බයෙන් බයෙන් Download කරපු කාලෙ ඉවරයි

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ නම් තියෙන්නේ අන්ලිමිටඩ් පැකෙජ් එකක්..
    ඒත් බොහෝ දෙනෙකුට වැදගත් වෙයි.
    රෙප් +9
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කමෙන්ට් සහ රෙප් දිපු සියලු යාලුවන්ට මගෙ ස්තුතිය
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    තෑන්ක්ස් මචං
    මගෙනම් Unlimited තියෙන්නේ,ඒ උනාට මේක මටත් ගොඩක් වැදගත් වෙයි

    මොකද්ද බන් මෙ Unlimited සිද්දිය. මේකෙ slow වෙන් නැද්ද.
    මාසෙට කියක් විතර යනවද?
    අපිටත් පොඩි විස්තර ටිකක් කියන්න.
    මමත් එකක් ගන්න ඕන. මොකද්ද ගන්නෙ කියලා හිතා ගන්න බැහැ