බයි Culture

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ලංකාවට ආවේනික සත්ව කොට්ටාශයක් වන බයී ප්‍රජාව මහින්ද වලපල්ලට යාමෙන් පසුවවත් තම බයි බාවයෙන් මිදෙනු ඇතැයි සිතිම සැක සහිතය.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    නම වෙනස් කරල අලුත් අරමුණක් දෙමු....

    ජොනී බයි ප්‍රජාව
    ජොනී බටු ප්‍රජාව
    බයි විමලේ ගැන්
    ගොම්මන් බයි පිල වගේ...

    රාජපක්ෂලා නැති උනාම බයි ප්‍රජාවට මොකක් වෙයිද.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    අදටත් ඉන්නව තාමත් රාජපක්ෂල හොඳටම කරයි කියල හිතන් ඉන්න තැරි දාර බයියො.
     
    • Haha
    Reactions: Stimulus mind

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I feel it is not a culture it is some kind of a DISABILITY in their brain. DON'T YOU FEEL THAT. Even how many problems see even how may evidence see they still believe that they are correct.
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,414
    113
    I feel it is not a culture it is some kind of a DISABILITY in their brain. DON'T YOU FEEL THAT. Even how many problems see even how may evidence see they still believe that they are correct.
    That's exactly why I refer to them as mental retards... They were always present. There were about 45 lakhs of retards who voted for CBK twice. Thus making themselves Certified retards. Voting for her once, I can accept & understand.
    This cohort has now reached 69 lakhs or a bit less. Because.....of the natutral increase and for the simple reason that...

    "Two imbecile parents, whether related or not, have only imbecile offspring." :(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,924
    152,798
    113
    Explain more please. Tamil Nadu is the only place in India where you can’t use religion or race to win votes. Bhaiya culture is mostly about religion and race.
    ඇයි ජයලලිතා මැරුණම මිනිස්සු ගිණි තියාගෙන මැරූණේ. හුගක් එවුන් මල් පහණ් පවා පූජා කරන්නෙ ගෙවල් වල ඕකුන්ගෙ පින්තූර එල්ල්ගෙන පණ දෙන්න වගේ. දේසපාලුවොන්ට විතරක් නෙමේ නළු නිළියන්ට, ක්‍රිකට් ක්‍රීඩකයොන්ට පවා. ආගමකට මුල් කරගන්නවට වඩා ඔතන තියෙන්නෙ වෙන මිත්‍යාවන් පතුරවන එක. ඕක එහෙයි, මෙහෙයි අඩුවක් නැතුව සිද්ධ වෙනවනේ.
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    ඇයි ජයලලිතා මැරුණම මිනිස්සු ගිණි තියාගෙන මැරූණේ. හුගක් එවුන් මල් පහණ් පවා පූජා කරන්නෙ ගෙවල් වල ඕකුන්ගෙ පින්තූර එල්ල්ගෙන පණ දෙන්න වගේ. දේසපාලුවොන්ට විතරක් නෙමේ නළු නිළියන්ට, ක්‍රිකට් ක්‍රීඩකයොන්ට පවා. ආගමකට මුල් කරගන්නවට වඩා ඔතන තියෙන්නෙ වෙන මිත්‍යාවන් පතුරවන එක. ඕක එහෙයි, මෙහෙයි අඩුවක් නැතුව සිද්ධ වෙනවනේ.
    Oh Demi God status, yes that’s true.
     
    • Like
    Reactions: Stimulus mind