බයි රැලිය : ආවා නෑවා ගියා
බයියෝ බස් පිටින් ආවා, ඈත බස් නවත්තලා තෙමීගෙන ගෑටුවා, නාගෙන අහගෙන හිටියා, හතරාමාරේ ඉඳන් බයියෝ සබන් නැතුව නාගෙන ආපහු බස් හොයාගෙන ගෑටුවා.

ආවා. නෑවා. ගියා

Last edited:

(And mama nemei meka haduwe)