බයි රැලිය : ආවා නෑවා ගියා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බයි රැලිය : ආවා නෑවා ගියා

    බයියෝ බස් පිටින් ආවා, ඈත බස් නවත්තලා තෙමීගෙන ගෑටුවා, නාගෙන අහගෙන හිටියා, හතරාමාරේ ඉඳන් බයියෝ සබන් නැතුව නාගෙන ආපහු බස් හොයාගෙන ගෑටුවා. :P:P:P

    ආවා. නෑවා. ගියා :rofl::rofl::rofl::rofl::rofl:

    IZatSHe.jpg
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Nawinna arpico issaraha hena bus set ekak eye.. appo trafic eka un nisa epa una.. hama bus kakma wage etana tibbe matara awa ewa. mata penne wadiyenma wahallu inne matara. unge hati dakkama hena appriyawak hituna. APi benz wala yanakta un mada kaka bus wala gatanawa. man nam ful nondi hinsawak dagena giye etenin :P:rofl:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599

    mathara, thangalla, hambanthota, galle, pathi walin awith thibbe
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Nawinna arpico issaraha hena bus set ekak eye.. appo trafic eka un nisa epa una.. hama bus kakma wage etana tibbe matara awa ewa. mata penne wadiyenma wahallu inne matara. unge hati dakkama hena appriyawak hituna. APi benz wala yanakta un mada kaka bus wala gatanawa. man nam ful nondi hinsawak dagena giye etenin :P:rofl:

    බස් වලින් නැතුව පයින් ඵන්නද ගොන්සන්.උඹලගේ UNP+JVP රැළි වලට මිනිස්සු ඵන්නේ පයින්ද.නිකං ගොන් කථා නොකියා හිටු..:lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බස් වලින් නැතුව පයින් ඵන්නද ගොන්සන්.උඹලගේ UNP+JVP රැළි වලට මිනිස්සු ඵන්නේ පයින්ද.නිකං ගොන් කථා නොකියා හිටු..:lol:

    ah ehenam ubath etana inna ahi ehenam ane api nam bus neme helicopter dunnath oya mala jarawal walta Yanne ne hingan kama kesin wetat tamanta kiyala athmagauwarayak tiyenne eka eka desapaluwonta wandi battakam karanna yanne wahallu tama ubath ea jatiye ekek nisa tamai mechara ridenne
     
    අනික බෙන්ස් ඵකක් තියෙනවා කියලා ත්‍රෙඩ් ඵකක් දාපංකො..උඹ අර සුජීවගේ පුතෙක්ද..ලොරි ටෝක්ස්.උඹේ නෝන්ඩි හිනාව උන් කට අැරැන් බලන් ඉන්න අැති නේද.උන් ලංකාවේ වෙන බෙන්ස් දැකලා නැහැනේ..:rofl::rofl:
     
    UNP rally ගියහම දාන ත්‍රෙඩ් වල උඹ ඕවා කියන්නේ නැත්තේ මොකෝ..:rofl:අනේ යකෝ උඹ අමු UNP කාරයෙක් කියලා මේකේ දන්න උන් දන්නවා..
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනික බෙන්ස් ඵකක් තියෙනවා කියලා ත්‍රෙඩ් ඵකක් දාපංකො..උඹ අර සුජීවගේ පුතෙක්ද..ලොරි ටෝක්ස්.උඹේ නෝන්ඩි හිනාව උන් කට අැරැන් බලන් ඉන්න අැති නේද.උන් ලංකාවේ වෙන බෙන්ස් දැකලා නැහැනේ..:rofl::rofl:

    ubalta daraganna be nada tawa ekek Hedin kala adala innawa dakinakota.. oka tamai ubalata sada higanno wela ipadila tiyenne.:yes: puduma ammakne ubata tiyenne anit ekakge tiyana dewala kuwama
     
    Get_Smash

    Member
    Nov 5, 2018
    120
    10
    0
    ah ehenam ubath etana inna ahi ehenam ane api nam bus neme helicopter dunnath oya mala jarawal walta Yanne ne hingan kama kesin wetat tamanta kiyala athmagauwarayak tiyenne eka eka desapaluwonta wandi battakam karanna yanne wahallu tama ubath ea jatiye ekek nisa tamai mechara ridenne

    Anepalayan GU N P kanahila :rofl:
    2015 kalinuth meke hitiya thooo wage guu kana Swadina ponnayo set ekak. Ponil Mahabankuwata keliddi, Hamudawe kollo hire daala Kotinta wandi deddi puka muttu karan idala aye enawa pake talk denna. Ponnayo okkotama kalin kalisama assata atha daala balapan hilakda thiyenne kiyala. Moosala wesige puthaa
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ubalta daraganna be nada tawa ekek Hedin kala adala innawa dakinakota.. oka tamai ubalata sada higanno wela ipadila tiyenne.:yes: puduma ammakne ubata tiyenne anit ekakge tiyana dewala kuwama

    උඹේ තියෙන්නෙ මාන්නේ..උඹට කියන්න ඕන උනේ උඹට බෙන්ස් ඵකක් තියෙනව කියලනේ.ඒකයි මම කිව්වේ ත්‍රෙඩි ඵකක් දාලා කියපං කියලා..:P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹේ තියෙන්නෙ මාන්නේ..උඹට කියන්න ඕන උනේ උඹට බෙන්ස් ඵකක් තියෙනව කියලනේ.ඒකයි මම කිව්වේ ත්‍රෙඩි ඵකක් දාලා කියපං කියලා..:P

    kohomath ubala wage unta deyak kuwata terenne mokada IQ level godak adu un okka kata karala wedak ne. Otana mena karanne api benz wala yanna api mahansiwela hamba karapuwa ape mole pavichchi karapu nisa wahallu hamada desapaluwanta wahal kam kara kara tamange athme pawa denwa eda dawase kiyak hari habakaran goda enne eith hamadama made tama kochara deal tiyanawada yako etanin ganna. :rofl::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    බස් වලින් නැතුව පයින් ඵන්නද ගොන්සන්.උඹලගේ UNP+JVP රැළි වලට මිනිස්සු ඵන්නේ පයින්ද.නිකං ගොන් කථා නොකියා හිටු..:lol:

    "අපේ ගොනා අපිට හොදා" කියලා උන් එන්නේ ගොන් කරත්තෙන්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    kohomath ubala wage unta deyak kuwata terenne mokada IQ level godak adu un okka kata karala wedak ne. Otana mena karanne api benz wala yanna api mahansiwela hamba karapuwa ape mole pavichchi karapu nisa wahallu hamada desapaluwanta wahal kam kara kara tamange athme pawa denwa eda dawase kiyak hari habakaran goda enne eith hamadama made tama kochara deal tiyanawada yako etanin ganna. :rofl::yes::yes:

    ඒක හරි අයිසේ..මම අහන්නේ උඹ ඕවා UNP+JVP rally thread වල කියන්නේ නැත්තේ අැයි කියලා.අැයි ඒවට ඵන්නේ ඔය කියන ජාතියෙ උන් නෙමෙයිද?මම අහන්නේ අන්න ඒක.නැත්නම් උඹ බෙන්ස් නෙමෙයි ලම්බොගිනි ගත්තත් මට මොකෝ.අනික ඔය මොක ගත්තත් මොන සැප වින්දත් මැරෙන දවසට ඕව උඹ අරන් යන්නෙත් නැහැ මම අරන් යන්නෙත් නැහැ.:P
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මේ ත්‍රෙඩ් එකේ නම 'බයි රැළිය' ඒත් දැන් මෙතන යන්නෙ බෙන්ස් වලියක් !!! :lol::lol::lol: