බයි_මානසිකත්වය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බයි_මානසිකත්වය

gayantha.jpg



ගංවතුරෙන් අවතැන් වූවන්ට බෙදීමට සකස් කළා යැයි හැඟවෙන පරිදි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ නම සහ දුරකතන අංකය ගැසූ කෙසෙල් ගෙඩි බහාලු පාර්සලයක් ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කළ පුද්ගලයා ලෙස හෙළිදරව් කරගෙන ඇති අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබේ.
තමන්ගේ කීර්ති නාමයට කැළලක් වූ බවට සඳහන් කරමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

මෙම කෙසෙල් ගෙඩි සිද්ධිය ප්‍රථමව ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කළ මාතර ප්‍රදේශයේ තැනැත්තකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණක අංශය විසින් අනාවරණය කර ගෙන තිබේ.

ඒ අනුව ඔහුට කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණෙන ලෙසට දැන්වූ බවද උසස් පොලිස් නිලධාරියකු "මව්බිම"ට පැවසීය.

එම දැනුම්දීමට අනුව ඔහු ලබන ජුනි 28න් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බවද නීතිඥවරයකු මාර්ගයෙන් එම දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇතැයිද එම උසස් නිලධාරියා සඳහන් කළේය.

(චාමර අමරසූරිය - මව්බිම)
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බයිය‍ෙක් ද ටා‍ෙයිය‍ෙක්ද කියලා දන්න‍ෙ කොහොමද
    මම දන්න විදියට ගයන්තට වල කපන මිනිහා විපක්ෂයේ කෙනෙක් නෙමෙයි
    වජිර
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕක තමයි කාලකන්නි බයි මානසිකත්වය... රටේ ඉන්න හොඳ නායකයෝ ටික මහජනතාව අතරේ එක එක බොරු ගොතල එපා කරවලා...., ඉන්න තරමක් සුපිරිම කාලකන්නි ටික රජ කරවනවා... ඉතින් රට ඉබේම විනාස්හෙට යනවා... ඔය ෆේස් බුක් එකෙන් බයියෝ තරම් බොරු පෝස්ට් හද හද මිනිස්සු රවට්ටන ජාතියක් තවත් නෑ...


     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    වහල්ලුන්ට ඉදල හිටලා පොඩි කසපරක් පයින් පාරක් දුන්නේ නැත්තනම් උන්නට අයිතිකරයව එපා වෙනවා
    මේ කරන්නෙත් ඔය වගේ වැඩක් තමයි