබිල නෑ වගේ වෙනෙවා. හරි සරලයි... Last edited: Nov 7, 2020 Reactions: tushi81 and Piyathissa
බනින්න තමන්ගේම උන් ටිකක් දානවා. උන් තමයි වැඩියෙන්ම බනින දේවල් කරන්නේ. අවශ්‍ය වෙලාවට උන් හොද කියන්න පටන් ගන්නවා නැත්නම් මුකුත් නොකිය ඉන්නව .. එතකොට ඉතින් බලද්දී කාගේවත් විරෝධයක් තිබිල නෑ වගේ වෙනෙවා. හරි සරලයි...