බයි රැළිය highlights

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,734
    15,078
    113
    Milagiriya
    හරි ලපකොටයි නාමලුයි විතරක් චන්දෙ ඉල්ලුවොත් නාමල්නේ දෙන්න තියෙන හොඳම එකා. 🤷🏻‍♂️ දැන් දන්නවනේ ලපකොටා මොන වගේ කැරි බල්ලෙක්ද කියලා. නාමල්ට තියෙන්නෙ මහින්දගෙ ලේ බන්. ඌ ලංකාව හදලා ගනියි මහින්ද වගේ. 😍
    එතකොට නන්දසේනට තිබුණේ මයින්දයාගේ ලේ නෙවෙයිද 🤔 ඌනම් රට බංකොළොත් කරා අවුරුදු ගානකට ගොඩ එන්න බැරි විදියට 🤷🏽‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,809
    1
    62,947
    113
    Mother Earth
    එතකොට නන්දසේනට තිබුණේ මයින්දයාගේ ලේ නෙවෙයිද 🤔 ඌනම් රට බංකොළොත් කරා අවුරුදු ගානකට ගොඩ එන්න බැරි විදියට 🤷🏽‍♂️
    බංකොලොත් කරේ ඌ නෙමෙයි. කොහොමත් ණය අරන් කඩා වැටෙන ආර්ථිකයක් තිබ්බේ. යුද්දේ ඉවර කරන්න කොච්චර සල්ලි යන්න ඇතිද, කොවිඩ් වලට කොච්චර සල්ලි යන්න ඇතිද. මහින්ද නිසා තමයි විදේශ ආයෝජන ආවේ. යුද්දේ තිබුනා නම් මෙහෙම විදේශ ආයෝජන එයිද? අඩේ මුල අමතක කරලා කතා කරන්න එපා බන්. සිංහලයට තරම් මුල අමතක වෙන ජාතියක් ලොවෙත් නැතුව ඇති. ඒකයි අදටත් සිංහලයා එක එකාට රැවටිලා එක තැන පල් වෙන්නෙ. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Chimpanzee Putha